නරි නාටක සමග ජෙප්පෝ

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    "සීනි වලට පනවා තිබූ පනවා තිබූ පාලන මිල ඉවතට"

    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif

    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif

    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif
    %E0%B7%83-gotabaya.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජෙප්පෝ නරි නාටක නෙමේ මෙගා නාට්ටි පෙන්නුවත් අපිට කමක් නෑ.. ආණ්ඩුව ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඈති කරනවා නම්. අපිට තියෙන ප්‍රශ්ණේ ජෙප්පෝන්ගේ වෑඩ නෙමේ.. මේ ගොන් හෑත්ත කරන විනාශේ.. ගෑස් එකක් හොයා ගන්න ගියහම තමා තේරුණේ තියෙන තත්වේ හොදටම.. හෑමතෑනම දෑන් හොරකම් අම්බානක් වෑඩි වෙලා.. කෙලින්ම වලපල්ලට යන සීන් එකක් තියෙන්නේ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    "සීනි වලට පනවා තිබූ පනවා තිබූ පාලන මිල ඉවතට"

    %E0%B7%83-gotabaya.gif
    එක හොදයි,
    01-නැත්නම් සිනි තනි වෙලා හිටියේ .
    02-දැන් සිනි කඩේකට ගිහින් akd කියන්න පුලවන් ,ගෝට fail කියලා ,
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එක හොදයි,
    01-නැත්නම් සිනි තනි වෙලා හිටියේ .
    02-දැන් සිනි කඩේකට ගිහින් akd කියන්න පුලවන් ,ගෝට fail කියලා ,
    කෝ අයියේ අර සින්දු ටික තාම දුන්නෙ නෑනේ ඔයා
     
    • Like
    Reactions: hirugalbandara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙප්පෝ නරි නාටක නෙමේ මෙගා නාට්ටි පෙන්නුවත් අපිට කමක් නෑ.. ආණ්ඩුව ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඈති කරනවා නම්. අපිට තියෙන ප්‍රශ්ණේ ජෙප්පෝන්ගේ වෑඩ නෙමේ.. මේ ගොන් හෑත්ත කරන විනාශේ.. ගෑස් එකක් හොයා ගන්න ගියහම තමා තේරුණේ තියෙන තත්වේ හොදටම.. හෑමතෑනම දෑන් හොරකම් අම්බානක් වෑඩි වෙලා.. කෙලින්ම වලපල්ලට යන සීන් එකක් තියෙන්නේ

    ගැසුත් නෑ සිගාත් නෑ. අත්ත මුත්ත මතක්වෙනවා​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ගැසුත් නෑ සිගාත් නෑ. අත්ත මුත්ත මතක්වෙනවා​

    මට සිගා අවුලක් නෑ හොද වෙලාවට.. ගෑස් නම් පට්ට දරුණු තත්වයක්. අද කඩවත ඔක්සිජන් හවුස් එකට ගෑස් ඈවිල්ලාද කොහෙද අම්මට සිරි පට්ට පෝලිම. මිනිස්සුන්ට අන්ත දුක් විදින්න වෙන කාලයක් එනවා වගේ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    ගැසුත් නෑ සිගාත් නෑ. අත්ත මුත්ත මතක්වෙනවා​

    උබට අවුලක් නැ නේ ,චිත්ත වල ගැන වැඩි කරලා නැ නේ ,
    එදාට නම් උබ ,,, මට මැවිලා පේනවා :no::no:

    කෝ අයියේ අර සින්දු ටික තාම දුන්නෙ නෑනේ ඔයා
    බයේ බැ .....:confused:
    සෙට් එකේ හැටිද දන්න නැ
    ------ Post added on Nov 3, 2021 at 4:40 PM

    ජෙප්පෝ නරි නාටක නෙමේ මෙගා නාට්ටි පෙන්නුවත් අපිට කමක් නෑ.. ආණ්ඩුව ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඈති කරනවා නම්. අපිට තියෙන ප්‍රශ්ණේ ජෙප්පෝන්ගේ වෑඩ නෙමේ.. මේ ගොන් හෑත්ත කරන විනාශේ.. ගෑස් එකක් හොයා ගන්න ගියහම තමා තේරුණේ තියෙන තත්වේ හොදටම.. හෑමතෑනම දෑන් හොරකම් අම්බානක් වෑඩි වෙලා.. කෙලින්ම වලපල්ලට යන සීන් එකක් තියෙන්නේ
    කහ එක පට්ට ගේමක් දීලා ඊයේ හොයා ගත්තා ,

    හොරකං නම් බන් ,හැමදාම තිබුණා ,ඒවා උස්සලා පෙන්නන එක තාම දැන් කරන්නේ ,
    අර යහපාලන කාලේ වගේ
    ------ Post added on Nov 3, 2021 at 4:42 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    කහ එක පට්ට ගේමක් දීලා ඊයේ හොයා ගත්තා ,

    හොරකං නම් බන් ,හැමදාම තිබුණා ,ඒවා උස්සලා පෙන්නන එක තාම දැන් කරන්නේ ,
    අර යහපාලන කාලේ වගේ
    ------ Post added on Nov 3, 2021 at 4:42 PM
    ඒ වුනාට මෙහෙම කට්ටක් නම් සෙට් වුනේ නෑ බන්.. ඈත්තටම බය හිතිලා තියෙන්නේ මේ සල්ලි ප්‍රින්ට් කිරිල්ල හින්දා කොහෙන් නතර වෙයිද කියලා
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒ වුනාට මෙහෙම කට්ටක් නම් සෙට් වුනේ නෑ බන්.. ඈත්තටම බය හිතිලා තියෙන්නේ මේ සල්ලි ප්‍රින්ට් කිරිල්ල හින්දා කොහෙන් නතර වෙයිද කියලා
    එක නම් ඇත්ත ,
    හාල් නැති වෙනකොට කොහොම තියේවිද
     
    • Sad
    Reactions: malakadss