පින් බිම දාල අපිනම් යන්නේ නෑ .
mama russia yanakota ublawath aran yannam ethakam idpn ohma
පින් බිම දාල අපිනම් යන්නේ නෑ .
100% ekenma ban, ona tharam yana ewun english wath hariyata baruwa, habai yana widiyak kiyanne naha bro. ape unege hati..ලංකාවේ තියෙන ජොබ් බිස්නස් ගෙවල් අනම් මනම් ඔක්කොම අතඇරල රට ගිය 3දෙනෙක් මං දන්නව.. හැබැයි දැන් අවුරුදු 5 හෝ 6ක් වෙනව ස්ටුඩන්ට් ගියේ වයිෆ්. හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්, උන්ගෙන් අදටත් ඇහුවම කියන්නේ,
අපෝ මාර කට්ට බන් ලංකාවේ ජොබ් එක සැපයි.. එන්න හිතිල තියෙන්නේ.. ආවට ජොබ් නෑ බන් කරන.. ජොබ් මාකට් එක අඩුයි... වගේ කතා තමයි කියන්නෙ... හැබැයි ආපහු අකුලන් ආපු එකෙක් නම් නෑ... දැන් නම් PR දගෙනත් ඇති...
මම පොදුවෙ දකින දෙයක් තමයි ශින්හලු හරිම කුහකයි.. තව කෙනෙක්ට තමන් දන්න දෙයක් කියල දෙන්නෙත් අල්ප කොටසක්.. කිරියෙ මට පුද්ගලික ව දෙයක් ඇහුවම නොපැකිලව උදව් කරපු කීපදෙනෙක් ඉන්නව ඇහටවත් දකින්නේ නැතිව.. හැබැයි දන්න එවුන් ඇහුවම කියන්නෙම නෙගටිව් පැත්තම තමයි..
රට ගිහිල්ල ලේසී නෑ තමයි, මෙහෙ වගේ නිකන් ඉඳල වේලක් කන්න බෑ.. ඒකට ලොකු EFFORT එකක් දාන්න ඕනේ.. ඒ RISK එක ගන්න බය නැති එවුන් ඒක අරන් ගිහිල්ල සෙටල් වෙනව...
හැබැයි වෙන එකෙක් රට එන්න ට්‍රයි කරනව කියල දැනුන ගමන් අර නෙගටිව් ටික කියල අරූව වට්ටනව... ඉන්දියන් පකිස්තානේ එවුන් කොහොමද ඇවිල්ල ඉන්න තරම...
AUSTRALIA ඉන්න එවුන් දන්නව සමහරුන්ට හරියට ENGLISH වත් බැ.. උන් හැබැයි අනිත් එකාට වල කපන්නේ නැ..
අපේ එවුන් එක උලේ 7ක් ඇනුනත් පස්සෙන් එන එකාට කියන්නේ නෑ

ලෙචා ලා නම් යන එවුන් හුගක් ගිහින් ඉවරයි.. යුනිවර්සිටි ඉන්න එවුනුයි ලගදී පාස් අවුට් වුන එවුනුයි හෑම එකාම ඉන්නේ යන සීන් එකේ. ඒ මදිවට පේරා, මෝරා වගේ යුනිවර්සිටි එවුන්ට වීසා එකක් දෙනවා ඔසී එහෙම අවුරුදු 1.5 වගේ එහේ වෑඩ කරන්න. ඒකෙන්ම දෑන් හුගක් එවුන් ගිහින්
mata tiyena prashne oya yana hamooma
IELTS each band 7 aran da yanne
80K vage salli pennalada yanne
gov sponsorship eka echchara ikmanata set wenawa da
කොහෙද බන් යන එවුන්ගෙන් 90% ආපහු එන්නේ.. මම දන්න එකම එකා එහෙම ආපු @Emios විතරයි.. ගිය එවුන් එකෙක් එන්නේ නෑ.. තාම ගිහිල්ලා ඉවර නෑ. දෑන් අපේ ඔෆීස් එකේ වේකන්සි තියෙනවා ගන්න එවුන් නෑ.. බහුතරය මේ අවුරුද්ද ඈතුලේ රට ගිහින්. පේරා එහෙම අවුරුදු 5 ඈතුලත අවුට් වුන එවුන්ගෙන් ටික දෙනයි මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ
ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.ලංකාවේ තියෙන ජොබ් බිස්නස් ගෙවල් අනම් මනම් ඔක්කොම අතඇරල රට ගිය 3දෙනෙක් මං දන්නව.. හැබැයි දැන් අවුරුදු 5 හෝ 6ක් වෙනව ස්ටුඩන්ට් ගියේ වයිෆ්. හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්, උන්ගෙන් අදටත් ඇහුවම කියන්නේ,
අපෝ මාර කට්ට බන් ලංකාවේ ජොබ් එක සැපයි.. එන්න හිතිල තියෙන්නේ.. ආවට ජොබ් නෑ බන් කරන.. ජොබ් මාකට් එක අඩුයි... වගේ කතා තමයි කියන්නෙ... හැබැයි ආපහු අකුලන් ආපු එකෙක් නම් නෑ... දැන් නම් PR දගෙනත් ඇති...
මම පොදුවෙ දකින දෙයක් තමයි ශින්හලු හරිම කුහකයි.. තව කෙනෙක්ට තමන් දන්න දෙයක් කියල දෙන්නෙත් අල්ප කොටසක්.. කිරියෙ මට පුද්ගලික ව දෙයක් ඇහුවම නොපැකිලව උදව් කරපු කීපදෙනෙක් ඉන්නව ඇහටවත් දකින්නේ නැතිව.. හැබැයි දන්න එවුන් ඇහුවම කියන්නෙම නෙගටිව් පැත්තම තමයි..
රට ගිහිල්ල ලේසී නෑ තමයි, මෙහෙ වගේ නිකන් ඉඳල වේලක් කන්න බෑ.. ඒකට ලොකු EFFORT එකක් දාන්න ඕනේ.. ඒ RISK එක ගන්න බය නැති එවුන් ඒක අරන් ගිහිල්ල සෙටල් වෙනව...
හැබැයි වෙන එකෙක් රට එන්න ට්‍රයි කරනව කියල දැනුන ගමන් අර නෙගටිව් ටික කියල අරූව වට්ටනව... ඉන්දියන් පකිස්තානේ එවුන් කොහොමද ඇවිල්ල ඉන්න තරම...
AUSTRALIA ඉන්න එවුන් දන්නව සමහරුන්ට හරියට ENGLISH වත් බැ.. උන් හැබැයි අනිත් එකාට වල කපන්නේ නැ..
අපේ එවුන් එක උලේ 7ක් ඇනුනත් පස්සෙන් එන එකාට කියන්නේ නෑ
උන් මොකක් හරි කරල දීපං කියල ඩොලර් 100ක් එව්වම උඹල ඔක්කොම වැඩ පැත්තක දාගෙන නිවාඩු දාගෙන ගිහින් ඒක කරල දෙනව නේද...ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.
කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්‍රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.
ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
උඹ උන්ගෙන් එකෙක් නේද? හරියටම කියලා.උන් මොකක් හරි කරල දීපං කියල ඩොලර් 100ක් එව්වම උඹල ඔක්කොම වැඩ පැත්තක දාගෙන නිවාඩු දාගෙන ගිහින් ඒක කරල දෙනව නේද...
Studies වලටනම් යන්නේ IELTS Academic කරන්න ඕනේ මොන රටට උනත් . Band score එක University එකෙන් එකට වෙනස්. Study කරන area එක අනුව වෙනස් වෙනව බෑන්ඩ් score එක .mata tiyena prashne oya yana hamooma
IELTS each band 7 aran da yanne
80K vage salli pennalada yanne
gov sponsorship eka echchara ikmanata set wenawa da
උඹ උන්ගෙන් එකෙක් නේද? හරියටම කියලා.
ඒත් මම නම් යන්නෙ නෑ බන්. අපේ අම්මලා තාත්තලා තමයි. පව් ඒ මිනිස්සුන්ට එහෙ ගිහිනුත් කරදර කිය කිය මෙහෙ මැරෙන්න යනවා.
තව ටික දවසක් ගියාම තවත් වාසි වෙනවා... ඩොලර් එකේ ඈත්ත වටිනාකම වෙළදපොලට ආවාම.. ලන්කාවේ නිශ්පාදන සමාගම් පට්ට අමාරුවක වෑටිලා ඉන්නේ. උන් බඩු ගේන්න කලු කඩෙන් හරි ඩොලර් හොයා ගත්තත් මාස 6 ක LC සීන් එක හින්දා උන්ට බඩු දෙන්නේ නෑ පිටරට සමාගම්බාරයක් වෙන එක දවසක වගේ වැඩක් නං ඩොලර් 100ක් දෙනව නං තව වැඩ ඉල්ලගෙන කරත් පාඩු නෑ.![]()
යන්න පුළුවන් පොඩ්ඩක් හරි මොලයක් තියෙන උන්ට විතරයි, ඊටපස්සේ හරක් ටික ඉතුරු උනාම පොහොට්ටුවට ලේසියි උන්ව ගොනාට අන්දන්නලොකු දෙයක් යන ඵක..පොහොට්ටුවට වාසියි..
Mora pera ruhuna engineering ෆැකල්ටි තුනේම ලගදි අවුට් උන උන් ගොඩක් ඔසී ඉන්නේ...,IESL accreditation එකට තමා ඔය චාන්ස් එක හම්බුනේලෙචා ලා නම් යන එවුන් හුගක් ගිහින් ඉවරයි.. යුනිවර්සිටි ඉන්න එවුනුයි ලගදී පාස් අවුට් වුන එවුනුයි හෑම එකාම ඉන්නේ යන සීන් එකේ. ඒ මදිවට පේරා, මෝරා වගේ යුනිවර්සිටි එවුන්ට වීසා එකක් දෙනවා ඔසී එහෙම අවුරුදු 1.5 වගේ එහේ වෑඩ කරන්න. ඒකෙන්ම දෑන් හුගක් එවුන් ගිහින්
Mora pera ruhuna engineering ෆැකල්ටි තුනේම ලගදි අවුට් උන උන් ගොඩක් ඔසී ඉන්නේ...,IESL accreditation එකට තමා ඔය චාන්ස් එක හම්බුනේ
Washington accord හම්බුනේ IESL එකට නේද...නැතුව MPR ෆැකල්ටි තුනට නෙමේ නේදNot IESL accreditation
Washington accord nisa