yako vaccine gahapu ungen bovenava..ubata kavuda kivve ungen bovenne nahe kiyala...අර තිහට වැඩි සෙට් එකෙන් ලස්සනට 90% විතර vaccine එක අරන් cover කරා.....අර 20-30 සමහර මල් පොන්නයෝ ටිකක් තමයි හුරතල් වෙවී රඟන්නේ ....ඕකුන් මුකුත් නෙමෙයි....එන්නත් needle එකට බයෙයි ඔය අඬන්නේ...නැත්තන් ඕකුන්ට වඩා ලෝකේ ගැන නොදන්නා සෙට් එකක්ද ගිහින් ඕක ගහ ගත්තේ??
මුන්ගේ ආච්චිලා සීයලා ඕව කිය කියා ඉඳලා වසූරිය බෙහෙත විදාගත්තේ නැත්තන් ඇද ඔකුනුත් නෑ ඔකුන්ගේ මහා එවුනුත් නෑ....
මමනම් කියන්නේ vaccine නොගහන එවුන්ව ගූ ගහලා එලවන්න ඕනේ එලියට ආවොත්.....

yako vaccine gahapu ungen bovenava..ubata kavuda kivve ungen bovenne nahe kiyala...
pali : man nam vaccine vidda![]()
මෝඩ ගෑනි මට එනවනේ immunology ගැන කියලා දෙන්න

තෝ එහෙනම් නැට්ට පාගන් දැඟලුවේ මොකද tetanus වලට herd immunity නෑ කියලා...මම කිව්වේ Neonatal Tetanus ගැන මිසක් tetanus ගැන නෙමෙයිනේ....ලංකාවේ Neonatal Tetanus සම්පූර්ණයෙන් නැති කරේ 100% Antenatal tetanus Prophylactic cover එක හින්දා කියලා දන්නේ නැද්ද?? දැන් දැන් ඔක්කොම අපේ icu වල tubeකරලා ventilate කරලා ඉන්නේ තොපිලා වගේ හුරතල් වෙවී vaccine නොගහ ඉන්න 20-30 හරක් කියලා තෝ දන්නවද??Na moda miniho... ehema ekak danan hitiye na.... Man kiwwe nane mehema...
dan mata kiyapiyako parayo...
Tetanus walata herd immunity thiyenawada kiyala...
ita passe mata pennapan tho kiwwa wage neonatal tetanus walata koheda herd immunity thiyenne kiyala....
dan kiyala deepanko...
lankave gobba senala hithan inne vaccine kara ungen bovenne nahe kiyala..oka doctors la hadapu mathayak...Poddak inta google karala enakal.. expert...![]()
බෝ උනාට symptoms Mild නේ...vaccine එකෙන් මාස 6කින් බහින immunity එක ලෙඩේ හැදුනම මාසෙකට පස්සේ බහිනවනේ......තව පස්සට ඒවි දිගු කාලීන immunity develop වෙන vaccine ...එතකන් බලන් ඉන්න බෑනේyako vaccine gahapu ungen bovenava..ubata kavuda kivve ungen bovenne nahe kiyala...
anika vaccine vala kalayak yaddi bahinava rate eka...so masa 06n 6ta gahanna venava
den loke yanne vaccine javaramak..podi rataval serama bili ganna
pali : man nam vaccine vidda![]()
තෝ එහෙනම් නැට්ට පාගන් දැඟලුවේ මොකද tetanus වලට herd immunity නෑ කියලා...මම කිව්වේ Neonatal Tetanus ගැන මිසක් tetanus ගැන නෙමෙයිනේ....ලංකාවේ Neonatal Tetanus සම්පූර්ණයෙන් නැති කරේ 100% Antenatal tetanus Prophylactic cover එක හින්දා කියලා දන්නේ නැද්ද?? දැන් දැන් ඔක්කොම අපේ icu වල tubeකරලා ventilate කරලා ඉන්නේ තොපිලා වගේ හුරතල් වෙවී vaccine නොගහ ඉන්න 20-30 හරක් කියලා තෝ දන්නවද??
මොනවා හරි vaccine එකක් ගහ ගත්තු 30ට වැඩි සෙට් එක දැන් ICUවල නැති තරම් ....අලුතෙන් infectවෙන අයගේ රෝග ලක්ෂනත් අඩුයි,මැරෙන්නෙත් නැතිම තරම් ....
ගහගනින් තොපිලගේ respect ටික පුකවල් වල

ඔව් googleකරලවත් බලලා දැනගනින්Poddak inta google karala enakal.. expert...![]()
lankave gobba senala hithan inne vaccine kara ungen bovenne nahe kiyala..oka doctors la hadapu mathayak...
hebeyi denata Singapore dena data hari nam vaccine karana eka hodayi
මොනවා හරි vaccine එකක් ගහ ගත්තු 30ට වැඩි සෙට් එක දැන් ICUවල නැති තරම් ....අලුතෙන් infectවෙන අයගේ රෝග ලක්ෂනත් අඩුයි,මැරෙන්නෙත් නැතිම තරම් ....
ගහගනින් තොපිලගේ respect ටික පුකවල් වල
lankave gobba senala hithan inne vaccine kara ungen bovenne nahe kiyala..oka doctors la hadapu mathayak...
hebeyi denata Singapore dena data hari nam vaccine karana eka hodayi

But from which vaccine? Any vaccine - same vaccine? No way?Will the COVID vaccine prevent me from infecting others?
Increasing evidence suggests that a person who has been vaccinated is less likely to infect others.
Two studies released in February pointed in this direction. The first study looked at viral load — the amount of SARS-CoV-2 virus in a person's nose and throat, which can be spread to others. The study found that the higher a person's viral load, the more likely they were to spread the infection; the lower a person's viral load, the less likely they were to spread the infection. Results from the second study suggested that people who became infected with SARS-CoV-2 after getting a COVID vaccine had a lower viral load than people who were infected but had not had a COVID vaccine. Taken together, the studies suggest that the COVID vaccine protects against both infection and transmission.
A study published in March 2021 showed that people who received an mRNA vaccine had significantly less risk of asymptomatic infection than people who were unvaccinated. This is important because people who are infected but never go on to develop symptoms are responsible for an estimated 24% of SARS-CoV-2 transmission.
However, the Delta variant (now the dominant variant in the US) is more capable than the original virus of getting into cells that line the nose, mouth, and throat. Once these variants get inside the cells, they rapidly make copies of themselves, increasing what is called the viral load. That’s why even people who are fully vaccinated can carry greater amounts of the Delta variant, making it more likely that they could spread the virus to others.
https://www.health.harvard.edu/covid-19/covid-19-vaccines
Ko ahapu ekata uththare deela nane... Neonatal tetanus walata herd immunity koheda thiyenne? danne nathnam pass karapan...![]()
සීයට සීයක් බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලාට පිටගැස්ම එන්නත දීපු එකෙන් මේ රටේ Neonatal Tetanus eka 0% කියලා දන්නේ නැද්ද??? google කරලා බලපන්....මට ලින්ක් හොයලා දාන්න කම්මැලි....එහෙම effortඑකක් දාල තෝත් එක්ක තර්ක කරලා වැඩක් නෑනේ....හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල අඬනඑවුන්Ko ahapu ekata uththare deela nane... Neonatal tetanus walata herd immunity koheda thiyenne? danne nathnam pass karapan...![]()
Man ahanne oka thamai miniho... Thota Sinhala barida english barida? herd immunity kiyanne mokadda kiyala therenawada?සීයට සීයක් බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලාට පිටගැස්ම එන්නත දීපු එකෙන් මේ රටේ Neonatal Tetanus eka 0% කියලා දන්නේ නැද්ද??? google කරලා බලපන්....මට ලින්ක් හොයලා දාන්න කම්මැලි....එහෙම effortඑකක් දාල තෝත් එක්ක තර්ක කරලා වැඩක් නෑනේ....හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල අඬනඑවුන්
Will the COVID vaccine prevent me from infecting others?
Increasing evidence suggests that a person who has been vaccinated is less likely to infect others.
Two studies released in February pointed in this direction. The first study looked at viral load — the amount of SARS-CoV-2 virus in a person's nose and throat, which can be spread to others. The study found that the higher a person's viral load, the more likely they were to spread the infection; the lower a person's viral load, the less likely they were to spread the infection. Results from the second study suggested that people who became infected with SARS-CoV-2 after getting a COVID vaccine had a lower viral load than people who were infected but had not had a COVID vaccine. Taken together, the studies suggest that the COVID vaccine protects against both infection and transmission.
A study published in March 2021 showed that people who received an mRNA vaccine had significantly less risk of asymptomatic infection than people who were unvaccinated. This is important because people who are infected but never go on to develop symptoms are responsible for an estimated 24% of SARS-CoV-2 transmission.
However, the Delta variant (now the dominant variant in the US) is more capable than the original virus of getting into cells that line the nose, mouth, and throat. Once these variants get inside the cells, they rapidly make copies of themselves, increasing what is called the viral load. That’s why even people who are fully vaccinated can carry greater amounts of the Delta variant, making it more likely that they could spread the virus to others.
https://www.health.harvard.edu/covid-19/covid-19-vaccines
නෑ දන් නෑ......කියලා දීපන්කො එහෙනම්??Man ahanne oka thamai miniho... Thota Sinhala barida english barida? herd immunity kiyanne mokadda kiyala therenawada?
Google karala balagena waren ehenam... Immunology expert ne tho...නෑ දන් නෑ......කියලා දීපන්කො එහෙනම්??

දැනට ලංකාවේ ඉන්න ලෙඩ්ඩු 20,000 + වලින් රෝහල් වල ඉන්නේ 1500ක් විතර...අනිත් ඔක්කොම ගෙවල් වල ඉන්නේ ....ටික දෙනෙක් කියන එක පොඩ්ඩක් අර්ථ දක්වන්නකෝOya Delta enna kalin... Delta hedenava puthi vaccine karath...ekama de vaccine karama tika denek rohala noya inna puluvan...eka thama vasiya
නෑ නෑ මම google කරන්න දන්නෙත් නෑ ...තෝම කියලා දීපන් දැන් මට herd immunity ගැන.....හාද??Google karala balagena waren ehenam... Immunology expert ne tho...![]()