ගොටා IS BACK ! #Sironfire

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,018
    27,395
    113
    sri lanka lk GIF by Viber
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මූ වගේ කයිවාරු සීයල ගමේ ගොඩේ මලගෙවල් වල ඕන තරම් ඉන්නව. එක වැඩක්වත් හරියට කරගන්න බෑ රෙද්දෙ රෙවිල අයිය නැතුව බෑ කියල නාහෙන් අඬනව. ඒ උනාට මයික් පලනව පම්පෝරි කෙලල සෙවල නන්දෙයා. මූ නම් නියම පඹයෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,362
    113
    එක බොරුවක් වහ ගන්න තවබොරු 1000ක් කියලා පච වෙනවා වගේ වැඩක් මේ කරන්නෙ. ෆේල් බව දැන දැනත් බොරු කන්ෆිඩන්ස් එකක් මවාගෙන තමන් ෆේල් නෑ නාටකයක් රඟන්න ගිහින් මූ තවත් ගූ වෙනවා. පුලුවන් නම් යන්න කියපන් ගොවියො ටිකක් මැදට. පිදුරුත් එක්ක කටේ ගූ ඔබලායි මූව එවන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    එක බොරුවක් වහ ගන්න තවබොරු 1000ක් කියලා පච වෙනවා වගේ වැඩක් මේ කරන්නෙ. ෆේල් බව දැන දැනත් බොරු කන්ෆිඩන්ස් එකක් මවාගෙන තමන් ෆේල් නෑ නාටකයක් රඟන්න ගිහින් මූ තවත් ගූ වෙනවා. පුලුවන් නම් යන්න කියපන් ගොවියො ටිකක් මැදට. පිදුරුත් එක්ක කටේ ගූ ඔබලායි මූව එවන්නෙ.
    I was about to say this.
    If fake lion 🦁 goes in front of the farmers, probably will be stoned to death.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,018
    27,395
    113
    මෝඩ මූසල උද්දච්ච කැම්රියා. නාකි තක්කඩි කම්බ හොරා. නන්ද සීනි :poop: ඨා භය,
    ඇෆලටොක්සින් වස දුන් පියා.
    චීන ගූ දුන් පිම්පියා.
     
    • Like
    Reactions: shenat

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එක බොරුවක් වහ ගන්න තවබොරු 1000ක් කියලා පච වෙනවා වගේ වැඩක් මේ කරන්නෙ. ෆේල් බව දැන දැනත් බොරු කන්ෆිඩන්ස් එකක් මවාගෙන තමන් ෆේල් නෑ නාටකයක් රඟන්න ගිහින් මූ තවත් ගූ වෙනවා. පුලුවන් නම් යන්න කියපන් ගොවියො ටිකක් මැදට. පිදුරුත් එක්ක කටේ ගූ ඔබලායි මූව එවන්නෙ.
    පිස්සුද බන් මූව ආපහු එවන්නෙ නෑ මූව කුඹුරෙ පඹයට හිටවනව උන් ටික එකතු වෙලා. සෙවල නන්දෙය වගේ සුපිරිම පඹයෙක් ආයෙ කොහෙන් හොයන්නද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,939
    34,335
    113
    දන් නම් සෑර්ට තද වෙලා ඉන්නේ. සෑර්ව විවේචනය කරන්නෙපා. බය උනා වගේ ඉඳපල්ලා
     
    • Haha
    Reactions: Cypress