අනේ උබලා වගේ කෘතගුණ දන්නේ නැති ජාතියක් ඔය කක්කා පොහොර කියලා නම සමාජගත කරේ සජබ ජවිපෙ සහ සිරස ඒක කරන්න ඒ ගොල්ලොන්ට බටහිර තානාපතිලා ඩොලර් දෙනවා එකයි ඇත්ත. චීනය තමා හැමදාම අපි වෙනුවෙන් ජිනීවා වල පෙනී සිටියේ ඒවගේම අපිට වරාය නගරය වගේ ආයෝජන දුන්නේ චීනය අපිට එන්නත් දුන්නේ චීනය එත් උබලා අපේ හතුරොත් එක්ක එකතුවෙලා
චීන මහජන සමූහාන්ඩුවට ජයවේව!!!