උඹට දුකයි ද?ඒ කෙල්ලත් ඒ වාහනේද ඈවිත් තීයෙන්නේ? එයාවත් පොලිසියට අරන් යන්න ඈති කට උත්තර ගන්න
වැරදි කරපු එකාට පුක දෙන්න එපා ... අපිත් ලයිසන් ගන්න කලින් වාහන පැදල තියෙනව ... ඒ උනාට මූ වගේ ස්පීඩ් ටෙස්ට් කරන්න ගියේ නෑ ... තාත්තා අනිත් සීට් එකේ ඉන්න නිසා හොඳම අවධානයෙන් ඩ්රයිව් කරේ ... තනියෙන් යන්න දුන්නෙත් නෑ ...shocked
උබ වගේ උන් තමා බන් ඔය කොල්ලට ගහන්න කතා කරන්නෙ. උබ බීලා drive කරන එක අවුලක් නෑ හැබැයි අරූ license නැතුව drive කරපු එක වැරදියි.
------ Post added on Nov 5, 2021 at 4:21 AM
That's my point man. We're not saints too.
------ Post added on Nov 5, 2021 at 4:23 AM
Helmet එක හරියට දාන් ඉදල නැද්ද?
------ Post added on Nov 5, 2021 at 4:31 AM
Ow ow. Ehe hama thanama thiyenawa loku billboards lawyers lage, accident case walata katha karanna kiyala. TV wala ad ehemath yanawaUS wela kathawa
lawyers lata oka patta business ekak wage thama loku compensation ekak ganna hinda.
![]()
------ Post added on Nov 5, 2021 at 1:07 PM
![]()
------ Post added on Nov 5, 2021 at 1:07 PM
https://www.google.com/amp/s/abcnews.go.com/amp/US/hit-run-drivers-kill-people-jail-time-rarely/story?id=61845988Ow ow. Ehe hama thanama thiyenawa loku billboards lawyers lage, accident case walata katha karanna kiyala. TV wala ad ehemath yanawalawyers lata oka patta business ekak wage thama loku compensation ekak ganna hinda.
Pedestrian kenek crossing ekata kittu wunath kattiya slow karala dura indan nawaththagannawa. Happala topiyak set wunoth sorry ma thama.
ae unata sarata punishment dena seen thieyenewa. anika driving license kohomath revoke wenewa. mehe license cancel kaloth karanne eka nethi una kiyala police entryak dala aluth ekak apply karana eka.

ආ.....උඹ පොලිස්කාරයෙක් වෙලා ඉන්නවා
ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන තැනක tape එක ඇදලා මැන මැන ඉන්නකොට සීයට විතර වේගෙන් ආපු මෝටර් සයිකල් එකකින් උඹේ tape එකක් ඇදගෙන උඹ කොච්චර නතර කරන්න කිව්වත් නවත්තන්නෙ නැතුව වෙට්ටු යනවා.
කොහොමහරි පස්සෙන් පන්නල පන්නල ඇල්ලුවට පස්සේ අනේ ඇයි මල්ලි මගේ ටේප් එක අරගෙන ගියේ කියලා අහනවද?
උඹ වත්තල ටවුන් එක මැද ආපහු පොලිස් කාරයෙක් වෙලා ඉන්න. වටේ මිනිස්සු කැමරා මානගෙන ඉන්න වෙලාවේ සුළු ජාතික පොඩි එකෙක් වැරැද්දක් කරල ඉන්නවා දැන් උඹ කන පැලෙන්න ගහනවා ද ඒකට.
අපි හැමෝම කේන්ති යන, රස්සාවට ආදරේ මිනිස්සු
උඹ පොලිස්කාරයෙක් වෙලා ඉන්නවා
ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන තැනක tape එක ඇදලා මැන මැන ඉන්නකොට සීයට විතර වේගෙන් ආපු මෝටර් සයිකල් එකකින් උඹේ tape එකක් ඇදගෙන උඹ කොච්චර නතර කරන්න කිව්වත් නවත්තන්නෙ නැතුව වෙට්ටු යනවා.
කොහොමහරි පස්සෙන් පන්නල පන්නල ඇල්ලුවට පස්සේ අනේ ඇයි මල්ලි මගේ ටේප් එක අරගෙන ගියේ කියලා අහනවද?
උඹ වත්තල ටවුන් එක මැද ආපහු පොලිස් කාරයෙක් වෙලා ඉන්න. වටේ මිනිස්සු කැමරා මානගෙන ඉන්න වෙලාවේ සුළු ජාතික පොඩි එකෙක් වැරැද්දක් කරල ඉන්නවා දැන් උඹ කන පැලෙන්න ගහනවා ද ඒකට.
අපි හැමෝම කේන්ති යන, රස්සාවට ආදරේ මිනිස්සු
------ Post added on Nov 5, 2021 at 5:30 PM
ae unata sarata punishment dena seen thieyenewa. anika driving license kohomath revoke wenewa. mehe license cancel kaloth karanne eka nethi una kiyala police entryak dala aluth ekak apply karana eka.
hit and run wala thiyenne ethics prashnayak. anika samahara welwata eka necessary for self defense. ae nisa loku sentences ne. namuth anith ewata loku punishment thiyenewa. ex: DUI, reckless driving.Ow..meka sahena media attention apu scene ekak…eunath godak ratewal wela hit and run scenes wela api hithana tharan darunu widiheta sentences denne na mama danna widiheta
Lankawe maximum sentence eke mokakde oya category eketa watena?hit and run wala thiyenne ethics prashnayak. anika samahara welwata eka necessary for self defense. ae nisa loku sentences ne. namuth anith ewata loku punishment thiyenewa. ex: DUI, reckless driving.
eka nam hariyatama danne ne ban. ape rate godak welwata wenne victim ge family ekata ganak denna porondu wela case eka close karagannawa. oya Kusal Mendis la ehema pare minissu marala yahathin inne ohomai.Lankawe maximum sentence eke mokakde oya category eketa watena?
ekata itin family eke kemathi wenne nathuwa bane?eka nam hariyatama danne ne ban. ape rate godak welwata wenne victim ge family ekata ganak denna porondu wela case eka close karagannawa. oya Kusal Mendis la ehema pare minissu marala yahathin inne ohomai.
goadak welawata kemathi wenewa. salli karayaek maloth thama naduwa digatama adenne. anika policya push karanawa settlement ekakata yanna.ekata itin family eke kemathi wenne nathuwa bane?
E kiyanne law eke nemei prashne…poverty.goadak welawata kemathi wenewa. salli karayaek maloth thama naduwa digatama adenne. anika policya push karanawa settlement ekakata yanna.
ow machan. law eka apply wenneth ae widiyata ne. oya reta club gihin beela awith minissu marana hama ekek ma berila inne ohomai. anika ape legal system eka hadila thiyenne amaruwe watuna eka thawath amaruwe danna. amathara wandi ganna one nam civil nadu danna one apahu. watha weda. duppath pawulakata echchara hayyak ne. ae hinda oya keeyak hari dena gana aran innawa.E kiyanne law eke nemei prashne…poverty.