ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?
I hope you get it machan.. I love that job.. sorry papers gana nam danne naඋබට එන්නේ නෑ ආයේMata awe ne bn
කවදද letter eka aew
------ Post added on Nov 13, 2021 at 11:05 AM
මේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.පොලිටික් පුෂ් එක ඕන නැද්ද?
මගෙ යාලුවෙක් ලිව්වා. බලමු අහලා. සැලරි කොහොමද බං
ow mama lankawenma 2nd place 2001 di.. anthime pathweem letter eka issuwa unp eke set eka. ( e kale tama ara sama givisum gahala ranila ) anduwak heduwe unp un...... anthime unp gobilek job ekata giya....... e letter ussapu unwa mam hoya gatta. unta adatath job ekak nethuwa rasthiyadu gahanawa ,ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?
ne. mage job eka nethi kale politikko set ekak tama. 2001 diමේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.
මොන පිස්සුද බං තනිකර දේශපාලන තමා,මගේ හොදම යාලුවෙක් ගියේ එහෙම,මේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.