මට ආසයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ලොකු A/C බස් එකක් ඩ්‍රයිව් කරන්න :cool:

    මගෙ ඇටෙන්ෂන් එක එනව යනව බං
    දවසකට හොඳයි දවසකට අවුල්

    මට හිතෙනව කවදහරි මට සනීප වෙයි කියල

    ඉස්සරට වඩා මගේ අසනීපෙ ගොඩක් හොඳයි දැං
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    giphy.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    issella kellek set karan eka drive karanna try karapan.
    ohoma gedarata wela puso hurathal karala hari yanne ne,

    ara lamai inna marry karapu garment geniwa set karan poddak experience ganna thibuna chance eka uba atha erala demma
    මට දැං කෙල්ලො ගෑනු ඕනෙ නෑ... හුත්තිල
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    ලොකු A/C බස් එකක් ඩ්‍රයිව් කරන්න :cool:

    මගෙ ඇටෙන්ෂන් එක එනව යනව බං
    දවසකට හොඳයි දවසකට අවුල්

    මට හිතෙනව කවදහරි මට සනීප වෙයි කියල

    ඉස්සරට වඩා මගේ අසනීපෙ ගොඩක් හොඳයි දැං
    අර සන්නස්ගල කියනව වගේ
    1636863917208.png
    හයිය වෙලා හිටපන් !!!
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    ලොකු A/C බස් එකක් ඩ්‍රයිව් කරන්න :cool:

    මගෙ ඇටෙන්ෂන් එක එනව යනව බං
    දවසකට හොඳයි දවසකට අවුල්

    මට හිතෙනව කවදහරි මට සනීප වෙයි කියල

    ඉස්සරට වඩා මගේ අසනීපෙ ගොඩක් හොඳයි දැං
    උබ උබේ හිතට ආස හිතෙන ඕනෙ දෙයක් කරපන්. උබට ලෙඩක් තිබ්බත් උබේ ජිවිතේ අයිති උබට. මේකේ ඉන්න හුත්තලා එක එක ලොරි ටෝක් දෙයි. ඒවා ගනන් ගන්න එපා තමන් ආස විදියට හිටපන්. තමන් ආස දේවල් කරනකොට තමා වැඩි හරියක් මානසික සුවය ලැබෙන්නෙ! උබ ලෙඩේ ගැනම හිත හිත ඉන්න එපා අනික. බෙහෙත් වෙලාවට අරන් ප්‍රොෆෙශනල් ඇඩ්වයිසස් ගනින් ඉන්ටනෙට් නෙය් එකෙනුත් බලපන් එක දවසින් කරන්න බැරි වෙයි ශේප් එකේහිටපන්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,621
    113
    tracing Geo-location.. ... ...
    උඹ ලෙඩෙක් කියලා හිත හිත ඉන්න එපා. ඕකෙන් ගොඩ ආව මිනිස්සු නැද්ද මේ ලෝකේ? කරන්න ආස දෙයක් හොයාගෙන busy වෙයන්. Victim mindset එකෙන් අයින් වෙලා හිතට හයිය අරන් ජීවත් වෙන්න try කරපන්. වැටෙන්න වැටෙන්න තව try කරපන්. ලෙඩක් නැති මිනිස්සු උනත් ජීවිතේ වැටෙන තැන් අනන්තයි. ඕවා හරි සාමාන්‍ය, හැමෝටම පොදු දේවල්. එක දවසින් දේවල් හරියන්නේ නෑ. ඒ නිසා try කරන එක අතාරින්න එපා. උඹටත් අනිත් හැමෝටම වගේ පුළුවන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    උඹ ලෙඩෙක් කියලා හිත හිත ඉන්න එපා. ඕකෙන් ගොඩ ආව මිනිස්සු නැද්ද මේ ලෝකේ? කරන්න ආස දෙයක් හොයාගෙන busy වෙයන්. Victim mindset එකෙන් අයින් වෙලා හිතට හයිය අරන් ජීවත් වෙන්න try කරපන්. වැටෙන්න වැටෙන්න තව try කරපන්. ලෙඩක් නැති මිනිස්සු උනත් ජීවිතේ වැටෙන තැන් අනන්තයි. ඕවා හරි සාමාන්‍ය, හැමෝටම පොදු දේවල්. එක දවසින් දේවල් හරියන්නේ නෑ. ඒ නිසා try කරන එක අතාරින්න එපා. උඹටත් අනිත් හැමෝටම වගේ පුළුවන්..
    සිරා බං බිසි වෙනකොට මම ටිකක් හොඳයි