රට හැරයාම

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් එන්නේ නෑ තමා .. බහුතර මෝඩයන්ට චන්ද බලේ තිය්වනන් සුළුතරයක් මොලේ තියන උන් හිටියට වැඩ නෑ උන්ට වැඩක් කරන වෙන්නේ නෑ .. උන්ට වැඩකුත් නැ රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ උන් මෙහෙ ඉදල මැරිලා යන එක .. යන එක තමා හොද ... අඩු ගානේ වෙන රටවල් හ‍රි උන්ගෙන් හරි දෙයක් අරගෙන දියුණු වෙයි ....
    මෙහෙ ඉතුරු වෙන මෝඩයෝ ටික හැමදාම කුඩු කාරයෝ බොරු පත් කරගෙන කමතක් කරගැනී .......
    රට ජාතිය ආගම බේරන්න ගිහින්නේ දැන් කන්න නැති වෙන්න කෙල උනේ .. දැන්වත් තමන් ගැන හිතල වැඩ කරගනින් .. යනවා රට ජාතිය බේරන්න .. අවරුදු කියාද යකෝ ජිවත් වෙන්නේ
    ------ Post added on Jun 3, 2022 at 8:31 AM

    රාජපක්ෂලාට නැති නං වෙන එකෙක්ට දෙනවා ඔය විදිඉහටම පොඩ්ඩක් පාන් ගෙඩියක් දුන්නම .. system change කැලේ බහුතරයකගේ (සර්වජන චන්ද බලය නිසා බහුතරයයි වැදගත් සුළුතරයක් මොලේ ඇතුව වැඩ කරාට වැඩක් නැත ) ... රට ජාතිය අම්මනේ ගාවම form වෙන්ව ...
    ඒ කරලා අම්නේ අපි රවටුනනේ ගානවා ආයේ .... ඕක තම වෙන්නේ නැද්ද බලපන් ..... කොචචර දැනුනත් ... මොලේ නැතුව හිටපු උන්ට මොලේ පහල වෙන්නේ නැනේ දවසින් .... උන් මෙච්චර කල් කරපු එකම තමා ආයේ කරන්නේ ...

    ඒ හින්ද තමන්ට ඉන්න ටිකේ හොදට ඉන්න ඕනේ නං .. මොකක් හරි වැදගත් වැඩක් ලෝකෙට කරන ඕනේ නං .... මේ ලබ්බ හදන්න අල්ලන් දගලන් නැතුව හොද රටකට ගිහින් ජිවත් වෙයන් .. ළමයි හදන්වන්න ඒවගේ හදපන් ... එච්චරයි
    ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැති, සමහරුන්ට තේරුනත් පිළිගන්න කැමති නැති ඇත්ත කතාව තමයි මේක
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හිතන විදිහට බහුතරයක් රට යන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. ඒ වගේම ලංකාවේ හැම දෙයක්ම තිබිලත් රට යන සෙට් එකක් ඉන්නවා. උන් යන්නේ සමාජ බලපෑම නිසා.
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    තොරතුරු තාක්ශනයට නම් දරුනු පහරක් එල්ලවෙනවා , පහල ඉන්න සෙට් එකෙ ඉන්නවා ලන්කාවෙ හොද මොල ටිකක් උන්ව වෙනරටවල් වලින් පොකුරු පිටින් උස්සනවා, තව කාලයක් මෙහෙම් යනකොට ගොඩක් උන් රට යයි. මෙ රට ආපස්සට යයි. ජාත්යන්තර ලිනක්ස් ගෘප් එකක ඉදිරිපත් කිරිමක හිටපු ලන්කාවෙ පොරකුත් ඉන්නව . අපරදෙ උන් මෙවෙලාවෙ රට දාල යන එකත් කැත වැඩක්. මොනව උනත් උන්ගෙ රට උන්ගෙ පහල පරපුර ගැන හිතන්න තිබ්බ. රටෙ වාර්ගික ගැටුම් වල්දි ජීවිට්ත දිල රට බෙර ගත්ත මිනිස්සු එක්ක ගත්තාම මුන් හෙන ආර්ත්මාර්ත කාමියො
    https://www.newswire.lk/2022/03/29/...hired-by-australian-company-foreign-ministry/
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොහෙද බන් යන එවුන්ගෙන් 90% ආපහු එන්නේ.. මම දන්න එකම එකා එහෙම ආපු @Emios විතරයි.. ගිය එවුන් එකෙක් එන්නේ නෑ.. තාම ගිහිල්ලා ඉවර නෑ. දෑන් අපේ ඔෆීස් එකේ වේකන්සි තියෙනවා ගන්න එවුන් නෑ.. බහුතරය මේ අවුරුද්ද ඈතුලේ රට ගිහින්. පේරා එහෙම අවුරුදු 5 ඈතුලත අවුට් වුන එවුන්ගෙන් ටික දෙනයි මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ
    එයාල රටේ ඉන්නෙත් නැත්තන් නිදහස් අධ්‍යාපනය සුරකින්න කියලා පුක ඉරාගෙම දගලන්නේ ඇයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Labana aurudde mada wage wenakota oya rata yana ralla nathi wenawa ban 😂😂😂 me welawe lankawe indan gamek gahanna bari eka kohe giyath anatai..mokada oya yana hama ekawama mal mala dala piliganne nane e rata walin giyapu karane iwara kerepu gaman oya yana ungen 95% ma apahu lankawata patawanawa...ehemath ekekwa tama un tiyaa ganne..
    How is Canada machan ? 😂😂😂🧠🔫
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මේ රටට දැන් ඕනේ බුධ්දිමතුන් නෙමේ. ඕනේ හොරකම වංචාව හිතේ නැති කෙලින් වැඩ කරන එකෙක් විතරයි. එහෙම එකෙක් අවා නම් මැට්ටෝ ටිකින් උනත් රට ගොඩ දාගන්න පුළුවන්. බලන්න මේ යන සිස්ටම් එකේ රටේ මාහා එකාගේ ඉදන් අමාත්‍යංශ ලේකම් වරු වගේ රාජ්‍ය නිලදාරීන් පවා කිසි හිරිකිතයක් නැතුව ගසා කන්න පුරුදු වෙලා තියෙන්නේ. හුගක් හොදට ඉගෙන ගත්ත උන් තමා ඔය හොරා කන්නේ. හොරකමට පුරුදු උනාම උට phd තිබ්බද නැත්නම් AL පාස් ද කියලා වැඩක් නැ . ඔන්න ඔය සිස්ටම් එකයි නැති වෙන්න ඕනේ
    :yes::yes::yes: