Tawa story ekak matak wuna

spookydude

Active member
  • Nov 2, 2021
    159
    175
    43
    Mage cousin kenek innawa ammage pette oo doctor. Ragama hospital jmo.
    Kalu ketha jarawak. Umbala wage.

    Oo ape ammage funeral dawase awith math ekka English walin kata karanna awa. Mam oota sinhalen answer kare.
    Oota pal eka ekkoma issara -maha dostarane.
    Edayen oo math ekka upset.
    1. කලු කැතයි, සුදු ලස්සනයි කියල හිතන් ඉන්න උඹ racist යටත්විජිත මාන්සිකත්වයෙන් ඉන්න පින්නයෙක්.
    2. කලු කියන්නෙ කැතත් නෙමෙයි,සුදු කියන්නෙ ලස්සනත් නෙමෙයි.
    3. ඔය සිංහල දැනගෙනත් English වලින් කතා කරන උන්ව මටත් පේන්න බෑ. ඒ පැත්තෙන් උඹ හරි.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Api me pinnayath ekka zoom meeting ekak gamuda.. aathal ganna puluwan mugen
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Mage cousin kenek innawa ammage pette oo doctor. Ragama hospital jmo.
    Kalu ketha jarawak. Umbala wage.

    Oo ape ammage funeral dawase awith math ekka English walin kata karanna awa. Mam oota sinhalen answer kare.
    Oota pal eka ekkoma issara -maha dostarane.
    Edayen oo math ekka upset.
    Lankawe kaallakata katha karath un kadden ne bam katha karanne 🤯 lankawa hari wenas
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    1. කලු කැතයි, සුදු ලස්සනයි කියල හිතන් ඉන්න උඹ racist යටත්විජිත මාන්සිකත්වයෙන් ඉන්න පින්නයෙක්.
    2. කලු කියන්නෙ කැතත් නෙමෙයි,සුදු කියන්නෙ ලස්සනත් නෙමෙයි.
    3. ඔය සිංහල දැනගෙනත් English වලින් කතා කරන උන්ව මටත් පේන්න බෑ. ඒ පැත්තෙන් උඹ හරි.
    උඹ මූ ගැන හරියටම දන්නේ නැති පාටයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,649
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sri lanka lk GIF by Viber
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    ඇයි බන් දෙන්නාම සින්හල දන්නවා නම් ඉංග්‍රිසියෙන් කතා කරන්නේ. මටත් ඕක සෑහෙන්න ප්‍රශ්නයක්