යකෝ බයිසිකල් කාරය විසි වෙන්නේ කැරම් ඉත්තෙකුට ගැහුවා වගේ...... මේ පොඩි කැ#යා නම් තියන්න වටින්නේ නැහැ.....
links pleaseෂුවර් එකටම ටික් ටොක් කරන්න තමා
V8 v6 පිස්සු ticktok ටිකක් thiyenawa කොළඹ ewun පිස්සු කෙලින
මොනවා කරත් මොන තරම් සංවේදී අවස්ථාවක් වුණත් අරමුණ අමතක කරගන්න නරකයිඑතකොට කෝබන් ඔය ගියා කියන කේල්ල.

Akka kiyela neda kiyannelinks please
Ade kellage Eyes wahan natuwa ekak nedh da..?
බලපන්කෝ තියෙන ආදරේ
------ Post added on Nov 4, 2021 at 4:10 PM
කෙල්ලට වැඩ කෑල්ලක් දාල පෙන්නන්න යන්න ඇති
------ Post added on Nov 4, 2021 at 4:11 PM
අපේ පවුල් වල එවුන්ට තියෙනවා. හෑබෑයි ලයිසන් ගන්නකම් ඔහොම වාහන දෙන්නේ නෑ..වෙලාවට අපිට අවුරුදු 14 දී මොන්ටෙරො ස්පෝට් තිබ්බෙ නෑ
දැනුත් නෑ
ඒ කෙල්ලත් ඒ වාහනේද ඈවිත් තීයෙන්නේ? එයාවත් පොලිසියට අරන් යන්න ඈති කට උත්තර ගන්නAkka kiyela neda kiyanne
Ponnayo oya wage wade keranne na…Ata deka thalanna oni ponna patiyage
Mama oya uda kiwwa okkoma @hrm daapu video + posts balela kiwwe..ඒ කෙල්ලත් ඒ වාහනේද ඈවිත් තීයෙන්නේ? එයාවත් පොලිසියට අරන් යන්න ඈති කට උත්තර ගන්න
Hmm.. hamba patiya kiyalam kiyamuko.Ponnayo oya wage wade keranne na…
Ponnayo oya wage wade keranne na…
Mama oya uda kiwwa okkoma @hrm daapu video + posts balela kiwwe..
------ Post added on Nov 4, 2021 at 5:16 PM

අව්රුදු 16ක පොඩි එකෙක් drive කරලා තියෙන්නේ Montero Sport එක. ලේන් එකෙන් පැනල පාරේ අනිත් පැත්තෙ ආපු car 1, ටුක් ටුක් 1, බයික් 2 ක වැදිලා . එක්කෙනෙක් මැරිලා . 4ක් තුවාල.
https://www.hirunews.lk/286970/වැලිසර-දී-රිය-අනතුරක්-වීඩියෝ
Edit: CCTV
Edit:
seen eka meka nam very sad.
View attachment 149995
![]()
![]()
![]()
All images taken from Hiru.
Raw Video eka balela godak dewal danegattaoya okkoma paththara karayo dana ewwa ne. kollage wayasath ek eka ewa kiyanawa. Lankadeepe mulin thibbe 12 years old kiyaa![]()
මම නම් එහෙම අනින එවුන් දෑකලා නෑ ඒත් ගහන එවුන් දෑකලා තියෙනවා. එහෙම කාපු එවුන් නම් මම හිතන්නේ නෑ ආයේ සත්තු වගේ වාහන පදී කියලාඑවෙලෙම වාහනෙන් එලියට අරන්අරන් චොක් චොක් ගාලා ඇනගෙන ඇනගෙන යන්න ඕනී..
ලේ වන්දිය ගන්නේ එහෙම
එහෙම අනින්න පුළුවන් ඒ වෙලාවේමම නම් එහෙම අනින එවුන් දෑකලා නෑ ඒත් ගහන එවුන් දෑකලා තියෙනවා. එහෙම කාපු එවුන් නම් මම හිතන්නේ නෑ ආයේ සත්තු වගේ වාහන පදී කියලා