WhatsApp ගැන දන්නවද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    ස්ක්‍රීන් රෙකෝඩින්?

    කෙල්ලෙක් ලඟකදි ඉඳන් අප්ඩේට් වලට සෙක්සි පින්තූර දානවා. ඒවා බැලුවොත් මම බැලුවා කියලා ඒකිට පේනවා. එහෙම උනොත් මට චාටර්. ඒවා බලාගන්න ක්‍රමයක් නැද්ද?
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93

    Read Receipt Off කරන්න.හැබැයි ඔයාගේ status බලන්නේ කවුද,Message delivered වුනාද නැද්ද කියලා බලාගන්න විදිහක් නෑ. එහෙමත් නැත්නම් GB WhatsApp වගේ ඒවත් use කරන්න පුළුවන්. හැබයි ඉතින් Official නෙමේ හින්දා use at your own risk කියලා තමා කියන්න තියෙන්නේ.ගුඩ් ලක් :rolleyes:
     
    රීඩ් රිසිප්ට් ඕෆ් කරත්, මම බැලුවොත් එක නම් පෙන්නාවි බන්
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    රීඩ් රිසිප්ට් ඕෆ් කරත්, මම බැලුවොත් එක නම් පෙන්නාවි බන්
    අප්පටසිරි ඔවු තමා බං,මන් හිතන් හිටියේ Status view කළාද නැද්ද කියලා messages වගේම පෙන්නන්නේ නෑ කියලා :(
     
    • Like
    Reactions: ruchira55

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,659
    8,993
    113
    Galaha
    ස්ක්‍රීන් රෙකෝඩින්?

    කෙල්ලෙක් ලඟකදි ඉඳන් අප්ඩේට් වලට සෙක්සි පින්තූර දානවා. ඒවා බැලුවොත් මම බැලුවා කියලා ඒකිට පේනවා. එහෙම උනොත් මට චාටර්. ඒවා බලාගන්න ක්‍රමයක් නැද්ද?
    seen off karapan.
     
    • Like
    Reactions: ruchira55