Asus Motherboard අවුලක්

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මගේ ලග තියෙන්නෙ ASUS TUF B450M - Plus Gaming Motherboard එක. අරන් අවුරුද්දක් වගේ. දැන් එක පාරටම පීසී එක උදේට වගේ පවර් දීලා ඕන් කරද්දි ඔන් වෙන්නෙ නෑ. මදර්බොආඩ් එකේ ලියිට් ඔක්කොම පත්තු වෙනවා. කරන්න තියෙන ඔක්කොම කලා. BIOS රීසෙට් කරන එකේ ඉදන් Connector වෙනකල් චෙක් කලා. ඒත් හරිගියේ නෑ. ඒත් ටික වෙලාවක් තිබ්බම ඕන් වෙනවා. ගත්ත ශොප් එකට කතා කලාම කිව්වා ඒක මේ Unit එකේ එන සෙකියුරිටි Feature එකක්, කරන්ට් එක Unstable or Humidity වැඩි උනාම මදර්බොඩ් එකෙන් පීසී එක ඔන් කරන්න දෙන්නෙ නෑලු. ඒක ඇත්තද?

    අරන් ආවොත් වෙන ජාතියේ බෝඩ් එකකට අප්ග්‍රේඩ් කරලා දෙන්නම් කිව්වා. එහෙම නැත්නම් ගෙවපු ගාන ආයේ දෙන්නම් කිව්වා. මේ වෙලාවේ ඒ රේන්ජ් එකේ අප්ග්‍රේඩ් කරන්න මදර්බෝඩ් ඇත්තෙත් නෑ. එහෙම Upgrade එකකට යන්න සල්ලිත් නෑ. මම දැන් මොකද කරන්නේ?
     
    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ASUS සාමාන්‍යයෙන් වැඩකරන්නෙ අවුරුදු දෙකයි. ඊට පස්සෙ ලෙඩ :(
    Ane manda

    PS: Now it doesn't turn on at all
    ------ Post added on Nov 7, 2021 at 12:58 PM
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    728
    672
    93
    Ehema ekak ahuwamai. Power supply baluwa da ? Cap wala aulak awama oka wenawa. M bd eke cap idimila da balanna
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Seller මේ කියන කතාවනම් හිතන්න අමාරුයි. මගේ ගාවත් තියනවා ASUS B450 board එකක් කිසිම අවුලක් නැහැ දැන් අවුරුද්දකට වැඩියි. M/Board එක මාරු කරගන්න ඕක fault එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    ෆීචර් එකක් නන් ඇයි දැන් ඒකට උබට සල්ලි ගෙවන්නෙ උන්. එච්චර ආදරයක් මේ පවු කාරයට කරන්න එපා කියල. ගිහින් ජාතිය අමතල වොරන්ටි ඉවර වෙන්න කලින් වෙන බෝඩ් එකක් දාගන්න. ගෙවපු ගාණ ගන්න එපා උබට ඒ ගාණට දැන් බුල්ටො ටොපියක්වත් ගන්න බැරි වෙයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,916
    1
    15,662
    113
    උන් චාන්ස් එක දෙන වෙලාවේ ඔක මාරු කරගන්න පුතා....
    බෝර්ඩ් එකෙ සොහොන් ලකුනු ඔය...

    සේෆ්ටි ෆීචර් (පච කඩේ එකාගේ )
    ඔනෙ ඉලෙක්ට්‍රොනික් බඩුවකට, හියුමිඩිටි වැඩි උනාම වැඩිය හොද නැ කොහොමත් :(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ASUS සාමාන්‍යයෙන් වැඩකරන්නෙ අවුරුදු දෙකයි. ඊට පස්සෙ ලෙඩ :(
    මගුලක් කියනවා මගේ ASUS motherboard ගත්තේ 2016 තම වැඩ එකපාරක් වැඩ කරන්නේ නැතුව තිබිල ඔක්කොම ගලවලා හේදුව හෝදලා දවස් දෙකක් විතර තියලා අයෙ සෙට් කරා තම වැඩ දැන් use කරන්නෙත් එක

    මගේ ලග තියෙන්නෙ ASUS TUF B450M - Plus Gaming Motherboard එක. අරන් අවුරුද්දක් වගේ. දැන් එක පාරටම පීසී එක උදේට වගේ පවර් දීලා ඕන් කරද්දි ඔන් වෙන්නෙ නෑ. මදර්බොආඩ් එකේ ලියිට් ඔක්කොම පත්තු වෙනවා. කරන්න තියෙන ඔක්කොම කලා. BIOS රීසෙට් කරන එකේ ඉදන් Connector වෙනකල් චෙක් කලා. ඒත් හරිගියේ නෑ. ඒත් ටික වෙලාවක් තිබ්බම ඕන් වෙනවා. ගත්ත ශොප් එකට කතා කලාම කිව්වා ඒක මේ Unit එකේ එන සෙකියුරිටි Feature එකක්, කරන්ට් එක Unstable or Humidity වැඩි උනාම මදර්බොඩ් එකෙන් පීසී එක ඔන් කරන්න දෙන්නෙ නෑලු. ඒක ඇත්තද?

    අරන් ආවොත් වෙන ජාතියේ බෝඩ් එකකට අප්ග්‍රේඩ් කරලා දෙන්නම් කිව්වා. එහෙම නැත්නම් ගෙවපු ගාන ආයේ දෙන්නම් කිව්වා. මේ වෙලාවේ ඒ රේන්ජ් එකේ අප්ග්‍රේඩ් කරන්න මදර්බෝඩ් ඇත්තෙත් නෑ. එහෙම Upgrade එකකට යන්න සල්ලිත් නෑ. මම දැන් මොකද කරන්නේ?
    මගේ ඔහොම ශීන් එකක් ඇවිල්ල power supply එක මාරු කරම නම් හරි ගියා
    ------ Post added on Nov 7, 2021 at 6:00 PM
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    warranty thiye nam puluwan ikmanata maru karaganna machan. mata penne nam motherboard eke factory fault ekak oka.
    mageth oya board eka thiynne aran 3 years habay kisi awulak nathuwa wada mata nam.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,228
    113
    mata nan penne psu awulak wage.wena psu ekakata gahala balapan koktatah.ehema humdity cut off ekak genanan man ahala ne.
     
    • Like
    Reactions: Gihanjs

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    mageth ASUS mobo ekak tiyenawa. Wessa dawas walata ehema shutdown kaloth.. on karaganna amarui udeta... ude 6 idan try kaloth 9 ta withara on wenawa.. mage eke nam mata hithenne PSU eke awulak kiyala..
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ෆීචර් එකක් නන් ඇයි දැන් ඒකට උබට සල්ලි ගෙවන්නෙ උන්. එච්චර ආදරයක් මේ පවු කාරයට කරන්න එපා කියල. ගිහින් ජාතිය අමතල වොරන්ටි ඉවර වෙන්න කලින් වෙන බෝඩ් එකක් දාගන්න. ගෙවපු ගාණ ගන්න එපා උබට ඒ ගාණට දැන් බුල්ටො ටොපියක්වත් ගන්න බැරි වෙයි.
    Aththa 🥲

    ASUS lesiyen leda denne na ban.. Power Supply Change karala baluwada
    Aluth ekak Machan thiyenne. Corsair 650 bronze rated
    ------ Post added on Nov 7, 2021 at 8:49 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මගුලක් කියනවා මගේ ASUS motherboard ගත්තේ 2016 තම වැඩ එකපාරක් වැඩ කරන්නේ නැතුව තිබිල ඔක්කොම ගලවලා හේදුව හෝදලා දවස් දෙකක් විතර තියලා අයෙ සෙට් කරා තම වැඩ දැන් use කරන්නෙත් එක

    මගේ ඔහොම ශීන් එකක් ඇවිල්ල power supply එක මාරු කරම නම් හරි ගියා
    ------ Post added on Nov 7, 2021 at 6:00 PM
    උඹ එක මදර්බෝඩ් එකක් හෝදල පාවිච්චි කරාට මම මම 2007 ඉඳන් පාවිච්චි කරනව

    පම්ක, හෙන ගහලා පිච්චුනේ නැත්තන් අදටත් මගේ ලැප වැඩ.
    මම උන්ට සමුදීල ගොඩක් කල් බන්. කලින් මගේ මේසෙයි පුටුවයි විතරයි asus නොවුනෙ :D
    ------ Post added on Nov 7, 2021 at 9:01 PM
     
    • Sad
    Reactions: Heshan Daminda