දෙන්න එපෑයි තාත්තට අම්මා මතක් වෙන්නමන් මේක කලින් කියලත් ඇති..මාත් නූලෙන් බේරැනේ..තාත්තා පුතාට සික්ස් වීල් ටිපර් එකක් පුරැදු කරනවා පටු පාරේ..
දෙන්න එපෑයි තාත්තට අම්මා මතක් වෙන්නමන් මේක කලින් කියලත් ඇති..මාත් නූලෙන් බේරැනේ..තාත්තා පුතාට සික්ස් වීල් ටිපර් එකක් පුරැදු කරනවා පටු පාරේ..
ජාතිය ඇමතුවා එයාට බල්ල වගේ බිම බලන් ඉදියේ..දෙන්න එපෑයි තාත්තට අම්මා මතක් වෙන්න
ඔයවගේ යන්නේ ඉතින් අනිවා දේශපාලන හයිය තියෙන උන් තමයි. පුළුවන් නං මරුන එකාට නඩුවක් දායි. එහෙව් ආණ්ඩු නේ තියෙන්නේ

Date & time superbෂෝක් CCTV කැමරාව..... සුපිරියටම පැහැදිලි. පීනික්ස් එක කැඩුවා නම් ෂුවර් හොරා අල්ලනවා මේකෙන් බලල........![]()
![]()
![]()
මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
16 පොඩි එකෙක් නොදන්න කමට කරපු වැරැද්දක්. අවවාද කරල යවයිමූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...

අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
Oka US wage una nam me pakayai uge pawulatai jeevitha kalema wandi gewa gewa inna wenne. Mehe ithin uparima laksha 10k wage deela berei
අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.
එවෙලෙම වාහනෙන් එලියට අරන්අරන් චොක් චොක් ගාලා ඇනගෙන ඇනගෙන යන්න ඕනී..
ලේ වන්දිය ගන්නේ එහෙම
එහෙම අනින්න පුළුවන් ඒ වෙලාවේතිබ්බා නම් , එන කෝපයට..
ඕක රෑක උනා නම් ඔයිට වඩා තත්වය වෙනස් වෙන්න තිබ්බා
ඕං බලපන් ඔය සිද්දිය අපූරුවට යට යන හැටි. අපේ ලංකාවෙ උන්ට ඕනම දෙයක් දවස් දෙකයි, ඉවරයි. දැන්නම් රට හැර යන්න කාලෙ හරි.
අන්තිමට ඉතින් අර ස්කූටියෙ ගියපු අහිංසක මනුස්සයගෙ පවුලෙ මිනිස්සු විතරයි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන්නෙ. සල්ලි තියෙන එකා කොහොම හරි ඇග බේරගන්නව හැමදාම, මේ පකේ ලංකාවෙ එදත් අදත් හෙටත් පකේ නීතිය එහෙමම තමයි, ඒව වෙනස් වෙන්නෙ නෑ. පවු බන් අර මැරුන අහිංසක මනුස්සය. හරි හමන් නීතියක් නැති රටක ඉපදෙන එක සිරාම පවක් බන්.
mage ekek ehema oya bike eke giyanam police gane yanne na ban mama namමැරුණ එකාගේ පිටින් වරද ගිහින් 16 කොල්ලා නිදහස් වෙලා car එක පොලිසියේ මලකඩ කාල ත්‍රී වීල් එකේ එකාට කැඩිච්ච කණු ටික හදල දෙන්න වෙන sean එකක් යන්නත් ඉඩ තියෙනවා... එහෙවු රටක් මේක![]()
Edit: CCTV
shocked
උබ වගේ උන් තමා බන් ඔය කොල්ලට ගහන්න කතා කරන්නෙ. උබ බීලා drive කරන එක අවුලක් නෑ හැබැයි අරූ license නැතුව drive කරපු එක වැරදියි.යකෝ අපි අවුරුදු 30කට කිට්ටු වෙලත් වෙඩිමකට ගිහින් ලාවට බියර් එකක් නවාගෙනත් ගෙදර එන්නෙ පරංගිය කෝට්ටෙ ගියා වගේ පොලිසිය මග ඇර ඇර හිමීට අතුරු පාරවල් වලින් මරබයේ මේ පොඩි කැ*යො ලයිසනුත් නැතුව මහදවල් මොන්ගලයො වගේ ප්‍රධාන පාරක drive කරල මිනිස්සු හප්පල මරනවමොකක්ද යකෝ මේ රට
![]()
![]()
That's my point man. We're not saints too.කැරි සීන් එක, තාත්ත වාහනේ තියල ගියපු වෙලාවට මාත් ඔහොම වාහනෙ උස්සන් ගිහින් තියෙනවා. නෝ ලයිසන් කාලෙ. පව් අපෙ තාත්ත.![]()
Helmet එක හරියට දාන් ඉදල නැද්ද?Ubala dakkada me CCTV eke ara bike eke apu porage helmal eka visi wela ena eka.
Kochchara speed ekakin wadinna aththa. Helmat eka ena speed ekai distance ekai balapan.
Ammoo..!

Sure da?Oka US wage una nam me pakayai uge pawulatai jeevitha kalema wandi gewa gewa inna wenne. Mehe ithin uparima laksha 10k wage deela berei