skill migration

shenat

Well-known member
  • May 13, 2007
    59,538
    88,283
    113
    ආශ්චර්යමත් රටක
    තනියම apply කරන එකද හොඳ?

    :yes:

    ඔක්කොම documents හරියට තියෙනව නං, වෙන සීරියස් කේස් මුකුත් නැත්නම් කාවවත් ඕන නෑ. අකුරෙන් අකුර හරියට කියවලා, දෙපාරක් තුන් පාරක් චෙක් කරලා දාන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: NaiRobi

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,664
    5,764
    113
    Australia , NewZeland Skill Migration වලට
    Recommend කරන්න පුළුවන් Migration agent ලා කව්ද ඉන්නේ
    මම කාගේවත් දැනුම, උගත්කම හැකියාව, සුදුසුකම් පහත් කොට සලකනවා කියලා වැරදි අදහසක් ඇති කරගන්න එපා.

    අද කාලේ හැම දෙයකටම අවශ්‍ය උපදෙස්, ඉල්ලුම් පත්‍ර, විස්තර වැනි දේ ඇඟිලි තුඩක දුරින් තියෙද්දී, කොහෙවත් ඉන්න මයිග්‍රේෂන් ඒජන්ට්ස් ලාට සල්ලි දීලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මට නම් හිතා ගන්න බැහැ.

    එක්කෝ ඕවායේ විස්තර කියවලා බලන්න කම්මැලි නිසා වෙන්න ඕනෑ. එහෙම නැතිනම් තමන් ගැන/සුදුසුකම් ගැන විශ්වාසයක් නැති කම වෙන්න ඕනෑ.

    තමන්ගේ අයදුම්පත්‍රය තමන්ම පුරවා ඉදිරිපත් කරගන්න තරමට ආත්ම විශ්වාසයක් නැතුව වෙන රටකට ගිහිල්ලා අනිකුත් ඉදිරි වැඩ කටයුතු කර ගන්නේ කොහොමද??

    ඒජන්ට්ස් ලාට අයදුම්කරුගේ සුදුසුකම් වෙනස් කරන්නවත්, AU/NZ රජයයන් ඉදිරිපත් කර තියන කොන්දේසි හෝ ඉල්ලන සුදුසුකම් වෙනස් කරන්නවත් බැහැ. ඔවුන් කරන්නේ අයදුම්කරුගේ ඉල්ලුම් පත අයදුම්කරු වෙනුවෙන් ඉදිරිපත් කීරීම පමණයි.

    තමන්ගේ සුදුසුකම් ගැන විශ්වාස නම්, ඒ ඒ රජයන් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සපුරා ගන්න පුළුවන් නම්, කම්මැලි නොවී හොඳින් උපදෙස් කියවා බලා තමන්ම අයදුම් කිරීම තමයි හොඳම දේ.

    Good Luck
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    334
    63

    ස්තුතියි අදහසට
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,392
    2,810

    Meka aththak
     
    • Like
    Reactions: ntayya