Duplicate book එක තියෙන වාහනයක් ගත්තොත් transfer කරද්දි ගැටලු එනවද. මොනවද තියෙන අවුල් market එක අඩු වෙනවට ඇර
Original පොත හම්බුනොත් මොකද කරන්න පුලුවන්Duplicate book එක තියෙන වාහනයක් ගත්තොත් transfer කරද්දි ගැටලු එනවද. මොනවද තියෙන අවුල් market එක අඩු වෙනවට ඇර
ඩුප්ලිකේට් එක ගත්තට පස්සේ මොකුත් කරන්න බෑ... විකුණන්න ගියහම වදේ.. වන් ඩේ ට්‍රන්ස්ෆර් බෑ.. එච්චර තමා ඉතින්..Original පොත හම්බුනොත් මොකද කරන්න පුලුවන්
මේ කේස් එක නිසා තමයි වන් ඩේ දාන්නත් බැරි.poddak hoyala balala ganna one. samaharu oya poth wena wahana walata thiyala thiyenawa. naththan ugas thiyala thiyenawa. a wage case ekak set unoth baduth na. nadu thamai. auction walin wage gaththuwanam awlak na. broker kenek set karagaththoth oya jilmart hariyatama danaganna puluwan
mata kenek keewamarket එක අඩු වෙනවට
wena deewal danne ne sahoමොනවද තියෙන අවුල්
ඔවු මේ කතාව හරි තමයි.mata kenek keewa
lankaawe unta pissu kiyala me duplicate pothak thiyanawa nam
original ekata wadaa sure lu
eeth ithin lankaawe unge manasika mattama hadanna bee
maraket adu wena eka gannakotath ee aduwa waasiyak nisaa loku wenasak enne ne
aula thiyenne ganna kemathi wena pirisa adui
wena deewal danne ne saho
50% - 60% athara denawa machan danna widihata leasingඔවු මේ කතාව හරි තමයි.
හැබැයි දෙවෙනි පොතට ලීස් දෙන්නෙ නැති එකනං ලොකු අවුලක්. මොකද ලංකාවෙ ගොඩක් අය පුරුදුවෙලා තියෙන්නෙ ලීස් දාල වාහන ගන්න...
අනික ගන්නවනං කවදාවත් ඕපන් පේපර්ස් ගන්න හොඳ නෑ. ඕවුනර් කෙනෙක්ගෙන්ම ගන්න ඕනෙ. මොකද ඩුප්ලිකේට් පොත් හොරට හදල ජිල්මාට් දානව. ඔය හේතු නිසා තමයි මාකට් අඩුවෙන්නෙ.....
නෑ මචං. මගෙ කලින් ඩුප්ලිකේට් පොතක් එක්ක වාහනයක් තිබුණෙ. ඒක විකුණන කොට ලීසින් ගන්න පුලුවන්ද කියල බැලුව.50% - 60% athara denawa machan danna widihata leasing
ඔය කොයි කාලෙද මචං.අපේ පියා ගාව තිබ්බ L200 එකක්. වැවිලි සමාගමකින් ගත්තෙ, සාමාන්‍ය ගානට වඩා ලක්ස 4ක් අඩුවෙන් ගත්ත.
සිරා බාන්ඩෙ. Mitsibishi L200 1997, Turbo 4D56
අපි One day දාගත්ත, අපෙන් ගත්ත එකා ලීසින් දාල ගත්තෙ UB Finance එකෙ
04. වන් ඩේ ට්‍රාන්සර් දානවා
එක - වර්තමාන අයිතිකාරය උබත් එක්ක එන්න ඔනෙ නාරාහෙන්පිට
හෝ
දෙක - නාරාහෙන්පිට ඔපිස් එකෙ, අදාල වාහන කැටගරිය බාර කොමා, ඩොකියුමන්ට්ස් ටික බලල සෑහීමකට පත් වෙනව නන්.
( මෙහෙම සයිට් එකෙත් තියනව, එත් මේ කියන්න, කොමා උබල අදුරන එකෙක්, හො එතන කවුරු හරි උබල අදුරනව නන් කියන එක )
07. ඩුප්ලිකෙට් වාහනෙ, පොත පස්සෙ හම්බුනත් වැඩක් නෑ
2017 wage.ඔය කොයි කාලෙද මචං.
දැන් වන්ඩේනං කොහොමත් දෙන්නෙ නෑ. ලීසිං සීන් එකත් කම්පැණි දෙක තුනකින් මම අහල බැලුව දෙන්නෙ නෑ කිවුව.
Leasing denwa machn masekata wage kalin man gatta ekata 50% gnda puluwan qwa.mn nn leasing damme na.eth gnda puluwanනෑ මචං. මගෙ කලින් ඩුප්ලිකේට් පොතක් එක්ක වාහනයක් තිබුණෙ. ඒක විකුණන කොට ලීසින් ගන්න පුලුවන්ද කියල බැලුව.
පීපල්ස් ලීසිං, lolc දෙකෙන්ම ඩුප්ලිකේට් වලට දටන්නෙ නෑ කියුව...
ඔය කොයි කාලෙද මචං.
දැන් වන්ඩේනං කොහොමත් දෙන්නෙ නෑ. ලීසිං සීන් එකත් කම්පැණි දෙක තුනකින් මම අහල බැලුව දෙන්නෙ නෑ කිවුව.

Duplicate book එක තියෙන වාහනයක් ගත්තොත් transfer කරද්දි ගැටලු එනවද. මොනවද තියෙන අවුල් market එක අඩු වෙනවට ඇර