Accident @ Welisara Today

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ බයිසිකල් කාරය විසි වෙන්නේ කැරම් ඉත්තෙකුට ගැහුවා වගේ...... මේ පොඩි කැ#යා නම් තියන්න වටින්නේ නැහැ.....
     
    • Like
    Reactions: Rahula Kasun

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,442
    3,832
    113
    එතකොට කෝබන් ඔය ගියා කියන කේල්ල.
    oya inne


    1636020834438.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,113
    12,963
    113
    33
    ෆින්ලන්ඩ්
    ෂුවර් එකටම ටික් ටොක් කරන්න තමා


    V8 v6 පිස්සු ticktok ටිකක් thiyenawa කොළඹ ewun පිස්සු කෙලින
    links please

    Ade kellage Eyes wahan natuwa ekak nedh da..?

    බලපන්කෝ තියෙන ආදරේ
    ------ Post added on Nov 4, 2021 at 4:10 PM

    කෙල්ලට වැඩ කෑල්ලක් දාල පෙන්නන්න යන්න ඇති
    ------ Post added on Nov 4, 2021 at 4:11 PM
     
    • Like
    Reactions: wqe123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    links please

    Ade kellage Eyes wahan natuwa ekak nedh da..?

    බලපන්කෝ තියෙන ආදරේ
    ------ Post added on Nov 4, 2021 at 4:10 PM

    කෙල්ලට වැඩ කෑල්ලක් දාල පෙන්නන්න යන්න ඇති
    ------ Post added on Nov 4, 2021 at 4:11 PM
    Akka kiyela neda kiyanne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වෙලාවට අපිට අවුරුදු 14 දී මොන්ටෙරො ස්පෝට් තිබ්බෙ නෑ

    දැනුත් නෑ
    අපේ පවුල් වල එවුන්ට තියෙනවා. හෑබෑයි ලයිසන් ගන්නකම් ඔහොම වාහන දෙන්නේ නෑ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Akka kiyela neda kiyanne
    ඒ කෙල්ලත් ඒ වාහනේද ඈවිත් තීයෙන්නේ? එයාවත් පොලිසියට අරන් යන්න ඈති කට උත්තර ගන්න
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    Ata deka thalanna oni ponna patiyage
    Ponnayo oya wage wade keranne na…

    ඒ කෙල්ලත් ඒ වාහනේද ඈවිත් තීයෙන්නේ? එයාවත් පොලිසියට අරන් යන්න ඈති කට උත්තර ගන්න
    Mama oya uda kiwwa okkoma @hrm daapu video + posts balela kiwwe..
    ------ Post added on Nov 4, 2021 at 5:16 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව



    අව්රුදු 16ක පොඩි එකෙක් drive කරලා තියෙන්නේ Montero Sport එක. ලේන් එකෙන් පැනල පාරේ අනිත් පැත්තෙ ආපු car 1, ටුක් ටුක් 1, බයික් 2 ක වැදිලා . එක්කෙනෙක් මැරිලා . 4ක් තුවාල.

    https://www.hirunews.lk/286970/වැලිසර-දී-රිය-අනතුරක්-වීඩියෝ

    Edit: CCTV



    Edit:
    seen eka meka nam very sad.

    View attachment 149995


    286972_1.jpg


    286972_10.jpg


    286972_8.jpg


    All images taken from Hiru.



    ee9cdba2fb9afb535efa6e02949ea84b8f870cc1.jpeg
     
    • Angry
    • Like
    Reactions: shenat and hrm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එවෙලෙම වාහනෙන් එලියට අරන් 🔪 අරන් චොක් චොක් ගාලා ඇනගෙන ඇනගෙන යන්න ඕනී..
    ලේ වන්දිය ගන්නේ එහෙම
    මම නම් එහෙම අනින එවුන් දෑකලා නෑ ඒත් ගහන එවුන් දෑකලා තියෙනවා. එහෙම කාපු එවුන් නම් මම හිතන්නේ නෑ ආයේ සත්තු වගේ වාහන පදී කියලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    මම නම් එහෙම අනින එවුන් දෑකලා නෑ ඒත් ගහන එවුන් දෑකලා තියෙනවා. එහෙම කාපු එවුන් නම් මම හිතන්නේ නෑ ආයේ සත්තු වගේ වාහන පදී කියලා
    එහෙම අනින්න පුළුවන් ඒ වෙලාවේ 🔪 තිබ්බා නම් , එන කෝපයට..
    ඕක රෑක උනා නම් ඔයිට වඩා තත්වය වෙනස් වෙන්න තිබ්බා