උබල eMoney කරන දේවල් කොටාගෙන පලයන්.. තව එකෙක්ට උදව්වක් වේවි..

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මම දැනට Youtube, fiverr, etsy, adobestock, shutterstock, facebook marketing කරනව.. දැනගන්න ඕන දෙවල් තියෙනම් අහපන්. තව 3D animation, Binance මේ දේවල් මෙ ටිකේ ඉගෙනගන්න ගමන් ඉන්නෙ..
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,976
    4,606
    113
    Abyss
    oowaa
    IQ Option kalaa. lost wenawa bn
    ඕවා ( forex, binary/IQ Option ) වගේ ඒව කරන්න යන්න එපා .. 1/1000 ක් වගේ තමා හරියන්නේ ..
    මෙන්න මේ video එක බලන්න . Maths PHD තියෙන අය කරන hedge fund පවා long term(10 years) ගත්තොත් loss වෙනවා .
    තේරෙන්නැත්නම් මේ video එක බලන්න


    ඔය යකාගේ තියෙන channel එක බලුවොත් ගොඩක් scam වලින් බේරිලා ඉන්න පුලුවන් වෙයි .