PCFA accounts are DONE!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,667
    21,669
    113
    ගම මහනුවරයි
    Ehema magulak karanna unta pissu ne. Unta ona ena eka wedi karaganna miska ena tikath wahaganna newei. Ekama de unta ona LKR karanna serama. Remittance nawanna newei. Mokata oya service ban karanne. Pissuda umbata. Umba me field eke vitshara hondata danna ekekda? Freelancer kenekda? Remittance gena ekeknda? Kohomada me wage deyak kiyanne?
    Oya ekek wath nemei.. wise eke danatama local cards walin transactions karanta ba,..
    issarahata balan hitapan mokada wenne kiyala.. :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එහෙම කරේ Wise හරහා Crypto ගන්න යන නිසා. හැමෝම Wise වලට සල්ලි ලෝඩ් කරල Binance වගේ ප්ලැට්ෆෝම් වලින් USDT ගත්ත. ඒකට තමයි බෑන් කරේ. Wise එකෙන් යන ඒව විතරයි. මම තාම Wise යූස් කරන්නෙ සල්ලි ගෙන්න ගන්න.
     
    • Like
    Reactions: danush1987

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,669
    113
    ගම මහනුවරයි
    anduwata ona rupiyal dollar walata harena eka awama karaganna. dollar rupiyal walata harawana eka wadi karaganna. wise, payoneer me dekenma karanne dollar rupiyal walata harawana ekane bn. eka nisa owa ban karanne na. wise ekatath topup karana eka thamai anduwen restrict kare nathuwa thiyena accounts ban karanna kiwwe nane.
    එහෙම කරේ Wise හරහා Crypto ගන්න යන නිසා. හැමෝම Wise වලට සල්ලි ලෝඩ් කරල Binance වගේ ප්ලැට්ෆෝම් වලින් USDT ගත්ත. ඒකට තමයි බෑන් කරේ. Wise එකෙන් යන ඒව විතරයි. මම තාම Wise යූස් කරන්නෙ සල්ලි ගෙන්න ගන්න.
    aiyooooo 🤦‍♂️ man kiyanne lankawe government eka owa ban karanawa kilyala nemei...oya companies apita service dena eka nawththanawa kiyala... owa regulated nisa...
    lebanon, venezuela , zimba owata una de thamai apitath....
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Oya ekek wath nemei.. wise eke danatama local cards walin transactions karanta ba,..
    issarahata balan hitapan mokada wenne kiyala.. :yes:
    Mehem aeheta yawanna be tamai. Wise un consider karanne binance wage kiyala. Skrill eka block karal koi kaleda. Hebei meheta skrill eken genna beri kamak nane. Genna issue ekak ne. Balan hitaiapn ehenam. Mama meken hamba karan kanne. Me feild eke mama inne aurudu 10k tisse. Mage denma hetiyata unta meheta ena sources nawathanna onan kamak ne. Anika govrnment ekak monawa karannada ban salli meheta ewanawata. Payoneer ekata kohomath mehem salli danne nane kauruth. Ungen meheta ena eka vitharai wenne. Mokata andwuwak eka nawathanne. Koi kaledo indan payoner block wenawa LU gaga kiyawana. Ko unada. Source ekak dapan. Boru noda. Mama thread eka demme CB eken karapu gon athal eka gena. Minissu stress karanna newei. Mama bank eken ahala eththa demme. Umba kagena ahalada mehema danne? Payoneer support eken ahalda?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඩොලර් බිලියන ගානක් තියෙනවලු foreign remittance එකව්න්ට්ස් වල. (https://www.sundaytimes.lk/211107/n...reign-currency-earnings-to-rupees-461349.html) මේ කාබනික කතාව නිසා ඉස්සරහට හාලුත් ගේන්න වෙයි පිට රටින්. ගෑස්,සිමෙන්ති ගේන්න ඩොලර් නෑ. ඩොලර් නැතිව මිනිස්සුන්ට බඩ ගින්නෙ,බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නෙ.

    මන් හිතන්නෙ කරන්නම දෙයක් නැතිව, ඩොලර් හොයන්න ආණ්ඩුව අන්තිමටම ගත්තු පියවර තමයි මේ.

    රනිල්ලව , සජිත්ලව පල් මෝඩයො ගානට දාල IT field එකේ ගොඩක් අය චන්දෙ දුන්නෙ GR ට. UNP ජනාදිපති කෙනෙක් හිටිය නන් ඇමරිකා/යුරෝපයෙන් ණයක් අරන් හරි මේ ඩොලර් ප්‍රශ්නය විසදයි.

    hodama wede fd dana eka thamai, dollar eka hemadama 200 thiyan inna ba ne.
    ------ Post added on Nov 8, 2021 at 9:54 PM
    aniwa UNP anduwak nm kohen hari sahana nayak hambenwa. LRT loan eka reject karpu eken okkoma kela wunee
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    aiyooooo 🤦‍♂️ man kiyanne lankawe government eka owa ban karanawa kilyala nemei...oya companies apita service dena eka nawththanawa kiyala... owa regulated nisa...
    lebanon, venezuela , zimba owata una de thamai apitath....
    A eka misak. Walige pegenawane mahaththayo. LOL
    Ow ekanam wei tamai me punde andue un karana marisi weda walata. Un apiwa ban karai. Eka hari tamai.
    Mamam hithuwe umbath ara LU club eke boru mawana ekek kiyala. Ganan ganna epa. Mala penala inne ban me pakkuth ekka. Shit.
    Me ratanam epa wenawa. Karumyak
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,663
    17,573
    113
    payoneer or wena mokahari service ekak thiyenawa kiwwa meke aya dollor mehe account ekata nogena thiyan inna.
    one tika witharak meheta transfer karanawa kiwwa.
    Ekatat kelinne natuwa hitapan kata waha gena

    mata baya mun payoneer, wise wage company walatath kiyawida danne naa service eka denna epa lankawata kiyala :(

    ekko payoneer , wise ehema decide karoth lankawata service denna baa kiyala kiyala serama iwarai. :(

    lebanon wala ehema payoneer ehema dan support karanne naa kiyala mama article ekak dakka
    Ehema kiyanne na ban. Payoneer eken enakota convert wela ne enne.
    ------ Post added on Nov 8, 2021 at 10:28 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mehem aeheta yawanna be tamai. Wise un consider karanne binance wage kiyala. Skrill eka block karal koi kaleda. Hebei meheta skrill eken genna beri kamak nane. Genna issue ekak ne. Balan hitaiapn ehenam. Mama meken hamba karan kanne. Me feild eke mama inne aurudu 10k tisse. Mage denma hetiyata unta meheta ena sources nawathanna onan kamak ne. Anika govrnment ekak monawa karannada ban salli meheta ewanawata. Payoneer ekata kohomath mehem salli danne nane kauruth. Ungen meheta ena eka vitharai wenne. Mokata andwuwak eka nawathanne. Koi kaledo indan payoner block wenawa LU gaga kiyawana. Ko unada. Source ekak dapan. Boru noda. Mama thread eka demme CB eken karapu gon athal eka gena. Minissu stress karanna newei. Mama bank eken ahala eththa demme. Umba kagena ahalada mehema danne? Payoneer support eken ahalda?
    හැබැයි ඒ මොනව වුණත් Payoneer, Wise වල සල්ලි හෝල්ඩ් කරගෙන ඉන්න එක නම් අනුමත කරන්න බෑ. ගොඩක් අය මේකෙ කියල තිබ්බ එහෙම කරනව කියල ඒ වුණාට ගොඩක් රිස්කි වැඩක් ඒක.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    ඇයි බන් ඉතින් Payoneer එකේ Hold කරලා තියන් නැත්තේ..කිසි අවුලක් නෑනේ..ඕන ගාන විතරක් Withdraw කරන්නනේ තියෙන්නේ :rolleyes:
     
    • Haha
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බන් ඉතින් Payoneer එකේ Hold කරලා තියන් නැත්තේ..කිසි අවුලක් නෑනේ..ඕන ගාන විතරක් Withdraw කරන්නනේ තියෙන්නේ :rolleyes:
    මට මතක් වෙන්නෙ කාලයක් Payoneer උන් සල්ලි හෝල්ඩ් කරල අපේ කිරියෙ සෙට් එකම බොක්ක රත් වෙලා බයේ හිටපු තරමක්.
     
    Risky nedda ban. Bank ekak wage nane. Kauda danne ara wirecard seen eka dwas wala wage loku seen ekak wela erla demmoth iwaraine. Life saving ekak e wage online platform ekak uda depend karanna sure madi. Masa keepyaktanam aulak ne.

    Mathakaine seen eka. Ammo
    ------ Post added on Nov 8, 2021 at 10:33 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Risky nedda ban. Bank ekak wage nane. Kauda danne ara wirecard seen eka dwas wala wage loku seen ekak wela erla demmoth iwaraine. Life saving ekak e wage online platform ekak uda depend karanna sure madi. Masa keepyaktanam aulak ne.

    Mathakaine seen eka. Ammo
    ------ Post added on Nov 8, 2021 at 10:33 PM
    හප්ප එදා ඉඳල මම මලාට සල්ලි හෝල්ඩ් කරන්නෙ නෑ. උපරිම වුණොත් පැය 24යි
     
    එතකොට විසදුමක් නැද්ද බන් ? නැත්තන් ෆයිවර් වගේ එකක්ම තියන් හිටියොත් මොකද? :no:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එතකොට විසදුමක් නැද්ද බන් ? නැත්තන් ෆයිවර් වගේ එකක්ම තියන් හිටියොත් මොකද? :no:
    Online koi ekath bank ekak wage sure ne. Bank ekenam LKR wela hari salli tika tiyei. Padui tamai. Hebei sure. My personal opinion
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,343
    113
    හප්ප එදා ඉඳල මම මලාට සල්ලි හෝල්ඩ් කරන්නෙ නෑ. උපරිම වුණොත් පැය 24යි
    mama dan masa 3-4k payoneer eken gatte na.

    එතකොට විසදුමක් නැද්ද බන් ? නැත්තන් ෆයිවර් වගේ එකක්ම තියන් හිටියොත් මොකද? :no:
    payonner ekata wada safe neda ? account ban unath salli ganna puluwan. payoneer eke ehema bari da koheda