🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lankava top level nahe ekayi avula...

    Aviska T20 gahanna.. uge T20 avg eken eka penava...
    Kusal gahanne onavata epavata
    Shanka Domestic kabba
    Lahiru mole nahe

    hebeyi hoda team ekak hadanna puluvan digatama chance dunnoth.. Pathum nisanka hodama player kenek venna puluvan uda nogihin hitioyth.. uta pena vidiyata hodata Test gahanna puluvan

    Pathum,Asalnka,Banuka,wanidu,Chamika,Chameera hoda level eke innava

    den tiyenne anith position hadana eka..... shanaka nam captain hari yanne nahe..u tika davasaka idan selfish captain kenek vemin inne...

    apita me T20 eke una lokuma avula Mathiwes gehuve nathi eka aviska venuvata
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    lankava top level nahe ekayi avula...

    Aviska T20 gahanna.. uge T20 avg eken eka penava...
    Kusal gahanne onavata epavata
    Shanka Domestic kabba
    Lahiru mole nahe

    hebeyi hoda team ekak hadanna puluvan digatama chance dunnoth.. Pathum nisanka hodama player kenek venna puluvan uda nogihin hitioyth.. uta pena vidiyata hodata Test gahanna puluvan
    Yet they beat Nambia, Papuwa New Guinea, Nederland , Ireland and India Z team.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    kohedo inna rohithata puluwannam first class team ekaka opener wenna over night, hitahanko ape rate cricket wala tatwe, rohithawa api danna nisa dannawa , u wage api danne neti ewun kochchara ohoma enawa athi da club walata, ehema apu un gahala match dinanakam tamai api balan inne :lol:
    ekatanam riduna pren :(

    දසුන්ව එලවන්න ට්‍රර්‍යි කරන්න එපා සෝශල් මීමීඩියා වල ටීම් එකට බැක් කරපල්ලා! 2023 වෙනකන් දසුන් කැප්ටන් කරන්න ඕනෙ. මොකද අසලන්ක ඇරෙන්න කැප්ටන් මැටීරියල් එකක් නෑ පේන මානෙක. දසුන්ට අයින් වෙන්න උනොත් ඉබේම අසලන්කට තව ටික කාලෙකිනන්ම කැපා වෙන්න වෙනවා! ඒක උගෙ කරියර් එකට කැප්ටන්සි එකේ බර කලින්ම වැටෙනවා! හොද සොලිඩ් බැටෙක් හැදීගෙන එන්නෙ ඌව ප්‍රෙශර් නොකර රැක ගමු
    dasun mukut karan nane bn , u ball karanna oni ekko , u eka karannet na shape wenawa, gahanna komat ba , fielding walata witarak capek onida? captency th hodama nane
    ------ Post added on Oct 30, 2021 at 10:35 PM
     
    • Like
    Reactions: Die-hard and Venux

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කලින් මැච් ටිකේ ඩෙත් ඔව්ර්ස් දැම්මේ කවුද එහෙනම් ??
    ඔය ඕවර් දාල තියෙන්නේ මූ යි චමිරයි තමයි කලින් මැච් වල දිගටම.ඌ ට අත්දැකීම් නෑ කියන්න බෑ .
    චාමික මොන මැච් එකේද මේ WC එකේ අන්තිම ඕවර් දැම්මේ ?

    චාමික හොදට අද බෝල් කරා. උගේ ඕවර් 4 නම් දාගන්න තිබ්බ.
    උගේ එක ඕවර් එක්ක ඕවර් ත්‍රෝ 4ක් ගියා, කුසල් ගෙඩියක් බෑවා , මැද ගහපු උන් එක දිගට ගියා. තව ඕවර් ත්‍රෝ දෙක තුනක් ගියා.
    ඕව ත් හේතු. අර ටෙස්ට් ගහන එකා කිය කිය අපේ උන් බනින පැතුම් නිස්සන්කය නැත්නම් අද කුජිත වෙන්න තිබ්බ.

    අසලංකය out උනේ නැත්නම් හැබැයි අපි මීට වඩා හොද ගානක් ගහනව.

    ඉස්සර කුලයයි , මාලින්ගත් ඩෙත් ඔව්ර්ස් නාන්න කාල තියනවා. බොරුනම් බලපං SL vs WI final එක. :rofl:
    උඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්‍රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඔය කවුරු කොහොම කරත් කසියේ වාසිය තාමා හොදටම කරලා තියේන්නේ. :lol: :lol::lol:

    ow me para WC chora... toss dinala passe gahapu 99% team dinna..

    kisima terumak nahe ohoma unama

    උඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්‍රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.
    dasun loveth danne nahe bayata.. chamika dunne nahe u vedda vena nisa lol :P
    ------ Post added on Oct 30, 2021 at 10:55 PM
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දසුන් චානක ද ?:P
    chamika

    lankava hemadama ohoma thama hedune nathnam top team ekka hemadama paradayi.. bangali vage lonthayo ekka gemak dila dinnna / peradenna puluvan...

    shanaka nam den yanne thisara perera pare...u chamikata kalin aevilla ball kala yanava

    thava deyak lahiriuta 20 over eke last ball ekata duvanna tibba.. u divve henma gon lol ekenma okava kapanna aethi
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උඹ කියන කතා ඔක්කොම හරි. බැට්ස්මන්ල කීප දෙනෙක් ලකුණු අතරට ආවෙ නෑ. Run out කීපයක් මිස් වුණා. Fielding ප්‍රශ්න කීපයක් තිබ්බ. ඒව එහෙම නොවුන නම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බ. ඒත් අපිට පේන දුර්වලම තීරණය තමයි අතැන. ඔය මුකුත් ඕන නෑ මචං ලහිරු කුමාර කියන්නෙ තාම හරියට ලයින් & ලෙන්ත් හදාගන්න බැරුව ස්පීඩ් එක ගැන විතරක් හිතන බෝලර් කෙනෙක්. ඌ වාස් ඔය තත්වෙට හරි ගෙනැල්ල තියෙනව කලින් අමු මැට්ට වගේ බෝල දාන්නෙ. ඌ ඩෙත් ඕවර්ස් වල බෝල් කරන්න කොහෙත්වම සුදුසු කෙනෙක් නෙමෙයි කෙනෙක් නැතිම වුණොත් දෙනව මිසක පළවෙනි ඔප්ෂන් එක නෙමෙයි. මම කියන්නෙ උගේ Techniques, bowling variations වගේ දේවල් වලින් නැතුව නිකං හිතෙන දෙයක් නෙමෙයි මේ කියන්නෙ. දසුන්ට වගේ පුලුවන් ගානට ස්ලෝ බෝල් වයිඩ් ලයින් එකෙන් දාන්න ඒ වගේම තමයි චාමිකත්. ඇයි ඒ තරම් හොඳ ඔප්ෂන් දෙකක් තිබියදිද් නුසුදුසුම කෙනාට මේක දුන්නෙ.
    squad එකේවත් නොහිටපු කබ්බෙක්ව දාල පොඩි team ටිකට ගහපු ගමන් දූ බලන්න කියල දුවපු මහේලට පින් පිණිස දසුන් ඒ over එක දුන්න කියල හිත හදාගන්න තියෙන්නෙ බන් දැන්.........
     
    • Like
    • Haha
    Reactions: Die-hard and Venux