විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    මාර ඔස්තාර්ලා ලංකාවේ ඉන්න..උන් පොඩි කාලේ වැක්සීන් ඔක්කොම අරන් දැන් දෙන්න යන්න වැක්සින් එකට ආගියු කරනවා😅😅
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    මාර ඔස්තාර්ලා ලංකාවේ ඉන්න..උන් පොඩි කාලේ වැක්සීන් ඔක්කොම අරන් දැන් දෙන්න යන්න වැක්සින් එකට ආගියු කරනවා😅😅
    ඒවා බං කඩිකුලප්පුවෙන් හදපු වැක්සින් නෙවෙයි. අනික ගැහුවට පස්සේ පරිස්සම් වෙන්න කිව්වද විශේෂයෙන්?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    ඒක තමයි තමන් වැක්සීන් එකක් නොගෙන ඉන්න එක අනිත් අයටත් බලපානවා කියන්නේ.
    උබ කියන්නේ ප‌ොදු තැනකට යනකොට වැක්සින් කාඩ් ඒක බැලුවා කියලා ඒතන ඉන්න උන්ට යන ඒකාග‌ෙන් බ‌ොව‌ෙනවද නැද්ද කියල බලන ඒක සාදාරනයි කියලද? මම කියන්නේ ඒක අසාදාරනයි කියලා නැතුව වැක්සින් ගන්න ඒපා කියන ඒක න‌ෙවයි ම‌ොකද මාත් වැක්සින් අරන් ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    උබ කියන්නේ ප‌ොදු තැනකට යනකොට වැක්සින් කාඩ් ඒක බැලුවා කියලා ඒතන ඉන්න උන්ට යන ඒකාග‌ෙන් බ‌ොව‌ෙනවද නැද්ද කියල බලන ඒක සාදාරනයි කියලද?
    ඔව්

    බෝවෙනවද නැද්ද කියන එක නෙමේ අදාළ පොදු තැන පොකුරක් හැදුණොත් ඉස්පිරිතාල ඇඳන්, ඉස්පිරිතාල ICU ටික ඕවලෝඩ් කරන්න වැඩි ඉඩක් තියෙන අය එතනින් අයින් කරන්නේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    @Aluth Eka @Hyaenidae
    mIl0mb3.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    නිවුස් දෙක අතර පරතරය දවස් 18 නේ

    අනික Incidents කියන්නේ hospitalizations/deaths නෙමෙයිනේ.
    ඒක හොඳයි කියල ද ඔයා කියන්නේ? වැක්සින් ගත්තු උන් සේරම හරි කියලා හිතලා මාස්ක් දාන්නැතුව/බාගෙට දාගෙන යනවා. ඉතිං කේසස් වැඩිවෙනවා. ඊළඟට වෙන්නේ මොකක්ද කියන්න ඕනද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ඒක හොඳයි කියල ද ඔයා කියන්නේ? වැක්සින් ගත්තු උන් සේරම හරි කියලා හිතලා මාස්ක් දාන්නැතුව/බාගෙට දාගෙන යනවා.

    ඒකට පිළියම වැක්සීන් එක නොගෙන ඉන්න එකද :rolleyes2:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    ඔව්

    බෝවෙනවද නැද්ද කියන එක නෙමේ අදාළ පොදු තැන පොකුරක් හැදුණොත් ඉස්පිරිතාල ඇඳන්, ඉස්පිරිතාල ICU ටික ඕවලෝඩ් කරන්න වැඩි ඉඩක් තියෙන අය එතනින් අයින් කරන්නේ.
    බ‌ොව‌ෙනවද නැද්ද කියල අදාල න‌ොව‌ෙනවනම් ඇක්සස් කි ඒකක් විදිහට කාඩ් ඒකක් ච‌ෙක් කරන ඒක අසාදාරණයි මචන්. වැක්සින් ගත්ත හා න‌ොගත්ත
    ක‌ොවිඩ් හැදිලා ඉන්න උන් ද‌ෙන්නෙක් ගත්ත‌ොත් ඒතනදි උන් ද‌ෙන්නග‌ෙන්ම ඒක හා සාමන පිරිසකට බ‌ොව‌ෙනවන‌ෙ මචන්. හිතපන් ඔතනදි වැක්සින් ගහපු ඒකාට ඇක්සස් හම්බ‌ෙලා උ ඇතුලට ගිහින් හැම‌ොටම බ‌ොකරනවා ඒත ක‌ොට කාඩ් බලලා ඇතුලට ගත්තා කියලා වැඩක් තිය‌ෙනවද? ඔන්න වැක්සින් ඒක නිසා ව‌ෙන තව ක‌ෙන‌ෙක්ට බ‌ොන‌ොව‌ෙනවා නම් ඔක සාදාරනයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    හිතපන් ඔතනදි වැක්සින් ගහපු ඒකාට ඇක්සස් හම්බ‌ෙලා උ ඇතුලට ගිහින් හැම‌ොටම බ‌ොකරනවා ඒත ක‌ොට කාඩ් බලලා ඇතුලට ගත්තා කියලා වැඩක් තිය‌ෙනවද?
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    හරි මචන් උබ කියනදේ ඇත්ත මම පිලිගන්නවා ඒත් මචන් කරන්න ඔනි හැම‌ොටම බ‌ොව‌ෙන ඒක වලක්වගන්න ඒක (මිටර‌ෙ පරතරේ , මාස්ක් ඇතුල් ව‌ෙන්න කලින් සැනිටයිස් කිරිල්ල වගේ) මිසක් ඒන්ට්‍රි රික්වයර්මන්ට් ඒකක් විදිහට දාලා බල‌ෙන් වැක්සින් ගස්සවන ඒක න‌ෙව‌ෙයින‌ෙ. වැක්සින් ගැහුවම උබ කියන බ‌ෙනිෆිට් ඒක තිය‌ෙනවා ඒක ව‌ෙනම කථාවක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    හරි මචන් උබ කියනදේ ඇත්ත මම පිලිගන්නවා ඒත් මචන් කරන්න ඔනි හැම‌ොටම බ‌ොව‌ෙන ඒක වලක්වගන්න ඒක (මිටර‌ෙ පරතරේ , මාස්ක් ඇතුල් ව‌ෙන්න කලින් සැනිටයිස් කිරිල්ල වගේ) මිසක් ඒන්ට්‍රි රික්වයර්මන්ට් ඒකක් විදිහට දාලා බල‌ෙන් වැක්සින් ගස්සවන ඒක න‌ෙව‌ෙයින‌ෙ. වැක්සින් ගැහුවම උබ කියන බ‌ෙනිෆිට් ඒක තිය‌ෙනවා ඒක ව‌ෙනම කථාවක්.

    වැක්සීන් එක එන්ට්‍රි රික්වයමන්ට් එකක් කියන එක 100% එන්ෆෝස් කරන්න පුළුවන් උවමනාවක් තියෙන අයට සහ නැති අයට කියල වෙනසක් නැතුව. මීටරේ පරතරේ මාස්ක් සැනිටයිසර් කොහොම කොච්චර ට්‍රයි කළත් එන්ෆෝස් කරන්න බෑනෙ අදාළ පුද්ගලයාගෙ උවමනාවක් නැතුව.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    වැක්සීන් එක එන්ට්‍රි රික්වයමන්ට් එකක් කියන එක 100% එන්ෆෝස් කරන්න පුළුවන් උවමනාවක් තියෙන අයට සහ නැති අයට කියල වෙනසක් නැතුව. මීටරේ පරතරේ මාස්ක් සැනිටයිසර් කොහොම කොච්චර ට්‍රයි කළත් එන්ෆෝස් කරන්න බෑනෙ අදාළ පුද්ගලයාගෙ උවමනාවක් නැතුව.
    මට ත‌ෙර‌න්න‌ෙ නැ උබ‌ෙ ප‌ොයින්ට් ඒක උවමනාවක් තිය‌ෙන අය හා නැති අය කියලා උබ ම‌ෙන්ෂන් කරන්න‌ෙ ම‌ොකද්ද කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    මට ත‌ෙර‌න්න‌ෙ නැ උබ‌ෙ ප‌ොයින්ට් ඒක උවමනාවක් තිය‌ෙන අය හා නැති අය කියලා උබ ම‌ෙන්ෂන් කරන්න‌ෙ ම‌ොකද්ද කියලා
    ඒ කියන්නෙ මීටරේ පරතරේ, මාස්ක්, සැනිටයිසර් ගැන සැලකිල්ලක් නැති අය ඔය ඔක්කොම එක්ක ඇතුළට ගත්තත් ඇතුළට ආවට පස්සේ ඒව පිළිපදින්නේ නෑනෙ. උවමනාවක් තියෙන කෙනා කොහොමත් ඒව පිළිපදිනව උවමනාවක් නැති එකා එළියට ඇදලා දාන්න බෑනේ මීටරේ පරතරේ නැතිව හිටිය, මාස්ක් එක නහයෙන් පහළට දාගෙන හිටිය කියල. වැක්සීන් එක එහෙම නෙමේ කාඩ් එක නැති කෙනාට කොහොමත් ඇතුළට එන්න බෑනෙ. ඒ නිසා මාස්ක් සැනිටයිසර් මීටරේ පරතරේ එක්ක වැක්සීන් එකත් එන්ට්‍රි රික්වයමන්ට් එකක් කරන එකේ පැහැදිලි වාසියක් තියෙනවා, කිසිම අවාසියක් නැහැ.
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    ඒක උගෙයි මගෙයි කතාවක්නේ.. උඹ පැත්තෙන් පුක නොදී හිටහන් හුත්තියේ 🤣🤣
    වැදූ අම්මගෙ හුත්ත නිකම් කුණු වෙන වැඩ කරන්න එපා පොන්නයෝ!
    වැක්සීන් එක ගහපන් දෙකට නවලා උඹගේ අම්මාගෙ කිම්ඹ අස්සෙ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    ඒ කියන්නෙ මීටරේ පරතරේ, මාස්ක්, සැනිටයිසර් ගැන සැලකිල්ලක් නැති අය ඔය ඔක්කොම එක්ක ඇතුළට ගත්තත් ඇතුළට ආවට පස්සේ ඒව පිළිපදින්නේ නෑනෙ. උවමනාවක් තියෙන කෙනා කොහොමත් ඒව පිළිපදිනව උවමනාවක් නැති එකා එළියට ඇදලා දාන්න බෑනේ මීටරේ පරතරේ නැතිව හිටිය, මාස්ක් එක නහයෙන් පහළට දාගෙන හිටිය කියල. වැක්සීන් එක එහෙම නෙමේ කාඩ් එක නැති කෙනාට කොහොමත් ඇතුළට එන්න බෑනෙ. ඒ නිසා මාස්ක් සැනිටයිසර් මීටරේ පරතරේ එක්ක වැක්සීන් එකත් එන්ට්‍රි රික්වයමන්ට් එකක් කරන එකේ පැහැදිලි වාසියක් තියෙනවා, කිසිම අවාසියක් නැහැ.
    ඇතුල‌ේ ඉන්න කිසිම ක‌ෙන‌ෙකුට ව‌ෙන ඒක‌ෙක් වැක්සින් ගහග‌ෙන හ‌ො න‌ොගහ හිටියා කියලා කිසිම වාසියක් මට නම් ප‌ෙන්න‌ෙ නැ මචන්. උබ පෙන්නපන් බලන්න.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    වැක්සීන් එක එන්ට්‍රි රික්වයමන්ට් එකක් කියන එක 100% එන්ෆෝස් කරන්න පුළුවන් උවමනාවක් තියෙන අයට සහ නැති අයට කියල වෙනසක් නැතුව. මීටරේ පරතරේ මාස්ක් සැනිටයිසර් කොහොම කොච්චර ට්‍රයි කළත් එන්ෆෝස් කරන්න බෑනෙ අදාළ පුද්ගලයාගෙ උවමනාවක් නැතුව.
    ඒවුනාට ඒක නිකම්ම කාඩ්බෝඩ් කෑල්ලක් වෙනවා ඉස්සරහට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ඇතුල‌ේ ඉන්න කිසිම ක‌ෙන‌ෙකුට ව‌ෙන ඒක‌ෙක් වැක්සින් ගහග‌ෙන හ‌ො න‌ොගහ හිටියා කියලා කිසිම වාසියක් මට නම් ප‌ෙන්න‌ෙ නැ මචන්. උබ පෙන්නපන් බලන්න.
    ඇයි ඇතුළෙ ඉන්න කෙනෙක්ට ඉස්පිරිතාල / ICU ඇඳක් නොලැබී යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවනේ. ඇතුළෙ 100 ක් ඉඳල 100 ට ම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න වෙනවට වඩා 50 කට හෙම්බිරිස්සාවක් හැදුණ වගේ ගෙදරදිම හොඳ වෙලා ඉතිරි 50 ට විතරක් ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න වුණා කියන්නෙ වැක්සීන් එක නිසා ඇඳන් 50 ක් ඉතිරි වුණා කියන එක.

    ඒවුනාට ඒක නිකම්ම කාඩ්බෝඩ් කෑල්ලක් වෙනවා ඉස්සරහට
    එහෙනම් ඉතින් අමෝ අමෝ විනාශයක් වෙන්න යන්නෙ කියල ත්‍රෙඩ් දාගෙන නටන්නෙ මුකටෑ :unsure:
    ------ Post added on Oct 30, 2021 at 9:53 PM
     
    • Like
    Reactions: Bart_Allen

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    එහෙනම් ඉතින් අමෝ අමෝ විනාශයක් වෙන්න යන්නෙ කියල ත්‍රෙඩ් දාගෙන නටන්නෙ මුකටෑ :unsure:
    ටික කාලයක් යද්දි කාටකාටත් තේරුම් යනවා තමයි ඔය කාඩ් කෙරුවාව වැඩක් ඇති මගුලක් නෙවේ කියලා. ඒවුනා‌ට ටිකකාලෙකට හරි ඔ්ක චෙක් කරන්න ගත්තොත් අපි වගේ අයට ‌සිද්දවෙන්නේ ලොකු අසාධාරණයක්