ඒක උගෙයි මගෙයි කතාවක්නේ.. උඹ පැත්තෙන් පුක නොදී හිටහන් හුත්තියේඉතින් මෝඩ හුත්තෝ ඌ ඕන නම් ඌ ගහ ගනියි!
උඹ නිකම් හැමනෙන්නෙ නැතුව ඉදපන්
![]()
------ Post added on Oct 30, 2021 at 5:17 AM
ඒක උගෙයි මගෙයි කතාවක්නේ.. උඹ පැත්තෙන් පුක නොදී හිටහන් හුත්තියේඉතින් මෝඩ හුත්තෝ ඌ ඕන නම් ඌ ගහ ගනියි!
උඹ නිකම් හැමනෙන්නෙ නැතුව ඉදපන්
![]()
------ Post added on Oct 30, 2021 at 5:17 AM
1.එක පැත්තකින් ලෙඩේ හදනකොට අනික් පැත්තෙන් බෙහෙතත් හදගෙනම ගියාVaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි![]()
මම කැමතියි ගහන්න හැබැයි සයිනොෆාම් බෑ1.එක පැත්තකින් ලෙඩේ හදනකොට අනික් පැත්තෙන් බෙහෙතත් හදගෙනම ගියා
2.ගොඩක් තිබුනට හදන්නේ රටවල් දෙක තුනකනේ.ඒවත් ලෝකේ බලවත් රටවල්.අදායම උන් අතරේ යනවා
3.හැදෙන ඔක්කොම වැක්සීන් එකෙන් හොද උනොත් වැඩේ එළිපිටම මට්ටු වෙනවනේ බන්
සරලයි . මැරෙන්නතුව ඕක ගහ ගනින්
නිකං දෙනවනං එකක් දෙන්න ඕනෙ. නැත්තං ඇමෙරිකාවේ වගේ කැමති එක තෝරගන්න දෙන්න ඕනෙ. උන් උන් ට කැමති එක ගහගෙන අපිට කියනවා අහුවෙන එක ගහගන්න කියලාහොඳම වැඩේ තොපිට..නිකන් දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..![]()
චීනපාම් වුනත්?මගේ සත දෙක : - වැක්සින් ගහන දවසේ මට උණ හැදිලා තිබුනා ( කොරෝන නෙවෙයි) ඒක හින්ද යන්න බැරි වුනා.අපෙ ගෙදර ඔක්කොටම වැක්සින් එක ගහල තියෙන්නේ . අනික් එක මම කොහොමත් තව අවු: 02 කට විතර වැඩිය ගමන් බිමන් යන්නෙ නැති වෙයි . මම දන්නවා වැක්සින් බලෙන් ගහන්න බෑ. ඒක නීති විරෝධී. ඒත් තමන්ගේ ආයතන වලට ඇතුලු වෙනකොට වැක්සින් එක බලන්න ඒගොල්ලන්නටත් අයිතියක් තියෙනව. ගෙදරටම ඇවිල්ල ගහන්න හදනවනම් ගහගන්නවා.
ඔව්. ඕන එකක් ගහනවා බලෙන් ගහන්න හැදුවොත්. ගිහිල්ලනම් ගහගන්න තරම් තාම වුවමනාවක් ආවෙ නෑ.චීනපාම් වුනත්?


ඒ කියන්නේ වෙන කෙනෙක් ගෙ කාඩ් එකක් අරං එලියට යන්න පුළුවන් කියන එකනෙ?NIC eka achchara loku technology ekak use koranawa kiyala gahala thibbe. NIC ekata adala database ekenma oya vaccine data tika access karanna puluwan wenna hadanna barida munta? ah man hithanne beheth widda kiyala widapu ung gaawa wath hariyata data naSQL President kenek aawama me wage dewal balaporoththu wenna puluwan
![]()
ඇත්ත කියපන් උබ ජීවිතේ ගහපු පලවෙනි vaccine එක නේදතෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
Ever checked the medical history of Pfizer?චීනපාම් වුනත්?
ඔව්.... පොඩිකාලේ Polio, ගලපටලේට වත් ගහලා නෑ..... දැන් සතුටුද??ඇත්ත කියපන් උබ ජීවිතේ ගහපු පලවෙනි vaccine එක නේද
වැකිසින් ගැහැවුවම උබෙන් වෙන කෙනෙක්ට බොවෙන්නෙ නැ කියලා නම් උබ හිතාගෙන ඉන්න්නෙ උබ වටෙ ඉන්න උබව ආශ්‍රය කරන උන්ට බුදු සරනයි.එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
ඔවු මචන් පස්නයක් තියෙනවා , කක්ක වහිනවා කියලා දැන දැන කක්කා වැස්සට තෙමුන උන් ගැන. අනික මචන් උබ ගත්ත උදාහරනෙ හරියටම මගෙ පොයින්ට් එකත් එක්ක මැච් වෙන්නෙ නැ නෙද. උබ කියලා තියෙන විදිහට උබ ගු කියලා පොයින්ට් කලෙ කොරොනා වයිරස් එකට හා සබන් ගාලා නානවා කියන එක වැක්සින් ගන්න ඒකට කියලා නම් මචන් උබේ පොයින්ට් ඒක වැරදියි. මොකද කියනවා නම් වැක්සින් ඒකෙන් වෙන වැඩෙ උබ තේරුම් අරන් ඉන්නේත් වැරදියට. වැක්සින් ගැහැවුවා කියලා මම ගාව තියෙන වයිරස් ඒක වෙන ඒකෙකුට බොනොවි තියෙන්නෙ නැ කියලා උබ දැනගන ඉන්න ඔනි. උබටහිතපන්කො;
කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.
ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.
ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.
හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...
පස්න තියෙනවද ?
මචන් උබ කියනදේ හරි හැමොටම නිදහසේ ජිවත් වෙන්න ඔනි ඒත්මචන් දැනට ලංකාවෙ ගහන ඒක වැක්සින් ඒකකින්වත් උබ ඔය කියන බහුතරයක් ආරක්ෂාවිමක් නැනේ. ඒහෙවු ඒකෙ ඇයි ඒක අනිවාර්ය කරන්නේ. කොටින්ම වැක්සින් ඒක ගහපු ඒකාට වත් නොහැදි තියෙනවද?රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
yako mage 1st dose eka system eka eke tibbe naheNIC eka achchara loku technology ekak use koranawa kiyala gahala thibbe. NIC ekata adala database ekenma oya vaccine data tika access karanna puluwan wenna hadanna barida munta?
ah man hithanne beheth widda kiyala widapu ung gaawa wath hariyata data na
SQL President kenek aawama me wage dewal balaporoththu wenna puluwan![]()
වගකීමෙන් ද කියන්නේ?Vaccine Card එක බලන එක ගොඩක් හොද දෙයක්..අපි හැමෝගෙම ආරක්ශාවට ඒක ගොඩක් වැදගත් දෙයක්. Covid එක්ක ආරශිතව සාමාන්‍ය ජන ජීවිතය නෑවත ආරම්භ කල යුතුයි සුපුරුදු ලෙස.. ගොඩක් රටවල් මේ දේවල් ආරම්භ කරල තියෙන්නෙ දැනටමත් eg : සිංගප්පූරුව (Singapore)
Davie504Moda miniha ekka thawath argue karala therumak na... Eka therenneth nathnam
![]()
වැකිසින් ගැහැවුවම උබෙන් වෙන කෙනෙක්ට බොවෙන්නෙ නැ කියලා නම් උබ හිතාගෙන ඉන්න්නෙ උබ වටෙ ඉන්න උබව ආශ්‍රය කරන උන්ට බුදු සරනයි.![]()
ඒකනේ ඉතින්..ගහගත්තම බෝවෙන්නෙ නැති හින්ද නෙමේ හැමෝටම ගහගන්න කියන්නෙ Efficacy against hospitalization 79% නිසා (Sinopharm, අනික්වා ඊටත් වඩා වැඩියි )