Questions Duplicate book වාහන උදවු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඕපන් පේපර්ස් 2 පොත තියෙන එකක් සෙට් උනා. මේක ගන්නවා නම් කොහොමද බලන්න ඕන ගයිස්? මොනාද හොයන්න ඕන? කට්ටිය කියනවා ලිස් දෙන්නේ නෑ රොබරි දිපුව කියලා. ලිස් එක දෙන්නේ නැද්ද? නඩු තියෙන එකක් ද වගේ දේවල් හොයන්න පුලුවන්ද?
    නෑ ලීස් දෙන්නෙ නෑ....
    විකුණන්නත් කරදරයි. වන් ඩේ ට්‍රාන්සර් කරගන්නත් බෑ.
    මට තිබිල තියෙනව. හෙන කට්ටක් කෑව විකුණගන්න....

    ඕක ගන්න එපා.
     
    • Like
    Reactions: animation

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    නෑ ලීස් දෙන්නෙ නෑ....
    විකුණන්නත් කරදරයි. වන් ඩේ ට්‍රාන්සර් කරගන්නත් බෑ.
    මට තිබිල තියෙනව. හෙන කට්ටක් කෑව විකුණගන්න....

    ඕක ගන්න එපා.