Scotland දින්නොත් මොකද වෙන්නේane hapaoyi ind semi yayi wage lol
nrr වැඩි එකා යයි ind nz දෙක ගානේ පැරදිලා කියලා හිතලාScotland දින්නොත් මොකද වෙන්නේ
ඕකුන් දෙගොල්ලොම AFG වලින් කාල AFG යයි බන්. උන් එකෙක්ටවත් බයේ නෙවෙයි සෙල්ලම් කරන්නේ.nrr වැඩි එකා යයි ind nz දෙක ගානේ පැරදිලා කියලා හිතලා
AFG hype වැඩි බන් වුන් මෙතුවක් කාලෙට කරපු දෙයක් නැහැ පොඩි වුන්ට ගහනවා ඇරෙන්න හොද ටීම් එකක් ඉන්නවා එත් මදි ඉන්දියා පරද්දන්න .ඕකුන් දෙගොල්ලොම AFG වලින් කාල AFG යයි බන්. උන් එකෙක්ටවත් බයේ නෙවෙයි සෙල්ලම් කරන්නේ.
මේ ඉන්දියා හොදට කරන දවස් වල.AFG hype වැඩි බන් වුන් මෙතුවක් කාලෙට කරපු දෙයක් නැහැ පොඩි වුන්ට ගහනවා ඇරෙන්න හොද ටීම් එකක් ඉන්නවා එත් මදි ඉන්දියා පරද්දන්න .
පකිස්තාන් එක්ක හොද ගේමක් දුන්නේ වුන් පකිස්තාන් වුන්ව් හොද දන්නවා ගොඩක් වුන් ෆර්ස්ට් කල්ස්ස් මැච් ගහන්නේ පකිස්තාන් වුන් එක්කද කොහෙද ?
ස්කොත්ලන්ඩ් අයර්ලන්ඩ් එංග්ලන්ඩ්වු න්ට නෙලන්නේ අන්න ඒ වගේ
96 අපි දින්නත්
94/95 හොද ගේමක් දීලා තියෙනවා

මේ ඉන්දියා හොදට කරන දවස් වල.
මේ ඉන්දියා හොදට කරන දවස් වල.
මතක නෑ .මැච් එක උනානම් කොහොමද ඉන්දියාව ෆයිනල් ගියේ?
super over එකක් තිබ්බෙත් නෑනෙ?
.