🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕකුන් දෙගොල්ලොම AFG වලින් කාල AFG යයි බන්. උන් එකෙක්ටවත් බයේ නෙවෙයි සෙල්ලම් කරන්නේ.
    AFG hype වැඩි බන් වුන් මෙතුවක් කාලෙට කරපු දෙයක් නැහැ පොඩි වුන්ට ගහනවා ඇරෙන්න හොද ටීම් එකක් ඉන්නවා එත් මදි ඉන්දියා පරද්දන්න .
    පකිස්තාන් එක්ක හොද ගේමක් දුන්නේ වුන් පකිස්තාන් වුන්ව් හොද දන්නවා ගොඩක් වුන් ෆර්ස්ට් කල්ස්ස් මැච් ගහන්නේ පකිස්තාන් වුන් එක්කද කොහෙද ?

    ස්කොත්ලන්ඩ් අයර්ලන්ඩ් එංග්ලන්ඩ්වු න්ට නෙලන්නේ අන්න ඒ වගේ

    96 අපි දින්නත්
    94/95 හොද ගේමක් දීලා තියෙනවා
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,085
    168,000
    113
    එකමත් එක රටක
    AFG hype වැඩි බන් වුන් මෙතුවක් කාලෙට කරපු දෙයක් නැහැ පොඩි වුන්ට ගහනවා ඇරෙන්න හොද ටීම් එකක් ඉන්නවා එත් මදි ඉන්දියා පරද්දන්න .
    පකිස්තාන් එක්ක හොද ගේමක් දුන්නේ වුන් පකිස්තාන් වුන්ව් හොද දන්නවා ගොඩක් වුන් ෆර්ස්ට් කල්ස්ස් මැච් ගහන්නේ පකිස්තාන් වුන් එක්කද කොහෙද ?

    ස්කොත්ලන්ඩ් අයර්ලන්ඩ් එංග්ලන්ඩ්වු න්ට නෙලන්නේ අන්න ඒ වගේ

    96 අපි දින්නත්
    94/95 හොද ගේමක් දීලා තියෙනවා
    මේ ඉන්දියා හොදට කරන දවස් වල. :rolleyes:

     
    • Like
    Reactions: Venux

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ ඉන්දියා හොදට කරන දවස් වල. :rolleyes:


    ochchara thamayii ban kage hari hoda spell ekak nahanam magic inning ekak awith so close gaga inna wenne match eka control karalaa dinanna nam bari weyi
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,085
    168,000
    113
    එකමත් එක රටක
    මැච් එක උනානම් කොහොමද ඉන්දියාව ෆයිනල් ගියේ?
    super over එකක් තිබ්බෙත් නෑනෙ?
    මතක නෑ .
    උන්ගේ Rahmanullah Gurbaz කියන එකා හොදයි බන්. අනිත් උන් වගේ වල් අඩිම ගහන එකෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: Venux

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,031
    1,638
    113
    nz aun dinnama dana sinduwa mokadda. sakuge kathawa teledrama eke song eka wge mta ahenne. ape ewun ekath hadala thiyenne copiyakinda koheda :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,085
    168,000
    113
    එකමත් එක රටක
    ඉන්දියාවනේ බන් NZ වලට අබරුනේ. මේ ස්කොට්ලන්ත කාරයොත් 156ක් ගැහුවා. :rofl: .

    Afghanistan chose to field

    ------ Post added on Nov 3, 2021 at 7:07 PM

    Mujeeb නෑ . අමාරුයි ඌ නැතුව දිනන්න.
    ------ Post added on Nov 3, 2021 at 7:10 PM