කජු - cashew nuts

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kotuwe bogaha gawin athulata thiyena pare palathuru kada pahu karan giyama palaweniyen hamba wena wamata thiyena pare thiyena wholesale godak kadawala kaju thiyenawa. eliye yana ganan walata wada godak aduwen ganna puluwan full nut eka thiyenne. quality
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මේකෙන් ගෙදෙට්ට එවනවද බන් ?
    ඔව්, පහුගිය දවස්වල නමි ඩිලිවරි free තිබුණේ, Certis lanka courier එකේ එවන්නේ, මේ කූරියර් සර්විස් එක නම් එච්චර හොඳ නෑ, උන්ගේ බ්‍රාන්ච් එකට ආපු දවසට පහුවදායි සමහර විට පාර්සලය ගෙනැත් දෙන්නේ, ඒත් ගෙදරට ගෙනැත් දෙනවා, කජු නම් හොඳයි. ඕඩර් කරපු දා හෝ පසුවදා සංස්ථාවෙන් කූරියර් එකට භාර දෙනවා. (වැඩ කරන දින වල දී)
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    1kg kohomath rs.3000-3500 wage wenawa bn..maath devilled cashews ganne 1kg dan rs.3600i ..habai lankawe ewwa..india ewwa adu wei
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    වෙඩින් එකකට කේක් හදන්න කජු කිලෝ 04ක් වගේ ගන්න, ගාන අඩු, කජු හොඳ තැනක් හරි, කෙනෙක්ව හරි, ක්‍රමයක් හරි සොයමි.. :)
    Apen ganna. meka page eka
    https://www.facebook.com/premiumcashews

    Sri Lankan cashews
    Prices for 1 kg
    Oven full 3750
    Oven halves 3700
    Oven broken large 2950
    Oven baby 2800
    Raw full 3450
    Raw halves 3400
    Devilled full 3800
    Devilled halves 3750
    Call/whatzapp 0767675226 for orders or drop a message.
    248999584_6298503200191571_8904823973419689341_n.jpg
    249288608_6298502980191593_2422024454715848012_n.jpg
    248548881_6298503390191552_8041852695792560210_n.jpg
     
    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    කොටුවේ ගෑස්පහ හන්දියෙන් බැහැලා බලපන්. කඩ සෙට් එකක් තියනවා කේක් බඩුම තියන.
    කජු කෑලි තමා කේක් වලට දන්නා ගන්නේ. හොදම ඒවත් තියනවා.... රොස්ට්, බ්ලෙන්ඩඩ් ඕන ජාතියක් තියනවා.
    ගාන ඔය ඉහලින් දාලා තියන ගණන් වලට බාගෙට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුළුවන්.
    ගිරිඋල්ලේ මාඔය පාලමට පොඩ්ඩක් කලින් කජු කඩ සෙට් එකක් තියනවා. එතනත් කොටුවේ ගණන් වලට කිට්ටුයි.
    උඹ කිව්ව වගේ pettah වලින් ගත්ත. 3850 කිලෝ එක. කිරියේ එක්කෙනෙක් 3700/- දෙන්නම් කිව්වා, කොළඹට ගෙන්න 500ක් යනවා.. ඉතින් අපි pettah වලින්ම වෙඩින් කේක් ඔක්කොම බඩු ටික එකපාර අරගත්තා. තව කිරියේ එක්කෙනෙක් කිව්වා වෙඩින් එකට හදපු කේක් තියෙනවා, එයාග වෙඩින් එක ගන්න බැරි වෙලා කොවිඩ් නිසා, ඒ ටික අඩු ගානට දෙන්නම් කියල. කවුරු,හරි ඕන කෙනක් ඉන්නවනං හොඳ option එකක්....

    Apen ganna. meka page eka
    https://www.facebook.com/premiumcashews

    Sri Lankan cashews
    Prices for 1 kg
    Oven full 3750
    Oven halves 3700
    Oven broken large 2950
    Oven baby 2800
    Raw full 3450
    Raw halves 3400
    Devilled full 3800
    Devilled halves 3750
    Call/whatzapp 0767675226 for orders or drop a message.
    View attachment 150238View attachment 150240View attachment 150239
    ------ Post added on Nov 8, 2021 at 8:50 AM

    ------ Post added on Nov 8, 2021 at 8:51 AM

    මේක දැක්කේ පරක්කු වෙලා
    ------ Post added on Nov 8, 2021 at 8:52 AM
     
    • Like
    Reactions: ML1987 and wqe123

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Apen ganna. meka page eka
    https://www.facebook.com/premiumcashews

    Sri Lankan cashews
    Prices for 1 kg
    Oven full 3750
    Oven halves 3700
    Oven broken large 2950
    Oven baby 2800
    Raw full 3450
    Raw halves 3400
    Devilled full 3800
    Devilled halves 3750
    Call/whatzapp 0767675226 for orders or drop a message.
    View attachment 150238View attachment 150240View attachment 150239
    delivery walta kiyak gannwada bn

    2020 kilo eka 2500i. dan 4500i :ROFLMAO:
    ekath mafia wak wela wage ehenan :sorry:
    ------ Post added on Nov 10, 2021 at 10:04 AM