වැස්ස කොහොමද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,447
    25,377
    113
    tracing Geo-location.. ... ...
    තමන් ඉන්න පලාතට වැස්ස තත්වේ කොහොමද කියලා දාගෙන යමු. අනතුරුදායක ප්‍රදේශ වල ඉන්න අයත් update එකක් දාගෙන යමු.

    මම මුලින්ම දාන්නම්

    කෑගල්ල - රඹුක්කන: එක දිගටම වැස්ස ඊයේ ඉඳන් තවම නතර උනේ නෑ.. අනතුරුදායක තත්වයක්නම් නම් මෙහෙට නෑ. මා-ඔය ගලනවා මේ ලඟින් ඒකේ නම් වතුර වැඩියි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,050
    113
    98
    කෑගල්ල
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
    යකෝ බෝට්ටුවක් හදලා දාපන්...බලන් ඉන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,722
    169,136
    113
    එකමත් එක රටක
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
    පාරෙ මුත්‍රා කිරීමෙන් වලකින්න..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    FB_IMG_1636259478515.jpg
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    වැසි කාලගුනය හේතුවෙන් ඉදිරිපස ගෙදර ආන්ටි, රෙදි වේලීමට පැමිනෙන්නේද නැත...දුක්බර, මූසල ස්වභාවයක් හිතට දැනේ....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,447
    25,377
    113
    tracing Geo-location.. ... ...
    වහිනවා පායනවා වහිනවා පායනවා.. කලුවරයි..
    කලුතර..

    දැන් මාසයක් තිස්සෙම වහිනවනේ.. එපා වෙනවා. රෙද්දක් වේලගන්නවත් විදිහක් නෑ.

    ඔව් වැස්ස බලන් ඉඳලා ඉඳලා කම්මැලියි, ඒකයි මේ බැලුවේ තව කාටද එහෙම කියලා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    තමන් ඉන්න පලාතට වැස්ස තත්වේ කොහොමද කියලා දාගෙන යමු. අනතුරුදායක ප්‍රදේශ වල ඉන්න අයත් update එකක් දාගෙන යමු.

    මම මුලින්ම දාන්නම්

    කෑගල්ල - රඹුක්කන: එක දිගටම වැස්ස ඊයේ ඉඳන් තවම නතර උනේ නෑ.. අනතුරුදායක තත්වයක්නම් නම් මෙහෙට නෑ. මා-ඔය ගලනවා මේ ලඟින් ඒකේ නම් වතුර වැඩියි.
    දැන් ඉන්නෙ හොරණ. මෙහෙ පුක හෝදන්නෙ හිටගෙන ප්‍රෙන්ස්... හිටගෙන..