ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Podi station ekake wage set unoth Badulla side ekee patta machan :love2:

    Polgahawela main line wage nam wada wadi godak. aniwa set unoth yanna
     
    • Like
    Reactions: Albert Appuhami

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    පොලිටික් පුෂ් එක ඕන නැද්ද?
    මේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?
    ow mama lankawenma 2nd place 2001 di.. anthime pathweem letter eka issuwa unp eke set eka. ( e kale tama ara sama givisum gahala ranila ) anduwak heduwe unp un...... anthime unp gobilek job ekata giya....... e letter ussapu unwa mam hoya gatta. unta adatath job ekak nethuwa rasthiyadu gahanawa ,

    general knowledge and mathematics thama awe exam ekata ban. tibune maradana technical eke. ethanama issaraha tiyenne raiway head office eka, eke tama interview tiyanne

    මේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.
    ne. mage job eka nethi kale politikko set ekak tama. 2001 di
    ------ Post added on Nov 13, 2021 at 1:43 PM
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මේකට පොලිටික්ස් ගාවගන්නේ නෑ මචං.තනිකර සුදුසුකම් තමා.මේකටයි දුම්රිය නියාමක තනතුරටයි දෙකටම එහෙමයි.
    මොන පිස්සුද බං තනිකර දේශපාලන තමා,මගේ හොදම යාලුවෙක් ගියේ එහෙම,
     
    • Like
    Reactions: Albert Appuhami