රට හැරයාම

EVC

Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    මට නම් අවුලක් නැ පුතා
    ගිහිල්ලම බලන්න
    එහෙන් ඔෆර් සෙට් වෙලා ස්පොන්ස්ර්ඩ් වලට යන්නද ඔය ඔක්කොම පෝලිමේ ඉන්නේ කියල කල්පනා කරපන්
    ගොඩක් එවුන් යන්නේ ටෙම්පරි මෙහෙ ඉදල ගේමක් ගහන්න බැරි උනාම එක්කෝ නය වෙලා වෙලා රට පනිනවා
    දැන් මේ රට වපු එකන් මොකද උනේ ගොඩක් එවුන්ගේ ජොබ්ස් කෙල උනා ඒ අස්සේ ආර්හ්ටිකෙත් අමාරු උනා
    ඉතින් ටක් ගාල මොකක් හරි කුලී වැඩකට රට යන්න පාස්පෝට් හදන්න අපු එවුන් ඉන්නේ ගොඩක්
    ඔය ඉන්ටව්ව් ගන්න අපු එවුන්ගෙන් කවුරුට් උන් යන ජොබ් එක ගැන ඇහුවේ නැනේ
    උනුත් ලැජ්ජාවට අපෝ මේ ආණ්ඩුව කරන ලබ්බක් නැ අපි නම් යනවා රට කියල කියන්නේ

    ඔය අතරේ සුදුසුකම් වලට යන අයත් හිටිය ඔෆර්ස් ඇවිල්ල ගිය අයත් ඉන්නවා
    මම දන්නා එවුන් කීප දෙනෙක් යන්න හදනවා ඔක්කොම යන්න හදන්නේ ගිහින් ගේමක් ගහ ගන්නවා බන් කියල
    UBA AUSTRALIADA INNE ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Washington accord හම්බුනේ IESL එකට නේද...නැතුව MPR ෆැකල්ටි තුනට නෙමේ නේද

    "Being a signatory to the Washington Accord, the four year full time engineering degree programmes accredited by the IESL will be considered as substantially equivalent to four year engineering degree programmes that have been accredited by the other signatories to the Washington Accord"
    Na washington accord hambenne adala degree ekata.
    Ex - UoM civil degree ekata washington accord thiyanawa CS walata na mama danna tharamin
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    mata tiyena prashne oya yana hamooma
    IELTS each band 7 aran da yanne
    80K vage salli pennalada yanne
    gov sponsorship eka echchara ikmanata set wenawa da
    Yana hamotama IELTS onema na, specially Students widihata Masters 1 karanna yaddi wage. Degree 1 English medium nam athi
    80k wage salli oneth na Scholarship 1 wage set unoth. Man danna kepa denekma ahema Scholarship set karagena giya
     
    • Love
    Reactions: Tanto

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ රටට දැන් ඕනේ බුධ්දිමතුන් නෙමේ. ඕනේ හොරකම වංචාව හිතේ නැති කෙලින් වැඩ කරන එකෙක් විතරයි. එහෙම එකෙක් අවා නම් මැට්ටෝ ටිකින් උනත් රට ගොඩ දාගන්න පුළුවන්. බලන්න මේ යන සිස්ටම් එකේ රටේ මාහා එකාගේ ඉදන් අමාත්‍යංශ ලේකම් වරු වගේ රාජ්‍ය නිලදාරීන් පවා කිසි හිරිකිතයක් නැතුව ගසා කන්න පුරුදු වෙලා තියෙන්නේ. හුගක් හොදට ඉගෙන ගත්ත උන් තමා ඔය හොරා කන්නේ. හොරකමට පුරුදු උනාම උට phd තිබ්බද නැත්නම් AL පාස් ද කියලා වැඩක් නැ . ඔන්න ඔය සිස්ටම් එකයි නැති වෙන්න ඕනේ
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    man me lagadi rent house ekak ewwa kata karana wedi hariyak un rata yanna kalin tamai ge rent dala tiyenne, pissu hedenawa, mamat yanna try
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මමත් මේ gana thread ekak දාන්න තමා අවේ.ඉස්සරට වඩා දැන් කට්ටිය රට යනවා. සිරාවට රටේ හොදම අය ශ්‍රමය පිට රටකට වැය කරනවානම් එක මාර අපරාධයක් නේ. හරි නම් ඒ ගොල්ල තමා මේ වෙලාවේ රට අල්ලන් ඉන්න ඕනේ:no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් මේ gana thread ekak දාන්න තමා අවේ.ඉස්සරට වඩා දැන් කට්ටිය රට යනවා. සිරාවට රටේ හොදම අය ශ්‍රමය පිට රටකට වැය කරනවානම් එක මාර අපරාධයක් නේ. හරි නම් ඒ ගොල්ල තමා මේ වෙලාවේ රට අල්ලන් ඉන්න ඕනේ:no:
    පක තමා අල්ලන් ඉන්න වෙන්නේ ... මුන්ට හොරා කන්න අනිත් උන් මහන්සි වෙලා රටවල් අල්ලන් ඉන්නේ ... පුකේ අමාරුව කියල හිතුවද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ
    Honda mola wirharamada rata yanne?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Honda mola wirharamada rata yanne?
    ගොන් බය්යෝ යන්නේ ඩුබායි නේ ... එකෙන් හොයා ගන්න පුලුවන් ... මතක නැද්ද ඩුබායි ඉදන් පුක දීගෙන ආව චන්දෙ දෙන්නේ

    අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ
    ඔව් එන්නේ නෑ තමා .. බහුතර මෝඩයන්ට චන්ද බලේ තිය්වනන් සුළුතරයක් මොලේ තියන උන් හිටියට වැඩ නෑ උන්ට වැඩක් කරන වෙන්නේ නෑ .. උන්ට වැඩකුත් නැ රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ උන් මෙහෙ ඉදල මැරිලා යන එක .. යන එක තමා හොද ... අඩු ගානේ වෙන රටවල් හ‍රි උන්ගෙන් හරි දෙයක් අරගෙන දියුණු වෙයි ....
    මෙහෙ ඉතුරු වෙන මෝඩයෝ ටික හැමදාම කුඩු කාරයෝ බොරු පත් කරගෙන කමතක් කරගැනී .......
    රට ජාතිය ආගම බේරන්න ගිහින්නේ දැන් කන්න නැති වෙන්න කෙල උනේ .. දැන්වත් තමන් ගැන හිතල වැඩ කරගනින් .. යනවා රට ජාතිය බේරන්න .. අවරුදු කියාද යකෝ ජිවත් වෙන්නේ
    ------ Post added on Jun 3, 2022 at 8:31 AM
     
    • Like
    Reactions: ratadel

    මන් නම් හිතන් නෑ ආයි රජපක්ෂලාට කඩෙ යයි කියලා. මේ දැනිල තියන විදිහට අයෙ උන්ට දෙන්ව කියන්නෙ උන් වෙන සත්ත්ව කොට්ඨාසයක්. රට ගියපු උන් ඇවිල්ලා හොද පොරකට හරි චන්දේ දාන එක උන්ගෙ යුතුකමක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් නම් හිතන් නෑ ආයි රජපක්ෂලාට කඩෙ යයි කියලා. මේ දැනිල තියන විදිහට අයෙ උන්ට දෙන්ව කියන්නෙ උන් වෙන සත්ත්ව කොට්ඨාසයක්. රට ගියපු උන් ඇවිල්ලා හොද පොරකට හරි චන්දේ දාන එක උන්ගෙ යුතුකමක්
    රාජපක්ෂලාට නැති නං වෙන එකෙක්ට දෙනවා ඔය විදිඉහටම පොඩ්ඩක් පාන් ගෙඩියක් දුන්නම .. system change කැලේ බහුතරයකගේ (සර්වජන චන්ද බලය නිසා බහුතරයයි වැදගත් සුළුතරයක් මොලේ ඇතුව වැඩ කරාට වැඩක් නැත ) ... රට ජාතිය අම්මනේ ගාවම form වෙන්ව ...
    ඒ කරලා අම්නේ අපි රවටුනනේ ගානවා ආයේ .... ඕක තම වෙන්නේ නැද්ද බලපන් ..... කොචචර දැනුනත් ... මොලේ නැතුව හිටපු උන්ට මොලේ පහල වෙන්නේ නැනේ දවසින් .... උන් මෙච්චර කල් කරපු එකම තමා ආයේ කරන්නේ ...

    ඒ හින්ද තමන්ට ඉන්න ටිකේ හොදට ඉන්න ඕනේ නං .. මොකක් හරි වැදගත් වැඩක් ලෝකෙට කරන ඕනේ නං .... මේ ලබ්බ හදන්න අල්ලන් දගලන් නැතුව හොද රටකට ගිහින් ජිවත් වෙයන් .. ළමයි හදන්වන්න ඒවගේ හදපන් ... එච්චරයි
     
    • Like
    Reactions: ratadel

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Rate system corrupt karanna gov service wala unuth deshapaluwa wagema udau.wela thiyanawa, adatath karanawa...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mehe idela wedak nehe, inna inna thawa minissunta wedak wenne nehe, me rate issellamama minissu paninna hitiye, dan minissu panninna nemei, marenna tamai wenne. moosala ratak.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ
    මේකේ මොනා ගොඩ දාන්නද බන් මේ හොර හැත්ත එක්ක . විප්ලවයක් කරගන්න බැරි පඹයෝ