කුචු කුචු ගාලා එක පාරක් විතර
hmm
hmm
- දිව මදින්න හොදට
- රැට දත් මැදලා නිදන්න
- දිරපු දත් තියේනම් පුරවා ගන්න
- උණු වතුර බොන්න එපා නිවුන සිසිල් ජලය බොන්න .උණු වතුරට කට ගද එනවා
- සමහරුන්ගේ කටේ ගද එන්නේ බද ඇතුලෙන් .එක නිසා බද විරේක කරලා හොදට එළවලු පලතුරු කෙදි තියෙන ඒවා කන්න .
- හොදට නිවුන සිසිල් ජලය ගොඩක් බොන්න
- බොරු කියන්න එපා ,මයිත්‍රී සහගතව ඉන්න .
- කඩේ ඉරිමෙදාදී තෙල් එකක් ගෙනත් රට දත් මැදලා කට හෝදලා තෙල් වලින් මුඩියක් අරන් කටේ දාලා විනාඩි පහළ විතර කට කුචු කුචු ගාලා එක පාරක් විතර ඇල්වතුරෙන් කට හෝදන්න.