මොකද වෙන්නේ මේ පැත්තේ
වැස්ස තාමකොහොමද ඔය පැත්තේ තොරතුරු?
welcome to EK!

photo ekak yawanna @tupac97 @AnuradhaRa @hodakolla eyala verify karama tamay well known mbmber status denne
well known mbmber status කියන්නේ මොකක්දphoto ekak yawanna @tupac97 @AnuradhaRa @hodakolla eyala verify karama tamay well known mbmber status denne
dan oya reply karapu elakiri administrator @tupac97 sir gen ahanna message karala process eka kiyaywell known mbmber status කියන්නේ මොකක්ද
,
...like .... count 1ක් පෙන්නවා ,dan oya reply karapu elakiri administrator @tupac97 sir gen ahanna message karala process eka kiyay
පන්ජාබ් සින්දු අහන ගමන්.....
හෙමින් සැරේ.... අපේ නංගි හැදුව කට්ලට් වලට වැඩේ දෙන ගමන්.... නෙස්ටමෝල් යාරයක් ගහ ගහ ඉන්නේ...
![]()
,
මෙහෙට නන් ඕං වහිනව.......
ව්හිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
-Dr. Gunadasa Amarasekera
නෙස්ටමෝල් යාරයක් කියන්නේ මොකක්දපන්ජාබ් සින්දු අහන ගමන්.....
හෙමින් සැරේ.... අපේ නංගි හැදුව කට්ලට් වලට වැඩේ දෙන ගමන්.... නෙස්ටමෝල් යාරයක් ගහ ගහ ඉන්නේ...
![]()
,
මෙහෙට නන් ඕං වහිනව.......
ව්හිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
-Dr. Gunadasa Amarasekera
mama hituwe kaluware idagena ata 2 photo gahala dala kiyala
sorry , my bad
...කට්ලට් වලට හරියන්නෙ ඉඟුරු ප්ලේන් ටී හරි කෝපි හරි යාරයක්...පන්ජාබ් සින්දු අහන ගමන්.....
හෙමින් සැරේ.... අපේ නංගි හැදුව කට්ලට් වලට වැඩේ දෙන ගමන්.... නෙස්ටමෝල් යාරයක් ගහ ගහ ඉන්නේ...
![]()
,
මෙහෙට නන් ඕං වහිනව.......
ව්හිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
-Dr. Gunadasa Amarasekera
නෙස්ටමෝල් යාරයක් කියන්නේ මොකක්ද
වෙල්කම් වෙල්කම්

හා එකද ,සන්සා.....ර චක්කරේ... උබල ඕක දන්නෙ නැද්ද.....
අපි ඔය හැන්දෙන් දිය කොර කොර ඉන්න පුත්තු නෙවේනේ...
කෝප්ප දෙකක් ගත්තා.... ඕනේ දේවල් දැම්මා...
![]()
කියමනට කියන්නේ.. අඩේ මුදලාලි මට තේ යාරයක් දාන්ඩ කියල,
හා එකද ,
එහෙම තේ බොන්ට පුලුවන්ද
------ Post added on Nov 1, 2021 at 3:05 PM
අලුත්නං මේක කියවල තේරුම් අරගෙන කතාවක් දානව.....
https://elakiri.com/threads/කතාව-ඉස්සරහට-අරං-යං.2015788/
කට්ලට් වලට හරියන්නෙ ඉඟුරු ප්ලේන් ටී හරි කෝපි හරි යාරයක්...
,