The Best mouth wash in sri lanka

Everthing_attractor

Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    Lankawe ganna thiyana effectivema hodama mouthwash eka mokdda bad breath ekata remedy ekak widiyata use karanna?
    Listering eka nm no effective wage
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,099
    13,990
    113
    Diva medapan hodata. Gastritis walatath kata ganda gahanawa. Sem gedi walatath enawa.
    Mouth wash denata use nokarami.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    • දිව මදින්න හොදට
    • රැට දත් මැදලා නිදන්න
    • දිරපු දත් තියේනම් පුරවා ගන්න
    • උණු වතුර බොන්න එපා නිවුන සිසිල් ජලය බොන්න .උණු වතුරට කට ගද එනවා
    • සමහරුන්ගේ කටේ ගද එන්නේ බද ඇතුලෙන් .එක නිසා බද විරේක කරලා හොදට එළවලු පලතුරු කෙදි තියෙන ඒවා කන්න .
    • හොදට නිවුන සිසිල් ජලය ගොඩක් බොන්න
    • බොරු කියන්න එපා ,මයිත්‍රී සහගතව ඉන්න .
    • කඩේ ඉරිමෙදාදී තෙල් එකක් ගෙනත් රට දත් මැදලා කට හෝදලා තෙල් වලින් මුඩියක් අරන් කටේ දාලා විනාඩි පහළ විතර කට කුචු කුචු ගාලා එක පාරක් විතර ඇල්වතුරෙන් කට හෝදන්න.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    255421004_2143372625801872_8723196698214935682_n.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    ඇත දරුවෙක් වෙලා කුක්කු ටිකක් බොන්න හිතෙනවා

    තෙරෙඩ් එක දාපු කෙනා ගේ යුසර් නේම් එවිරිතින්ග් අත්ට්‍රක්ටරේ
    ------ Post added on Nov 10, 2021 at 2:08 PM
     
    • Haha
    Reactions: imhotep

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං ආටිකල් එකක දැක්කා මවුත්වොශ් බහුතරයක් දීර්ඝකාලීන භාවිතය පිළිකාකාරකයි කියලා. 🤷‍♂️
     
    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18

    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    Spray ekak wage enne.spray karama oil wage dawasama tiyenawa smell eka
    Ow machan ghn balanna one keels ekata. Mama site eke dn beluwa.eth eke thiynne normal raw cloves witharai.oil nee. Clogard clove mouthwash witharai thiyenne

    • දිව මදින්න හොදට
    • රැට දත් මැදලා නිදන්න
    • දිරපු දත් තියේනම් පුරවා ගන්න
    • උණු වතුර බොන්න එපා නිවුන සිසිල් ජලය බොන්න .උණු වතුරට කට ගද එනවා
    • සමහරුන්ගේ කටේ ගද එන්නේ බද ඇතුලෙන් .එක නිසා බද විරේක කරලා හොදට එළවලු පලතුරු කෙදි තියෙන ඒවා කන්න .
    • හොදට නිවුන සිසිල් ජලය ගොඩක් බොන්න
    • බොරු කියන්න එපා ,මයිත්‍රී සහගතව ඉන්න .
    • කඩේ ඉරිමෙදාදී තෙල් එකක් ගෙනත් රට දත් මැදලා කට හෝදලා තෙල් වලින් මුඩියක් අරන් කටේ දාලා විනාඩි පහළ විතර කට කුචු කුචු ගාලා එක පාරක් විතර ඇල්වතුරෙන් කට හෝදන්න.
    Thanks machan. Bada wireka seen ekak nm thamai wede awl

    😂😂😂

    bump

    maybe pee
    Pee?

    ඇත දරුවෙක් වෙලා කුක්කු ටිකක් බොන්න හිතෙනවා

    තෙරෙඩ් එක දාපු කෙනා ගේ යුසර් නේම් එවිරිතින්ග් අත්ට්‍රක්ටරේ
    ------ Post added on Nov 10, 2021 at 2:08 PM
    හැමදේම අත්ට්‍රැක්ටරේ තමයි ඉතින්

    Listerine eka nm useful ne wage bn. Thanx mchn

    Kukku piti nathi hinda da koheda uranna hadanne
    Dn minissunta wela thiyenne unge kukku bonna thamauyi

    මං ආටිකල් එකක දැක්කා මවුත්වොශ් බහුතරයක් දීර්ඝකාලීන භාවිතය පිළිකාකාරකයි කියලා. 🤷‍♂️
    Affa ehemda bn. Ehnm wediya usekrnna nakai

    රෝමන් කාරයෝ එහෙම කලාලු 🙀
    😂😂😂

    Thams mchn
    ------ Post added on Nov 10, 2021 at 3:26 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    adu une natinam aralu pettak his bada bila balanna bada yanna bada yana eka adu kara ganna coffee asamodagam tabili bonna