නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113

    නිදහස් අධ්‍යාපනක් නෑ නොමිලේ අධ්‍යාපනක් තියෙන්නේ එක නවත්තන්න ඕනේ​

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    magulak kiyonawa 😑 podi schools wala sanitary facilities wath hariyata na. ekko watura na natnm dora na 🤣 kiyawanne smart education 😒 nedakin
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Finland වලින් සහය දෙනවා නම් ඒක නියමයි. ලෝකේ අංක එකේ නිදහස් අධ්‍යාපන ක්‍රමය. ටියුෂන් නම් නැහැ. ළමයාට ඕනේ විදිහට ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. ඒවගේ එකක් තිබ්බා නම් අපේ රටේ ගොඩක් අය සෑහෙන දුරකට ඉගෙන ගෙන. දැනට තියෙන්නේ සුද්දෝ උන්ගේ ලිපිකරුවෝ හදන්න හදපු system එකේම දිගුවක්.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔය ලින්මෑඩි චින්තනයෙන් පොඩ්ඩක් එලියට ඈවිල්ලා බලන්න. ෆින්ලන්තයෙ අද්යාපන ක්‍රමය ලොකයී හොදම අද්යාපන ක්‍රමයක්. අපි නිදහස් අද්යාපනය රෑකගන්න ගමන් අද්යාපන ක්‍රමවෙදය වෙනස් කරන්න ඔනෙ වර්තමාන ලොකයට හරියන විදියන. විමල්, ගම්මන්පිල වගෙ පිටරටින් එන හෑමදෙයකටම එපා කියන්න එපා. විශ්යවිද්යාල සිසුවෙක් විදියට හෑම දෙයක්ම විචාර බුද්දියකින් විමසා බලන්න පුරුදුවෙන්න.

    This type of criticism is good for people like Wimal, Tissa , Gampila , Dr. Nalin who always see something bad in any kind of reform other than what they say!!
    Why are Finish Govt here and for what? What kind of reform ?
    Finish govt reformed Gen Hospital to modern status sometimes back(1996?) Was it bad? (I am not a doctor to assess , but it was badly needed a facelift when private hospitals stole a march in 90s.
    we need not of reform in our education system. Our uni staff also needs incentives to do research. Some faculties do no research or very little that is one cause for our very low rating .
    All our unis do not come even top 1000!! So we need reforms in a big way , but reforms needed to discussed and published and then we can criticize. Not like tution mater talking nonsense about MCC or Dr. Padeniya talking about the same or FTA , (again no knowledge about international agreements), Organic Fertilizer, Soil , etc.
    We need more information to criticise or praise this. After all this was only a workshop and we have hundreds of them locally as well as abroad. Helsinki Uni is world renown Uni and we can learn from them.
    :yes: :yes:
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    නිදහස් අධ්‍යාපනය තමයි මට තියෙනේ ලෝකේ වටිනම දේ. ඒ දේ රැක ගන්න දිවි හිමියෙන් කැප වෙනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නිදහස් අධ්යාපනයට මළගම ආවේ ටියුෂන් කඩවලට රාජ්ය පිලිගෑනීම දීපු දවසේ :yes:
    e196c3769ce7a444d12892581d549ddf_XL.jpg
     
    • Like
    Reactions: Darkseid and dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට නං සමහරුන්ගේ මානසිකත්වය තේරෙන්නේ නෑ. අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරලා රටේ අනාගත පරපුර විනාස කරන්න හදන උගුල් වලට ඇයි සහය දෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ
    ඉතින් හත් ගවුවක් තියන් අමුඩ ගහන්න කලින් උන් යෝජනා කරන දේ විස්තර ඇතුව කියපන්කො අපිටත් විරුද්ද වෙන්න
     
    • Like
    Reactions: zid2021

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නිදහස් අධ්‍යාපනය තමයි මට තියෙනේ ලෝකේ වටිනම දේ. ඒ දේ රැක ගන්න දිවි හිමියෙන් කැප වෙනවා
    උඹ අන්(අං)තරේ ද මල්ලි
     
    • Haha
    Reactions: aneasarayana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Good news :yes: :yes:

    This type of criticism is good for people like Wimal, Tissa , Gampila , Dr. Nalin who always see something bad in any kind of reform other than what they say!!
    Why are Finish Govt here and for what? What kind of reform ?
    Finish govt reformed Gen Hospital to modern status sometimes back(1996?) Was it bad? (I am not a doctor to assess , but it was badly needed a facelift when private hospitals stole a march in 90s.
    we need not of reform in our education system. Our uni staff also needs incentives to do research. Some faculties do no research or very little that is one cause for our very low rating .
    All our unis do not come even top 1000!! So we need reforms in a big way , but reforms needed to discussed and published and then we can criticize. Not like tution mater talking nonsense about MCC or Dr. Padeniya talking about the same or FTA , (again no knowledge about international agreements), Organic Fertilizer, Soil , etc.
    We need more information to criticise or praise this. After all this was only a workshop and we have hundreds of them locally as well as abroad. Helsinki Uni is world renown Uni and we can learn from them.

    :yes::yes:

    කෝටු වල බෙල්ල ගහල තියනව දකින්න ආස මුනු සෙට් එක :yes::love:
    ------ Post added on Nov 5, 2021 at 2:46 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේකේ ඉන්න සම හරක් ගොන් #සිගේ පුතාලා කියන දේවල් අහුවහම නම් දේශපාලනය කරන උන්ට විතරක් බණින් එක බොරු වැඩක් කියලා තේරෙනවා,

    නිදහස් අධ්‍යාපනය , දන්නවා තමයි පුක , ඔය පුක උඩ දාගන කෑගහන සෙට් එකෙන් බාගයක් දන්නේ නෑ නිදහස් අධ්‍යාපනයයට පුරෝගාමී උන මනුස්සයා ගැන හැබැයි චේ ගුවේරා ගේ ජංගියේ පාටත් දන්නවා

    යකෝ මොකක් හරි රටකින් විශේෂයන්ම දියුණු රටකින් මොනවා හරි දෙයක් දෙනවා නම් පොඩ්ඩක් ධනාත්මකව හිතලා බරගනිල්ලා , ඇයි මොකද ලංකාවේ අධ්‍යාපන system එක 100 ක් perfect ද ?

    අනවශ්‍ය දේවල් වලට පුක දෙන්න කලින් , ඉස්සෙල්ලා ලංකාවේ තියන විෂය නිර්දේශ ටික update කරන්න කියපල්ලා , අපේ පොඩි උන් ඉගන ගන්නේ outdated දැනුම, අඩුම තරමේ ගණිතය විද්‍යාව විෂය දෙකවත් පොඩි කාලේ ඉඳන් ඉඟිසියෙන් උගන්නන්න කියපල්ලා මොකද එතකොට ඉක්මනට update වෙනවා, අවුරුදු 3-4 කරන්න ඕනි උපාධිය රටේ කාලේ නාස්ති කර කර උප සංස්කෘතියට පුක නොදී ඒ කාලේ research / thesis කරන්න ඔළු ටික වෙනස් කරපල්ලා , ළමයි ලේච්ඡරස් ලා අතරේ හොඳ සම්බන්ධතා වෙන විදියට culture එකක් වෙන විදියට වැඩ කරපල්ලා , තව තියනවා කියන්න වැඩක් නෑ

    නිකං පුක නොදී රටට වැඩක් වෙන දෙයක් කරපල්ලා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙන්න මේ වගේ මොන්ගල් චරිත එළකිරියේ අතු ගාලම දාන්න ඕනේ . fb එකෙන් මුන් අතු ගැවිලා ගිහින් වුන්ගේ ප්ර්ෆයිල් එකට විතරක් ලැගු වෙලා .

    මේකේ ඉන්න සම හරක් ගොන් #සිගේ පුතාලා කියන දේවල් අහුවහම නම් දේශපාලනය කරන උන්ට විතරක් බණින් එක බොරු වැඩක් කියලා තේරෙනවා,

    නිදහස් අධ්‍යාපනය , දන්නවා තමයි පුක , ඔය පුක උඩ දාගන කෑගහන සෙට් එකෙන් බාගයක් දන්නේ නෑ නිදහස් අධ්‍යාපනයයට පුරෝගාමී උන මනුස්සයා ගැන හැබැයි චේ ගුවේරා ගේ ජංගියේ පාටත් දන්නවා

    යකෝ මොකක් හරි රටකින් විශේෂයන්ම දියුණු රටකින් මොනවා හරි දෙයක් දෙනවා නම් පොඩ්ඩක් ධනාත්මකව හිතලා බරගනිල්ලා , ඇයි මොකද ලංකාවේ අධ්‍යාපන system එක 100 ක් perfect ද ?

    අනවශ්‍ය දේවල් වලට පුක දෙන්න කලින් , ඉස්සෙල්ලා ලංකාවේ තියන විෂය නිර්දේශ ටික යොදති කරන්න කියපල්ලා , අපේ පොඩි උන් ඉගන ගන්නේ outdated දැනුම, අඩුම තරමේ ගණිතය විද්‍යාව විෂය දෙකවත් පොඩි කාලේ ඉඳන් ඉඟිසියෙන් උගන්නන්න කියපල්ලා මොකද එතකොට ඉක්මනට update වෙනවා, අවුරුදු 3-4 කරන්න ඕනි උපාධිය රටේ කාලේ නාස්ති කර කර උප සංස්කෘතියට පුක නොදී ඒ කාලේ research / thesis කරන්න ඔළු ටික වෙනස් කරපල්ලා , ළමයි ලේච්ඡරස් ලා අතරේ හොඳ සම්බන්ධතා වෙන විදියට culture එකක් වෙන විදියට වැඩ කරපල්ලා , තව තියනවා කියන්න වැඩක් නෑ

    නිකං පුක නොදී රටට වැඩක් වෙන දෙයක් කරපල්ලා
    උබට ලයික් කරාමද මන්දා . මේ ගොන් හැත්ත අතු ගාලාම දන්නා ඕනේ .
    ------ Post added on Nov 5, 2021 at 3:04 AM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දන්නේ නැති එවුන් පොඩ්ඩක් ගිහින් ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන හොයලා බලන්න. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ ඒ රටේ. ඒකට විශාල හේතුවක් විධිමත් අධ්‍යාපන ක්‍රමය.
    දැන් මෙතන ඉන්න නිදහස් අධ්‍යාපනයේ පඬිවරු ටික කියන්නකෝ සාමාන්‍ය පෙළ ,උසස් පෙළ ගණන්වලට උගන්නපු පයිතගරස් ප්‍රමේය, ද්වි පද ප්‍රකාශන, ත්‍රිකෝණ අංග සාම්‍ය , සයින්, කොස්, ටෑන්, සෙක්.කොසෙක්,කොට්, අනුකලනය,අවකලනය වගේ ඒවා එදිනෙදා ජීවිතේ පාවිච්චි කරපු එවුන්. එතකොට බයලොජිවලට පිටු ගණන් පුරවල තිබ්බ පොගනාටුම්, සයිකස්(මඩු) වගේ ගහක්වත් දැකලා තියෙන එවුන්.අඩුම ගානේ ලේ රිපෝර්ට් එකක් බලන විදියවත් ඒ සිලබස් එකක නෑ. රසායන විද්‍යාවට පොත් පුරවලා උගන්නපු පරිවර්තන, කාබනික,අකාබනික මගුල්.

    ඕලෙවල්වලට කලින්ම ළමයින්ට විෂය ධාරාවක් තෝරගන්න දුන්නා නම් ඒ ඒ ළමයා ඉගෙන ගන්නේ ඕනේ විෂය විතරයි ඉගෙන ගන්නේ. උදාහරණයක් විදියට ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට ගණන් හොඳට ඕනේ. ගොවිතැන් කරන්න කැමති කෙනෙක්ට සාමාන්‍ය ගණන් ටිකක් පුළුවන් උනාම ඇති. පරිසර විද්‍යාව වගේ ක්ෂේත්‍රයකින් රස්සාව කරන අයට ගස් ගැන ඕනේ තරම් උගන්නන්න පුළුවන්. වුර්තීය පුහුණුවත් දෙන්න ඕනේ.
    හැබැයි සමාජ අද්‍යනය වගේ විෂයක් අනිවාර්ය කරන්න ඕනේ හැමෝටම මොකද රටේ දේශපාලන ඉතිහාසය ගැන දැනගන්න.

    අපේ ක්‍රමේ හරියට අර මාළුවෙක්ගේ හැකියාවල් ඌට ගහකට නැගල පෙන්නන්න කිව්වා වගේ වැඩක්. ඒකෙන් බලන්නේ ළමයෙක්ගේ හැකියාවක් නෙවෙයි. වැඩිපුරම ගිරවා දැමීමේ දැනුමක්. විභාගවලින් ෆේල් කරන්න බලන්නේ මොකද එතකොට රස්සාවල් දෙන්න ඕනෙත් නෑනේ. සමහර අයට රස්සාවකට ගියාම ඒක කරගන්න බෑ මොකද ඒ දේවල් කොහෙන්වත් කියලා දීල නෑ.

    මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ටිකක් වෙනස් වෙන්න ඕනේ. දැන් තියෙන ක්‍රමයටම නොමිලේ ඉගෙන ගන්නවා හැබැයි රස්සාවක් හම්බවෙලා රුපියල් 75000-100000 වගේ පඩියක් ගන්නකොට රුපියල් 1000 ආණ්ඩුවට ආපිට ගෙවන්න ඕනේ.(අද කාලේ 1000 කියන්නේ ලොකු ගාණක් නෙවෙයිනේ ) ආණ්ඩුව දන්නවනේ කීයක් යනවද කියලා එක ළමයෙක්ට. එහෙම කරාම ළමයින්ට උනත් මේකේ වටිනා කමක් තේරෙනවා. නැත්තම් නිකන් දුන්නම අගයක් නෑ. ඔය ක්‍රමයෙන් රටේ මිනිස්සු ආණ්ඩුවට ණය වෙන්නෙත් නෑ. ලඟම ඉස්කෝලේ හොඳම එක කරගන්නත් පුළුවන්. ගුරුවරුන්ට වැඩිපුර පඩි ගෙවන්නත් පුළුවන්.
    එතකොට කැම්පස්වල එවුන් පාරේ දඟලන්නෙත් නෑ.

    හරියට අධ්‍යාපන ක්‍රමය තියෙනවා නම් අවුරුදු 23-24 වෙනකොට හැමදෙනාටම රස්සාවක් තියෙනවා.අම්මලා තාත්තලාට බරකුත් නෑ රටට බරකුත් නෑ. ගොඩක් මිනිස්සු තමුන් ආසා දේ කරයි.
     
    • Like
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    නිදහස් අධ්‍යාපනක් නෑ නොමිලේ අධ්‍යාපනක් තියෙන්නේ එක නවත්තන්න ඕනේ​

    සහතික ඇත්ත නොමිලේ දීපු නිසා තමයි මේ රටම හරක් පට්ටියක් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හොඳයි ඉතින් කෙරුණම. මෙච්චර කල් අනිත් ඒව වගේම මේකත් සාර්ථකව කරනව කියලා 100% විශ්වාසයි. 🤭🤭🤭

    නිදහස් අධ්‍යාපනය තමයි මට තියෙනේ ලෝකේ වටිනම දේ. ඒ දේ රැක ගන්න දිවි හිමියෙන් කැප වෙනවා

    බොරු කියන්නෙ නැතුව ඉඳපම් බන්. මට පේන්නෙ ජෙප්පොන්ව එපා කරවන්න පෝස්ට් දාපන් කියලා ආණ්ඩුවෙන් හයර් කරපු එකෙක් නේද උබ? 🤦‍♂️
    ------ Post added on Nov 5, 2021 at 5:06 AM
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දන්නේ නැති එවුන් පොඩ්ඩක් ගිහින් ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන හොයලා බලන්න. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ ඒ රටේ. ඒකට විශාල හේතුවක් විධිමත් අධ්‍යාපන ක්‍රමය.
    දැන් මෙතන ඉන්න නිදහස් අධ්‍යාපනයේ පඬිවරු ටික කියන්නකෝ සාමාන්‍ය පෙළ ,උසස් පෙළ ගණන්වලට උගන්නපු පයිතගරස් ප්‍රමේය, ද්වි පද ප්‍රකාශන, ත්‍රිකෝණ අංග සාම්‍ය , සයින්, කොස්, ටෑන්, සෙක්.කොසෙක්,කොට්, අනුකලනය,අවකලනය වගේ ඒවා එදිනෙදා ජීවිතේ පාවිච්චි කරපු එවුන්. එතකොට බයලොජිවලට පිටු ගණන් පුරවල තිබ්බ පොගනාටුම්, සයිකස්(මඩු) වගේ ගහක්වත් දැකලා තියෙන එවුන්.අඩුම ගානේ ලේ රිපෝර්ට් එකක් බලන විදියවත් ඒ සිලබස් එකක නෑ. රසායන විද්‍යාවට පොත් පුරවලා උගන්නපු පරිවර්තන, කාබනික,අකාබනික මගුල්.

    ඕලෙවල්වලට කලින්ම ළමයින්ට විෂය ධාරාවක් තෝරගන්න දුන්නා නම් ඒ ඒ ළමයා ඉගෙන ගන්නේ ඕනේ විෂය විතරයි ඉගෙන ගන්නේ. උදාහරණයක් විදියට ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට ගණන් හොඳට ඕනේ. ගොවිතැන් කරන්න කැමති කෙනෙක්ට සාමාන්‍ය ගණන් ටිකක් පුළුවන් උනාම ඇති. පරිසර විද්‍යාව වගේ ක්ෂේත්‍රයකින් රස්සාව කරන අයට ගස් ගැන ඕනේ තරම් උගන්නන්න පුළුවන්. වුර්තීය පුහුණුවත් දෙන්න ඕනේ.
    හැබැයි සමාජ අද්‍යනය වගේ විෂයක් අනිවාර්ය කරන්න ඕනේ හැමෝටම මොකද රටේ දේශපාලන ඉතිහාසය ගැන දැනගන්න.

    අපේ ක්‍රමේ හරියට අර මාළුවෙක්ගේ හැකියාවල් ඌට ගහකට නැගල පෙන්නන්න කිව්වා වගේ වැඩක්. ඒකෙන් බලන්නේ ළමයෙක්ගේ හැකියාවක් නෙවෙයි. වැඩිපුරම ගිරවා දැමීමේ දැනුමක්. විභාගවලින් ෆේල් කරන්න බලන්නේ මොකද එතකොට රස්සාවල් දෙන්න ඕනෙත් නෑනේ. සමහර අයට රස්සාවකට ගියාම ඒක කරගන්න බෑ මොකද ඒ දේවල් කොහෙන්වත් කියලා දීල නෑ.

    මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ටිකක් වෙනස් වෙන්න ඕනේ. දැන් තියෙන ක්‍රමයටම නොමිලේ ඉගෙන ගන්නවා හැබැයි රස්සාවක් හම්බවෙලා රුපියල් 75000-100000 වගේ පඩියක් ගන්නකොට රුපියල් 1000 ආණ්ඩුවට ආපිට ගෙවන්න ඕනේ.(අද කාලේ 1000 කියන්නේ ලොකු ගාණක් නෙවෙයිනේ ) ආණ්ඩුව දන්නවනේ කීයක් යනවද කියලා එක ළමයෙක්ට. එහෙම කරාම ළමයින්ට උනත් මේකේ වටිනා කමක් තේරෙනවා. නැත්තම් නිකන් දුන්නම අගයක් නෑ. ඔය ක්‍රමයෙන් රටේ මිනිස්සු ආණ්ඩුවට ණය වෙන්නෙත් නෑ. ලඟම ඉස්කෝලේ හොඳම එක කරගන්නත් පුළුවන්. ගුරුවරුන්ට වැඩිපුර පඩි ගෙවන්නත් පුළුවන්.
    එතකොට කැම්පස්වල එවුන් පාරේ දඟලන්නෙත් නෑ.

    හරියට අධ්‍යාපන ක්‍රමය තියෙනවා නම් අවුරුදු 23-24 වෙනකොට හැමදෙනාටම රස්සාවක් තියෙනවා.අම්මලා තාත්තලාට බරකුත් නෑ රටට බරකුත් නෑ. ගොඩක් මිනිස්සු තමුන් ආසා දේ කරයි.
    උඹ කියන එක ඇත්ත. හැබැයි දේශපාලුවෝ ඕක කරන්නේ නෑ. උන්ට ඕනෙ වහල්ලු ටිකක් තියාගන්න. වතුකරේ බලපන්. තාම උන්ට මූලික අවශ්‍යතා ටිකවත් නෑ. රවට්ටලා ඡන්ද ගන්නවා විතරයි.

    නව අධ්‍යාපන ක්‍රමය කිය කිය කරන්නෙ තියෙන එකටත් කෙළවන එක. ඒකනෙ දැන් අවුරුදු ගානක් වෙලා තියෙන්නෙ. දවසින් දවස වලපල්ලට ගිහිල්ලා මිසක් තත්වය වැඩි දියුණු වෙලා නෑනෙ.

    එක්කෝ අපේම ක්‍රමයක් හදාගන්න බැරිනම්. කේම්බ්‍රිජ් සිලබස් එක මෙහෙ උගන්වන්න ගන්න ඕනෙ.

    වැඩේ කියන්නෙ මෙහෙ පුහුණු ගුරුවරු ඉන්නවද කියන එක. වෙන රටවල ප්‍රාථමික, මොන්ටිසෝරි අධ්‍යාපනය ලොකුවට හිතද්දි මෙහෙ ගෙවල්වල ඉන්න ගොන් කෙල්ලෝ තමයි බහුතරයක් මොන්ටිසෝරි කරන්නෙ.

    සහතික ඇත්ත නොමිලේ දීපු නිසා තමයි මේ රටම හරක් පට්ටියක් වෙලා තියෙන්නේ.
    සල්ලි වලට දුන්නා නම් මීට වඩා හරක් පට්ටියක් තමයි වෙන්නේ. එහෙනම් මීට වඩා හාමුලාට වැඳගෙන ඉන්න තිබුනා.

    අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. ඊටත් වඩා ඉගෙන ගන්න උන්ගේ උනන්දුවේ වරදක්. උගන්වන ගුරුවරුන්ගේ වරදක් පේන්නෙ නැද්ද?

    මට නම් පේන ලොකුම ප්‍රශ්නෙ කැරියර් ගයිඩන්ස් එකක් නෑ ඉස්කෝලෙ ළමයින්ට. තමන්ට යන්න පුලුවන් පාරවල් මොනවද? තමන්ගෙ හැකියා මොනවද කියන එක ළමයින්ට වැටහීමක් නෑ.
    ------ Post added on Nov 5, 2021 at 5:15 AM
     
    • Like
    Reactions: iworld and shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Honda.putha
    අඩුම ගානේ දැන් ඉන්න අළුත් පරම්පරාව දන්නවා ලෝකේ අනික් රටවල්වල සිස්ටම් ගැන.එක්කෝ යමක් තේරෙන එවුන් තමුන්ගේ පවුලට කියන්න ඕනේ එකෙක්ටවත් චන්දේ නොදී ඉන්න කියලා. නැත්තම් අර ලිබියාවේ කරා වගේ හමුදා පාලනයක් ගේන්න ඕනේ. හැමදාම රටේ මිනිස්සු කරේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.
    රටේ පාලකයන්ට ලේසියි ගොබ්බයෝ වහල්ලු වැඩි උනාම.ඉතින් අධ්‍යාපන ක්‍රමය හදනකන් එවුන් බිහිවෙන එක නවත්තන්න බෑ.