මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..
උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ..
උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..
උඹ කිව්ව එක හරි.
මන් මෙ මුගෙ හිත පොඩ්ඩක් හදන්න කිව්වෙ
මූ මෙතන ඔනිවට වඩ පු* දෙන්න ගිහින් වැඩි මට හිතෙන විදියට.
උපදෙස් දෙන්න හදන්නෙ ඇඟක්වත් නැතුව. සුපිරියටම බොඩි එක බිල්ඩ් කරගත්තා නම් අන්න වැලියු එකක් එනවා

