XFS is mainly for Servers with high traffic. Bcache went down in the toilet after bugger thought he is holier than thou. Ext4 is my trusted bread and butter. Never had any problem. I'm interested in ZFS for the NAS i'm designing. Still waiting for intel to sort their stupid sht out.
Ext4 ෆයිල් mv එකකදි corrupt උනා.
Parallel mv දෙකක් ගියේ.
Partition එක fill වෙලා අතරමගදී.
mv එකට not enough space error එක එන්නේ ඊලඟ ෆයිල් එකේදී.
Copy වෙවී තිබුන ෆයිල් එක complete කියලා source එකෙන් delete වෙනවා හැබැයි destination එකේ භාගෙ ෆයිල් එකක් තියෙන්නේ.
හොයලා බැලුවාම හේතුව Ext4 space එක preallocate කරගන්නෙ නෑ සාමාන්‍ය copy එකක් පටන්ගත්තාම. (Rsync නම් අවුලක් නැති වෙයි ඌ hash චෙක් කරන නිසා)
ඉතින් ඉඩ නැති උනත් progress bar එක යනවා copy නොවී කිසි error එකක් නෑ.
මැනුවලි චෙක් නොකරොත් කෙලවෙලා කියලා දන්නෙත් නෑ.
දැන් root btrfs, අනික්වා xfs