පාසල් ළමුන්ට එන්නත විදීම

chamiba

Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    පාසල් යන වයසේ ළමුන් සිටින දෙමාපියන්ගෙන් විමසන්නෙ ළමයින්ට කොවිඩ් එන්නත විදිනවද....?
    විද්දෙ නැතුව හිටියොත් පාසල් යාමට ගැටලුවක් වෙයිද....?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    විද්දෙ නැත්තම් ලමයි ඉස්කෝලෙ යැවුවම දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් වාහකයො වුනොත් ලමයි. එක්ස්පෙරිමන්ට් එක කරගන්න දීලා මාසයක් දෙකක් පරක්කු වෙලා ලමයි ඉස්කෝලෙ යැව්වත් ලොකු පාඩුවක් වෙන්නෙ නැති වෙයි කියලත් හිතෙනවා
     

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    ෆයිසර් හොඳයිනෙ ඇයි විදගන්නෙ නැත්තෙ
    කවුරුත් කියල නෑ නේද ළමයින්ට ෆයිසර් හොදයි විදින්න කියල, දොස්තරල කියන්නෙම විදින්නන එපා කියල නේද