කජු - cashew nuts

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    වෙඩින් එකකට කේක් හදන්න කජු කිලෝ 04ක් වගේ ගන්න, ගාන අඩු, කජු හොඳ තැනක් හරි, කෙනෙක්ව හරි, ක්‍රමයක් හරි සොයමි.. :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    NAfG47u.png


    Sri Lankan cashew
    Film එකක් බලද්දී.. ආතල් එකේ ගෙදරට වෙලා ඉද්දී.. යාලුවෝ එක්ක සෙට් වෙද්දී කන්න නියම බඩූ :D


    මේකයි සීන් එක. අපි කජු business එකක් කරනවා. නම PREMIUM CASHEWS
    ලංකාවේ ඕනෑම තැනකට delivery දෙන්නත් පුලුවන්.

    Market එකේ උපරිම සාධාරණ ගානකට දෙන්නෙ.
    ලංකාවෙ කජු, Indian ඒවා නෙවෙයි.
    Cash on Delivery නෑ. තාම business එක අලුත්.
    No minimum order quantity. (හැබැයි 1kg වලට වඩා අඩු උනත් delivery fee එක ඒ ගානමයි)
    100% satisfied customers

    පහල තියෙන්නෙ 2020/09/10 1kg මිළ:

    • Raw cashew nuts (අමු කජු) 2050
    • Raw cashew splits (අමු පියලි) 2000
    • Raw broken cashews (අමු කැබලි) 1700
    • Oven full nuts (අවන් මද) 2200
    • Oven splits (අවන් පියලි) 2150
    • Oven broken cashews (අවන් කැබලි) 1750
    • Devilled cashews (ඩෙවල් කරපු මද)2500
    • Pieces for wedding cakes/sweets etc (වෙඩින් කේක් වලට ගන්න කෑලි) 1200
    We deliver via Certis and 1kg costs LKR 250, and LKR 50 is added to each additional kg. FREE DELIVERY for the orders above 5kg. ඒ කියන්නෙ 1kg නම් delivery cost එක රු.250, 2kg නම් රු.300, 3kg නම් රු.350 යි.

    Special discounts for devilled cashews over 5kg.
    Feel free to contact us.

    ඕන අය call එකක් දෙන්න, නැත්නම් pm එකක් දාන්න
    +9476 76 75 226/+94702515818

    ගනන් වෙනස් වෙනවා නෙහ් දිගටම, ඒවා reply විදිහට ඉස්සරහට දාන්නම්.

    Thank you!
    elakiri cashew

    View attachment 92590View attachment 92591View attachment 92592View attachment 92593View attachment 92615View attachment 92613View attachment 92614
    ------ Post added on Nov 2, 2021 at 7:59 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,345
    1
    32,019
    113
    - උඩරට -
    වෙඩින් එකකට කේක් හදන්න කජු කිලෝ 04ක් වගේ ගන්න, ගාන අඩු, කජු හොඳ තැනක් හරි, කෙනෙක්ව හරි, ක්‍රමයක් හරි සොයමි.. :)
    මිනිස්සු වෙඩින් එකට එන්නේ කපල් එක බලන්න නෙවේ කේක් එක කන්න නේද 🤣
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මිනිස්සු වෙඩින් එකට එන්නේ කපල් එක බලන්න නෙවේ කේක් එක කන්න නේද 🤣
    වැඩේ කියන්නෙ කේක් කෑල්ල පොඩි උනාට හදන්න යන ගාන සැරයිනෙ..🤣
    මිනිස්සු වෙඩින් එකට එන්නේ කපල් එක බලන්න නෙවේ කේක් එක කන්න නේද 🤣
     
    • Haha
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,725
    12,851
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොටුවේ ගෑස්පහ හන්දියෙන් බැහැලා බලපන්. කඩ සෙට් එකක් තියනවා කේක් බඩුම තියන.
    කජු කෑලි තමා කේක් වලට දන්නා ගන්නේ. හොදම ඒවත් තියනවා.... රොස්ට්, බ්ලෙන්ඩඩ් ඕන ජාතියක් තියනවා.
    ගාන ඔය ඉහලින් දාලා තියන ගණන් වලට බාගෙට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුළුවන්.
    ගිරිඋල්ලේ මාඔය පාලමට පොඩ්ඩක් කලින් කජු කඩ සෙට් එකක් තියනවා. එතනත් කොටුවේ ගණන් වලට කිට්ටුයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    වෙඩින් එකකට කේක් හදන්න කජු කිලෝ 04ක් වගේ ගන්න, ගාන අඩු, කජු හොඳ තැනක් හරි, කෙනෙක්ව හරි, ක්‍රමයක් හරි සොයමි.. :)
    Puththalama paththen contact ekak hoya ganin.
     
    • Like
    Reactions: wizy

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ගිරිඋල්ලේ මාඔය පාලමට පොඩ්ඩක් කලින් කජු කඩ සෙට් එකක් තියනවා. එතනත් කොටුවේ ගණන් වලට කිට්ටුයි.

    එතන නම් බඩු හරි නැහැ බන්..Quality මදි ගාන එක්ක බැලුවම... නරක්වෙච්ච ඒවත් කලවමේ හැපෙනවා...
     
    • Like
    Reactions: usa_nihaal