බඩු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම දැක්ක ෆේස්බුක් එකේ කොහේද තැනක මේ පෝස්ට් එක දාල තියනවා. ( ඊයේ අපේ අල්ලපු ගෙදර ඉන්න අංකල් ට මාර සිද්දියක් වෙලා. මිනිහා කාර්ගිල්ස් එකෙන් බඩු අරගෙන කාර් එකේ ඩිකියට දානකොටම ත්‍රිවිල් එකකින් දෙන්නෙක් ඇවිත් අන්කල්ට තර්ජනය කරලා බඩු මළු ටික අරන් ගිහින්. )

    අනාගතයේ බහුලව මේවා දකින්න පුළුවන් වෙයි .
     
    • Wow
    Reactions: Hasitha22

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    බඩු මළු
    Shashi-Nishadi.jpg
     
    • Haha
    Reactions: Master malli