🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Its always better to start off the
    🇱🇰
    🏏
    T20 World Cup Journey with Positive note
    📝


    245010726_604316437600160_620552486463804381_n.jpg


    Good positive performance by chamika,banuka,kumara & avishka & chandi this is what peoples accepted in t20 format
    👏
    👏

    ------ Post added on Oct 10, 2021 at 11:01 PM
    මේක ඉක්මන්ට ක්ලෝස් කරයිද😂😂
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දසුන්ට වගකීම අරන් ball කරන්න තිබ්බේ අනික ඌ captain බැටින් වලින් කරන්න බැරි උන එකේ.. අර south african කාරයෙන් බෝල 6ම දැම්මා offside එකෙන් ඒකට අපේ වේග බට්ටා දුන්නා miller ගේ strength එකටම..
     
    • Like
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,117
    168,039
    113
    එකමත් එක රටක
    ලහිරුවට බැනල වැඩක් නෑ බන්. ඌ 3ට 17ක් දීල තිබ්බ නිසා තමයි උන්ගේ ලකුණු අඩු උනේ. හැබැයි ඌට slow short දාන්න තිබ්බ. වමත් උන්ට දිග boundary ය සෙට් වෙලා තිබ්බේ..
    දසුන චමිකයාගේ over 4ම දාන්නේ නැතුව තීක්ෂණට කිසි අමාරුවක් නැතුව ගහද්දි උගේ 4ම දැම්ම...

    අපරාදේ මැච් එක බන්.
     
    • Like
    Reactions: weer 11

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,959
    113
    දක්ශතාවයක් නැත්තම් එහෙම තියෙන උන්ට ඉඩදීලා එලියට යන්ඩ ඕනේතමයි බං
    හිත හදාගනිල්ලා
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Dasun Shanaka and Kusal Perera should be removed from the team.
    අඩෝ අඩෝ ඔච්චර හදිස්සි වෙන්න එපා. ඩොමෙස්ටික් කබ්බා යටතේ ඉතුරු මැච් ටිකත් පැරදෙන්න දියන්. දසුන් කියන පොන්නයා චාමිකට කපනවා. වේ$ගේ පුතා රනවුට්ස් දෙකක් මිස් කරා. අනික ලග හිටපු නිසා ගැහුවා. අනිත් පොන්නයා අවුරුදු 11ක් ටීම් එකේ දොදොල් හැදිගාන මෝඩ මූසලයා කුසල්. ඕපනින් ඇවිල්ලා ලකුනු දෙකක් ගහලා පුක දීලා යනවා ටිප් එකත් ඇතාරියා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aru miller kalin gahapuva balalama nahe..u patta leg side ekek... uge kakul dekata danava kiyanne ape thisara perera kakul dekata danava vage
     
    • Like
    Reactions: u.saradiyel