afg nikn ma heta nambiawata gahanawa.heta namibia walata chance ekak thiyeida bn against afganistan?
afg nikn ma heta nambiawata gahanawa.heta namibia walata chance ekak thiyeida bn against afganistan?
Yet they beat Nambia, Papuwa New Guinea, Nederland , Ireland and India Z team.lankava top level nahe ekayi avula...
Aviska T20 gahanna.. uge T20 avg eken eka penava...
Kusal gahanne onavata epavata
Shanka Domestic kabba
Lahiru mole nahe
hebeyi hoda team ekak hadanna puluvan digatama chance dunnoth.. Pathum nisanka hodama player kenek venna puluvan uda nogihin hitioyth.. uta pena vidiyata hodata Test gahanna puluvan
සත්තුන්ට ගහනව වගේ ගහන්නේ.heta namibia walata chance ekak thiyeida bn against afganistan?
ela ela...afgan dinnoth goda hetaafg nikn ma heta nambiawata gahanawa.
pakkontath un fight ekak deela paradune.ela ela...afgan dinnoth goda heta
hitiya vidiyata nam me hodayi ban..Yet they beat Nambia, Papuwa New Guinea, Nederland , Ireland and India Z team.

ekatanam riduna prenkohedo inna rohithata puluwannam first class team ekaka opener wenna over night, hitahanko ape rate cricket wala tatwe, rohithawa api danna nisa dannawa , u wage api danne neti ewun kochchara ohoma enawa athi da club walata, ehema apu un gahala match dinanakam tamai api balan inne![]()

dasun mukut karan nane bn , u ball karanna oni ekko , u eka karannet na shape wenawa, gahanna komat ba , fielding walata witarak capek onida? captency th hodama naneදසුන්ව එලවන්න ට්රර්යි කරන්න එපා සෝශල් මීමීඩියා වල ටීම් එකට බැක් කරපල්ලා! 2023 වෙනකන් දසුන් කැප්ටන් කරන්න ඕනෙ. මොකද අසලන්ක ඇරෙන්න කැප්ටන් මැටීරියල් එකක් නෑ පේන මානෙක. දසුන්ට අයින් වෙන්න උනොත් ඉබේම අසලන්කට තව ටික කාලෙකිනන්ම කැපා වෙන්න වෙනවා! ඒක උගෙ කරියර් එකට කැප්ටන්සි එකේ බර කලින්ම වැටෙනවා! හොද සොලිඩ් බැටෙක් හැදීගෙන එන්නෙ ඌව ප්රෙශර් නොකර රැක ගමු
උඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.කලින් මැච් ටිකේ ඩෙත් ඔව්ර්ස් දැම්මේ කවුද එහෙනම් ??
ඔය ඕවර් දාල තියෙන්නේ මූ යි චමිරයි තමයි කලින් මැච් වල දිගටම.ඌ ට අත්දැකීම් නෑ කියන්න බෑ .
චාමික මොන මැච් එකේද මේ WC එකේ අන්තිම ඕවර් දැම්මේ ?
චාමික හොදට අද බෝල් කරා. උගේ ඕවර් 4 නම් දාගන්න තිබ්බ.
උගේ එක ඕවර් එක්ක ඕවර් ත්රෝ 4ක් ගියා, කුසල් ගෙඩියක් බෑවා , මැද ගහපු උන් එක දිගට ගියා. තව ඕවර් ත්රෝ දෙක තුනක් ගියා.
ඕව ත් හේතු. අර ටෙස්ට් ගහන එකා කිය කිය අපේ උන් බනින පැතුම් නිස්සන්කය නැත්නම් අද කුජිත වෙන්න තිබ්බ.
අසලංකය out උනේ නැත්නම් හැබැයි අපි මීට වඩා හොද ගානක් ගහනව.
ඉස්සර කුලයයි , මාලින්ගත් ඩෙත් ඔව්ර්ස් නාන්න කාල තියනවා. බොරුනම් බලපං SL vs WI final එක.![]()
ow me para WC chora... toss dinala passe gahapu 99% team dinna..ඔය කවුරු කොහොම කරත් කසියේ වාසිය තාමා හොදටම කරලා තියේන්නේ.
![]()
dasun loveth danne nahe bayata.. chamika dunne nahe u vedda vena nisa lolඋඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.

chamikaදසුන් චානක ද ?![]()
squad එකේවත් නොහිටපු කබ්බෙක්ව දාල පොඩි team ටිකට ගහපු ගමන් දූ බලන්න කියල දුවපු මහේලට පින් පිණිස දසුන් ඒ over එක දුන්න කියල හිත හදාගන්න තියෙන්නෙ බන් දැන්.........උඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.