වැස්ස කොහොමද?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
    තලවතුගොඩින් න් උබ හොමගමට මාරු වුනාද:rofl:
    දැන් අපිට තලවතුගොඩ කීල්ස් එකේ updates දෙන්නෙ කවුද? :(
    මන් තලවතුගොඩ
    කීල්ස් එකට වැඩිය යන්නේ නැ තලවතුගොඩ ෆූඩ් සිටි එකේ අප්ඩේට් දෙන්නම් :giggle:


    තලවතුගොඩ පට්ට වැස්ස:dull: බන් සීතලයි අපි ජිගි ජිගියකුත් දැම්මා😇
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගම්පහ...

    ඊයෙ ඉඳන් පොඩියට පොද ගහ ගහ තිබුණ...
    4 විතර ඉඳන් දොඹ වැස්ස වැටෙන්න ගත්ත....
    දැන් අපිටත් හයියෙන් වහිනවා මචන්. කොල්ලුපිටිය ...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා
    Tho Homagama koheda? :oo: :shocked:
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    තමන් ඉන්න පලාතට වැස්ස තත්වේ කොහොමද කියලා දාගෙන යමු. අනතුරුදායක ප්‍රදේශ වල ඉන්න අයත් update එකක් දාගෙන යමු.

    මම මුලින්ම දාන්නම්

    කෑගල්ල - රඹුක්කන: එක දිගටම වැස්ස ඊයේ ඉඳන් තවම නතර උනේ නෑ.. අනතුරුදායක තත්වයක්නම් නම් මෙහෙට නෑ. මා-ඔය ගලනවා මේ ලඟින් ඒකේ නම් වතුර වැඩියි.
    Ow mehema thama - kegalle rambukkana :lol: :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා

    adooo :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ගාල්ලට ඊයෙ හවස් ඉදන් වහිනනෙ. දැනුත් තදට ම වහිනවා. අද දවසටම ඕනනම් වැඩිම උනොත් පැයක් විතර කඩින් කඩ පායන්න ඇති
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මාළඹේ ප්‍රදේශයට ඊයේ සිට නොකඩවා තද වැසි ඇද හැලෙන අතර අහස වලාකුළු වලින් බර වී ඇත. ඒ කරනකොට ගෙන මුළු පරිසරයම අඳුරු වී තිබේ.
    මන් ඉතින් කාමරේ ඇතුලට වෙලා, තදින් හිම වැටිලා, තානායමක කොටු වෙලා ඉන්න සෙට් එකක් ගැන murder ,mystery පොතක් කියවනවා. මේ වගේ වේලාවක නියෙමෙට ෆීල් වෙනවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තලවතුගොඩින් න් උබ හොමගමට මාරු වුනාද:rofl:

    මන් තලවතුගොඩ
    කීල්ස් එකට වැඩිය යන්නේ නැ තලවතුගොඩ ෆූඩ් සිටි එකේ අප්ඩේට් දෙන්නම් :giggle:


    තලවතුගොඩ පට්ට වැස්ස:dull: බන් සීතලයි අපි ජිගි ජිගියකුත් දැම්මා😇

    Uba covid asse Talawathugoda Spa ringuwada