රට හැරයාම

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    පින්කෙත හෙළ රන් දෙරණේ.....
    යලි උපදින්නට.....
    හේතු වසන වේවා......හේතු වසනා......
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    ලංකාවේ තියෙන ජොබ් බිස්නස් ගෙවල් අනම් මනම් ඔක්කොම අතඇරල රට ගිය 3දෙනෙක් මං දන්නව.. හැබැයි දැන් අවුරුදු 5 හෝ 6ක් වෙනව ස්ටුඩන්ට් ගියේ වයිෆ්. හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්, උන්ගෙන් අදටත් ඇහුවම කියන්නේ,

    අපෝ මාර කට්ට බන් ලංකාවේ ජොබ් එක සැපයි.. එන්න හිතිල තියෙන්නේ.. ආවට ජොබ් නෑ බන් කරන.. ජොබ් මාකට් එක අඩුයි... වගේ කතා තමයි කියන්නෙ... හැබැයි ආපහු අකුලන් ආපු එකෙක් නම් නෑ... දැන් නම් PR දගෙනත් ඇති...

    මම පොදුවෙ දකින දෙයක් තමයි ශින්හලු හරිම කුහකයි.. තව කෙනෙක්ට තමන් දන්න දෙයක් කියල දෙන්නෙත් අල්ප කොටසක්.. කිරියෙ මට පුද්ගලික ව දෙයක් ඇහුවම නොපැකිලව උදව් කරපු කීපදෙනෙක් ඉන්නව ඇහටවත් දකින්නේ නැතිව.. හැබැයි දන්න එවුන් ඇහුවම කියන්නෙම නෙගටිව් පැත්තම තමයි..

    රට ගිහිල්ල ලේසී නෑ තමයි, මෙහෙ වගේ නිකන් ඉඳල වේලක් කන්න බෑ.. ඒකට ලොකු EFFORT එකක් දාන්න ඕනේ.. ඒ RISK එක ගන්න බය නැති එවුන් ඒක අරන් ගිහිල්ල සෙටල් වෙනව...

    හැබැයි වෙන එකෙක් රට එන්න ට්‍රයි කරනව කියල දැනුන ගමන් අර නෙගටිව් ටික කියල අරූව වට්ටනව... ඉන්දියන් පකිස්තානේ එවුන් කොහොමද ඇවිල්ල ඉන්න තරම...

    AUSTRALIA ඉන්න එවුන් දන්නව සමහරුන්ට හරියට ENGLISH වත් බැ.. උන් හැබැයි අනිත් එකාට වල කපන්නේ නැ..

    අපේ එවුන් එක උලේ 7ක් ඇනුනත් පස්සෙන් එන එකාට කියන්නේ නෑ
    100% ekenma ban, ona tharam yana ewun english wath hariyata baruwa, habai yana widiyak kiyanne naha bro. ape unege hati.. :(
     
    • Like
    Reactions: shameera89

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    පින්කෙත හෙළ රන් දෙරණේ.....
    යලි උපදින්නට.....
    හේතු වසන වේවා......හේතු වසනා.....
    🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    ලෙචා ලා නම් යන එවුන් හුගක් ගිහින් ඉවරයි.. යුනිවර්සිටි ඉන්න එවුනුයි ලගදී පාස් අවුට් වුන එවුනුයි හෑම එකාම ඉන්නේ යන සීන් එකේ. ඒ මදිවට පේරා, මෝරා වගේ යුනිවර්සිටි එවුන්ට වීසා එකක් දෙනවා ඔසී එහෙම අවුරුදු 1.5 වගේ එහේ වෑඩ කරන්න. ඒකෙන්ම දෑන් හුගක් එවුන් ගිහින්

    බුද්දිමතුන් කියන සමහර ලන්කාවෙ මිනිස්සු මෙහෙන් යන එකත් හොදයි. සමහර උන් ඉන්නකොට මෙහෙ ප්‍රශ්න වැඩියි. උන් ගිහින් එහෙට වෙලා තමුන්ගෙ පාඩුවේ ඉන්න ඕන ෆේස් බුක් එකෙයි එලකිරි එකෙයි ලන්කාව හදන හැටි අපිට කියල දෙන්න එන්නෙ නැතිව.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    mata tiyena prashne oya yana hamooma
    IELTS each band 7 aran da yanne
    80K vage salli pennalada yanne
    gov sponsorship eka echchara ikmanata set wenawa da

    Skilled visa walin Australia yanawanam salli keeyak wath pennanna ona na.
    Canada walata ona.
    Tawa USA PhD walata yana aya innawa. Egollo pennanna onath na mama hithanne.

    Wena ratawal gana nam danne na. But Canada ara wena ratawal wala skilled visa walata salli pennanna ona nathuwa athi.

    කොහෙද බන් යන එවුන්ගෙන් 90% ආපහු එන්නේ.. මම දන්න එකම එකා එහෙම ආපු @Emios විතරයි.. ගිය එවුන් එකෙක් එන්නේ නෑ.. තාම ගිහිල්ලා ඉවර නෑ. දෑන් අපේ ඔෆීස් එකේ වේකන්සි තියෙනවා ගන්න එවුන් නෑ.. බහුතරය මේ අවුරුද්ද ඈතුලේ රට ගිහින්. පේරා එහෙම අවුරුදු 5 ඈතුලත අවුට් වුන එවුන්ගෙන් ටික දෙනයි මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ

    අර කියන්නෙ ඒගොල්ලො දන්න වැලේ වැල් නැති බුවාලා ගැන වෙන්න ඇති. ඉගෙනීමක් තියෙන මිනිස්සු ගැන ඒගොල්ලො දන්නෙ නෑ. 🤭
    ------ Post added on Nov 11, 2021 at 12:26 PM
     
    • Haha
    Reactions: malakadss

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලංකාවේ තියෙන ජොබ් බිස්නස් ගෙවල් අනම් මනම් ඔක්කොම අතඇරල රට ගිය 3දෙනෙක් මං දන්නව.. හැබැයි දැන් අවුරුදු 5 හෝ 6ක් වෙනව ස්ටුඩන්ට් ගියේ වයිෆ්. හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්, උන්ගෙන් අදටත් ඇහුවම කියන්නේ,

    අපෝ මාර කට්ට බන් ලංකාවේ ජොබ් එක සැපයි.. එන්න හිතිල තියෙන්නේ.. ආවට ජොබ් නෑ බන් කරන.. ජොබ් මාකට් එක අඩුයි... වගේ කතා තමයි කියන්නෙ... හැබැයි ආපහු අකුලන් ආපු එකෙක් නම් නෑ... දැන් නම් PR දගෙනත් ඇති...

    මම පොදුවෙ දකින දෙයක් තමයි ශින්හලු හරිම කුහකයි.. තව කෙනෙක්ට තමන් දන්න දෙයක් කියල දෙන්නෙත් අල්ප කොටසක්.. කිරියෙ මට පුද්ගලික ව දෙයක් ඇහුවම නොපැකිලව උදව් කරපු කීපදෙනෙක් ඉන්නව ඇහටවත් දකින්නේ නැතිව.. හැබැයි දන්න එවුන් ඇහුවම කියන්නෙම නෙගටිව් පැත්තම තමයි..

    රට ගිහිල්ල ලේසී නෑ තමයි, මෙහෙ වගේ නිකන් ඉඳල වේලක් කන්න බෑ.. ඒකට ලොකු EFFORT එකක් දාන්න ඕනේ.. ඒ RISK එක ගන්න බය නැති එවුන් ඒක අරන් ගිහිල්ල සෙටල් වෙනව...

    හැබැයි වෙන එකෙක් රට එන්න ට්‍රයි කරනව කියල දැනුන ගමන් අර නෙගටිව් ටික කියල අරූව වට්ටනව... ඉන්දියන් පකිස්තානේ එවුන් කොහොමද ඇවිල්ල ඉන්න තරම...

    AUSTRALIA ඉන්න එවුන් දන්නව සමහරුන්ට හරියට ENGLISH වත් බැ.. උන් හැබැයි අනිත් එකාට වල කපන්නේ නැ..

    අපේ එවුන් එක උලේ 7ක් ඇනුනත් පස්සෙන් එන එකාට කියන්නේ නෑ
    ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.

    කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්‍රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.

    ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    උන් මොකක් හරි කරල දීපං කියල ඩොලර් 100ක් එව්වම උඹල ඔක්කොම වැඩ පැත්තක දාගෙන නිවාඩු දාගෙන ගිහින් ඒක කරල දෙනව නේද...
     
    • Like
    Reactions: Poththa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    උන් මොකක් හරි කරල දීපං කියල ඩොලර් 100ක් එව්වම උඹල ඔක්කොම වැඩ පැත්තක දාගෙන නිවාඩු දාගෙන ගිහින් ඒක කරල දෙනව නේද...
    උඹ උන්ගෙන් එකෙක් නේද? හරියටම කියලා.

    ඒත් මම නම් යන්නෙ නෑ බන්. අපේ අම්මලා තාත්තලා තමයි. පව් ඒ මිනිස්සුන්ට එහෙ ගිහිනුත් කරදර කිය කිය මෙහෙ මැරෙන්න යනවා.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    mata tiyena prashne oya yana hamooma
    IELTS each band 7 aran da yanne
    80K vage salli pennalada yanne
    gov sponsorship eka echchara ikmanata set wenawa da
    Studies වලටනම් යන්නේ IELTS Academic කරන්න ඕනේ මොන රටට උනත් . Band score එක University එකෙන් එකට වෙනස්. Study කරන area එක අනුව වෙනස් වෙනව බෑන්ඩ් score එක .
    PR නම් IELTS General තමයි ඉල්ලන්නේ ගොඩක් වෙලාවට . ඉල්ලන බෑන්ඩ් score එකත් අඩුයි .

    සල්ලි පෙන්නනයි ඕනේ .ගෙනියන්න නෙමයි . මෙහෙ ඉන්නවා පෙන්නන අය . ගානක් අයකරල වැඩේ කරලා දෙයි .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    උඹ උන්ගෙන් එකෙක් නේද? හරියටම කියලා.

    ඒත් මම නම් යන්නෙ නෑ බන්. අපේ අම්මලා තාත්තලා තමයි. පව් ඒ මිනිස්සුන්ට එහෙ ගිහිනුත් කරදර කිය කිය මෙහෙ මැරෙන්න යනවා.

    බාරයක් වෙන එක දවසක වගේ වැඩක් නං ඩොලර් 100ක් දෙනව නං තව වැඩ ඉල්ලගෙන කරත් පාඩු නෑ.🤔
     
    • Haha
    Reactions: Mugen and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බාරයක් වෙන එක දවසක වගේ වැඩක් නං ඩොලර් 100ක් දෙනව නං තව වැඩ ඉල්ලගෙන කරත් පාඩු නෑ.🤔
    තව ටික දවසක් ගියාම තවත් වාසි වෙනවා... ඩොලර් එකේ ඈත්ත වටිනාකම වෙළදපොලට ආවාම.. ලන්කාවේ නිශ්පාදන සමාගම් පට්ට අමාරුවක වෑටිලා ඉන්නේ. උන් බඩු ගේන්න කලු කඩෙන් හරි ඩොලර් හොයා ගත්තත් මාස 6 ක LC සීන් එක හින්දා උන්ට බඩු දෙන්නේ නෑ පිටරට සමාගම්
     
    • Like
    Reactions: shenat

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,377
    3,529
    113
    ලොකු දෙයක් යන ඵක..පොහොට්ටුවට වාසියි..
    යන්න පුළුවන් පොඩ්ඩක් හරි මොලයක් තියෙන උන්ට විතරයි, ඊටපස්සේ හරක් ටික ඉතුරු උනාම පොහොට්ටුවට ලේසියි උන්ව ගොනාට අන්දන්න
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island
    ලෙචා ලා නම් යන එවුන් හුගක් ගිහින් ඉවරයි.. යුනිවර්සිටි ඉන්න එවුනුයි ලගදී පාස් අවුට් වුන එවුනුයි හෑම එකාම ඉන්නේ යන සීන් එකේ. ඒ මදිවට පේරා, මෝරා වගේ යුනිවර්සිටි එවුන්ට වීසා එකක් දෙනවා ඔසී එහෙම අවුරුදු 1.5 වගේ එහේ වෑඩ කරන්න. ඒකෙන්ම දෑන් හුගක් එවුන් ගිහින්
    Mora pera ruhuna engineering ෆැකල්ටි තුනේම ලගදි අවුට් උන උන් ගොඩක් ඔසී ඉන්නේ...,IESL accreditation එකට තමා ඔය චාන්ස් එක හම්බුනේ
     
    • Like
    Reactions: malakadss

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island
    Not IESL accreditation
    Washington accord nisa
    Washington accord හම්බුනේ IESL එකට නේද...නැතුව MPR ෆැකල්ටි තුනට නෙමේ නේද

    "Being a signatory to the Washington Accord, the four year full time engineering degree programmes accredited by the IESL will be considered as substantially equivalent to four year engineering degree programmes that have been accredited by the other signatories to the Washington Accord"