Windows 10 වලට support, Updates ලැබෙන අන්තිම දවස් දෙක අදයි හෙටයි.

SudaW

Well-known member
  • May 1, 2025
    397
    305
    63
    Windows 10 වලට support, Updates ලැබෙන අන්තිම දවස් දෙක අදයි හෙටයි. කට්ටය 11 වලට මාරු වෙනවද? දිගටම 10 වලම ඉන්නවද?

    Security updates 2026 ඔක්තෝබර් 13 වෙනකං Free ගන්න පුළුවන් අදම enroll වුනොත්. 14 වෙනිදා යින් පස්සෙ ගෙවන්න වෙනවා නැත්තං extended security updates වලට
    20251013_163801.png

    ------ Post added on Oct 13, 2025 at 4:44 PM
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    397
    305
    63
    මේ දැන් windows 11 download කරන ගමන්.මේ ලබ්බ යන්නෙ නෑ. :dull:

    Security updates free ගන්නව කිව්වෙ windows 11 වලටද?
    Security updates free Windows 10 වලට. Setting ගිහින් windows updates වලට ගිහාම ඔය මම screenshot එකෙ දාපු එක pop-up වෙයි. Enroll දෙන්ක.
    ටික දවසක් යනකං 10 වලම ඉන්නං කියල බැලුවෙ මම.

    11 walata maru una one ekak kiyala :dull:
    11 ui එක සෙට් ද?
    ------ Post added on Oct 13, 2025 at 8:06 PM
     
    • Like
    Reactions: NRTG and shenat

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Security updates free Windows 10 වලට. Setting ගිහින් windows updates වලට ගිහාම ඔය මම screenshot එකෙ දාපු එක pop-up වෙයි. Enroll දෙන්ක.
    ටික දවසක් යනකං 10 වලම ඉන්නං කියල බැලුවෙ මම.

    11 ui එක සෙට් ද?
    ------ Post added on Oct 13, 2025 at 8:06 PM
    Awulak naha lokuwatama. Right click menu eka buggy bn. Thawa win 11 sahena spyware thiyenawalu. Ads tikanam script ekakain ayn karanna puluwan.
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,896
    113
    අපායෙ දොරකඩ
    Windows 10 වලට support, Updates ලැබෙන අන්තිම දවස් දෙක අදයි හෙටයි. කට්ටය 11 වලට මාරු වෙනවද? දිගටම 10 වලම ඉන්නවද?

    Security updates 2026 ඔක්තෝබර් 13 වෙනකං Free ගන්න පුළුවන් අදම enroll වුනොත්. 14 වෙනිදා යින් පස්සෙ ගෙවන්න වෙනවා නැත්තං extended security updates වලට
    View attachment 257717
    ------ Post added on Oct 13, 2025 at 4:44 PM

    Mamanan 2022 wala indan Win 10 and Win 11 dekama parallel use kala. 2024 mula Win 10 ekath Win 11 walata maru kara. Matanan WIn 11 wala awulak na.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    windows 11 dagena, linux dual boot karanawa bn man nam
    windows 11 thiyagena innawa failsafe ekak widiyata, linux thamai daily drive eka

    windows 11 patta buggy; man oke beta testing/ bug bounty progam wala ehema active hitiya 2021 idan
    patta dukai oii, performance thamath e wagemai 4 years gihin, nodakin
    trillion dollar company my ass
     
    • Like
    Reactions: NRTG and vito

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    windows 11 dagena, linux dual boot karanawa bn man nam
    windows 11 thiyagena innawa failsafe ekak widiyata, linux thamai daily drive eka

    windows 11 patta buggy; man oke beta testing/ bug bounty progam wala ehema active hitiya 2021 idan
    patta dukai oii, performance thamath e wagemai 4 years gihin, nodakin
    trillion dollar company my ass
    Microsoft unta dodu win 7, xp wage smooth widiyata duwanna hadanne nathuwa high-end hardwear sell karaganna karana wadak meka
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    windows 11 dagena, linux dual boot karanawa bn man nam
    windows 11 thiyagena innawa failsafe ekak widiyata, linux thamai daily drive eka

    windows 11 patta buggy; man oke beta testing/ bug bounty progam wala ehema active hitiya 2021 idan
    patta dukai oii, performance thamath e wagemai 4 years gihin, nodakin
    trillion dollar company my ass
    yup same machan. configured dual boot but still on windows 10
    melo rahak nathi mala jaraawak windows 11 nam
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    Windows 11 වලට මාරු වෙලා දැන් අව්රුදු දෙකහාමාරක් විතර වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    සමහර PC වලට windows 11 වලට update කරන්න බෑ..ඒ අයට වෙන්නේ ඕකෙන් අසාධාරණයක්නේ..
     
    • Like
    Reactions: NRTG