Accident @ Welisara Today

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මන් මේක කලින් කියලත් ඇති..මාත් නූලෙන් බේරැනේ..තාත්තා පුතාට සික්ස් වීල් ටිපර් එකක් පුරැදු කරනවා පටු පාරේ..
    දෙන්න එපෑයි තාත්තට අම්මා මතක් වෙන්න
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113
    මේ වැලිසර කනත්ත ගාව නේද? (ප්ලාස්ටික් එකේ cctv එක වගේ පේන්නේ)
    මෙතන වංගුව ඉස්සර ඉදන්ම අනතුරු වෙනව කියලා අහල තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ
    kerana wadak na namyi
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
    16 පොඩි එකෙක් නොදන්න කමට කරපු වැරැද්දක්. අවවාද කරල යවයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :sorry:
    අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    :sorry:
    අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
    :confused2::cry:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    :sorry:
    අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
    Oka US wage una nam me pakayai uge pawulatai jeevitha kalema wandi gewa gewa inna wenne. Mehe ithin uparima laksha 10k wage deela berei
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මැරුණ එකාගේ පිටින් වරද ගිහින් 16 කොල්ලා නිදහස් වෙලා car එක පොලිසියේ මලකඩ කාල ත්‍රී වීල් එකේ එකාට කැඩිච්ච කණු ටික හදල දෙන්න වෙන sean එකක්‍ යන්නත් ඉඩ තියෙනවා... එහෙවු රටක් මේක 😂😂
     
    • Like
    Reactions: Cypress and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.

    එවෙලෙම වාහනෙන් එලියට අරන් 🔪 අරන් චොක් චොක් ගාලා ඇනගෙන ඇනගෙන යන්න ඕනී..
    ලේ වන්දිය ගන්නේ එහෙම

    එහෙම අනින්න පුළුවන් ඒ වෙලාවේ 🔪 තිබ්බා නම් , එන කෝපයට..
    ඕක රෑක උනා නම් ඔයිට වඩා තත්වය වෙනස් වෙන්න තිබ්බා

    ඕං බලපන් ඔය සිද්දිය අපූරුවට යට යන හැටි. අපේ ලංකාවෙ උන්ට ඕනම දෙයක් දවස් දෙකයි, ඉවරයි. දැන්නම් රට හැර යන්න කාලෙ හරි.

    :sorry:
    අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.

    මැරුණ එකාගේ පිටින් වරද ගිහින් 16 කොල්ලා නිදහස් වෙලා car එක පොලිසියේ මලකඩ කාල ත්‍රී වීල් එකේ එකාට කැඩිච්ච කණු ටික හදල දෙන්න වෙන sean එකක්‍ යන්නත් ඉඩ තියෙනවා... එහෙවු රටක් මේක 😂😂
    mage ekek ehema oya bike eke giyanam police gane yanne na ban mama nam
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    253061375_1017426222386838_233787045440112118_n.jpg
    shocked

    යකෝ අපි අවුරුදු 30කට කිට්ටු වෙලත් වෙඩිමකට ගිහින් ලාවට බියර් එකක් නවාගෙනත් ගෙදර එන්නෙ පරංගිය කෝට්ටෙ ගියා වගේ පොලිසිය මග ඇර ඇර හිමීට අතුරු පාරවල් වලින් මරබයේ මේ පොඩි කැ*යො ලයිසනුත් නැතුව මහදවල් මොන්ගලයො වගේ ප්‍රධාන පාරක drive කරල මිනිස්සු හප්පල මරනව :angry::angry: මොකක්ද යකෝ මේ රට :angry: :angry:
    උබ වගේ උන් තමා බන් ඔය කොල්ලට ගහන්න කතා කරන්නෙ. උබ බීලා drive කරන එක අවුලක් නෑ හැබැයි අරූ license නැතුව drive කරපු එක වැරදියි.
    ------ Post added on Nov 5, 2021 at 4:21 AM

    කැරි සීන් එක, තාත්ත වාහනේ තියල ගියපු වෙලාවට මාත් ඔහොම වාහනෙ උස්සන් ගිහින් තියෙනවා. නෝ ලයිසන් කාලෙ. පව් අපෙ තාත්ත. 😮😥
    That's my point man. We're not saints too.
    ------ Post added on Nov 5, 2021 at 4:23 AM

    Ubala dakkada me CCTV eke ara bike eke apu porage helmal eka visi wela ena eka.
    Kochchara speed ekakin wadinna aththa. Helmat eka ena speed ekai distance ekai balapan.

    Ammoo..!
    Helmet එක හරියට දාන් ඉදල නැද්ද? :confused:
    ------ Post added on Nov 5, 2021 at 4:31 AM
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    අර පවුලට හරිහමන් වන්දියක්වත් හම්බුනොත් හොදයි.ඒක විතරනෙ සාදාරනේකට කියල වෙන්න තියෙන්නෙ.අරූව කොහමත් බේරෙනව