🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෙගබට්ට මෙහම මැච් එකක් ගැහුවා මද මන්ද්දා එල එල අලුත් කොල්ලෝ හැදිලා එන්න ඕනේ
    අන්තිම වෙනකම් අපි හොදට කළා දුකයි බන් ඉතින්
     
    • Love
    Reactions: RLT4U

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඉතින් ඌ නේ හොදටම දාල තිබ්බේ බන්. ඕවර් 3 , 17ට තිබ්බේ.
    Eth uge speed ekata Millerta ussanna witharai one. blockhole ekata uta danna ba bun. Chamikaya wide nodamma nam miller ohoma gahanne na. Aparade.
    But issara modayonta wada 100 gunayak mun hondai.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,264
    5,689
    113
    ලහිරුවට එදා මැච් එකෙත් බැදගෙනම නෙලුවා ..අදත් ඌටම දුන්න අන්තිම ඕවරේ හරිම ආඩම් බරයි.:angry:
     
    • Like
    Reactions: NushenD