එක හොදයි,"සීනි වලට පනවා තිබූ පනවා තිබූ පාලන මිල ඉවතට"
![]()
කෝ අයියේ අර සින්දු ටික තාම දුන්නෙ නෑනේ ඔයාඑක හොදයි,
01-නැත්නම් සිනි තනි වෙලා හිටියේ .
02-දැන් සිනි කඩේකට ගිහින් akd කියන්න පුලවන් ,ගෝට fail කියලා ,
ජෙප්පෝ නරි නාටක නෙමේ මෙගා නාට්ටි පෙන්නුවත් අපිට කමක් නෑ.. ආණ්ඩුව ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඈති කරනවා නම්. අපිට තියෙන ප්රශ්ණේ ජෙප්පෝන්ගේ වෑඩ නෙමේ.. මේ ගොන් හෑත්ත කරන විනාශේ.. ගෑස් එකක් හොයා ගන්න ගියහම තමා තේරුණේ තියෙන තත්වේ හොදටම.. හෑමතෑනම දෑන් හොරකම් අම්බානක් වෑඩි වෙලා.. කෙලින්ම වලපල්ලට යන සීන් එකක් තියෙන්නේ
අනුරයා ට එහෙම කියන්ට එපා බන්රාජපක්ෂ ගෙ ඉඳුල් කන සක්කිලි බයියෙක්.![]()
මට සිගා අවුලක් නෑ හොද වෙලාවට.. ගෑස් නම් පට්ට දරුණු තත්වයක්. අද කඩවත ඔක්සිජන් හවුස් එකට ගෑස් ඈවිල්ලාද කොහෙද අම්මට සිරි පට්ට පෝලිම. මිනිස්සුන්ට අන්ත දුක් විදින්න වෙන කාලයක් එනවා වගේගැසුත් නෑ සිගාත් නෑ. අත්ත මුත්ත මතක්වෙනවා
උබට අවුලක් නැ නේ ,චිත්ත වල ගැන වැඩි කරලා නැ නේ ,ගැසුත් නෑ සිගාත් නෑ. අත්ත මුත්ත මතක්වෙනවා


බයේ බැ .....කෝ අයියේ අර සින්දු ටික තාම දුන්නෙ නෑනේ ඔයා

කහ එක පට්ට ගේමක් දීලා ඊයේ හොයා ගත්තා ,ජෙප්පෝ නරි නාටක නෙමේ මෙගා නාට්ටි පෙන්නුවත් අපිට කමක් නෑ.. ආණ්ඩුව ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඈති කරනවා නම්. අපිට තියෙන ප්රශ්ණේ ජෙප්පෝන්ගේ වෑඩ නෙමේ.. මේ ගොන් හෑත්ත කරන විනාශේ.. ගෑස් එකක් හොයා ගන්න ගියහම තමා තේරුණේ තියෙන තත්වේ හොදටම.. හෑමතෑනම දෑන් හොරකම් අම්බානක් වෑඩි වෙලා.. කෙලින්ම වලපල්ලට යන සීන් එකක් තියෙන්නේ
ඒ වුනාට මෙහෙම කට්ටක් නම් සෙට් වුනේ නෑ බන්.. ඈත්තටම බය හිතිලා තියෙන්නේ මේ සල්ලි ප්රින්ට් කිරිල්ල හින්දා කොහෙන් නතර වෙයිද කියලා
කහ එක පට්ට ගේමක් දීලා ඊයේ හොයා ගත්තා ,
හොරකං නම් බන් ,හැමදාම තිබුණා ,ඒවා උස්සලා පෙන්නන එක තාම දැන් කරන්නේ ,
අර යහපාලන කාලේ වගේ
------ Post added on Nov 3, 2021 at 4:42 PM
එක නම් ඇත්ත ,ඒ වුනාට මෙහෙම කට්ටක් නම් සෙට් වුනේ නෑ බන්.. ඈත්තටම බය හිතිලා තියෙන්නේ මේ සල්ලි ප්රින්ට් කිරිල්ල හින්දා කොහෙන් නතර වෙයිද කියලා