ලොකු A/C බස් එකක් ඩ්‍රයිව් කරන්න 
මගෙ ඇටෙන්ෂන් එක එනව යනව බං
දවසකට හොඳයි දවසකට අවුල්
මට හිතෙනව කවදහරි මට සනීප වෙයි කියල
ඉස්සරට වඩා මගේ අසනීපෙ ගොඩක් හොඳයි දැං

මගෙ ඇටෙන්ෂන් එක එනව යනව බං
දවසකට හොඳයි දවසකට අවුල්
මට හිතෙනව කවදහරි මට සනීප වෙයි කියල
ඉස්සරට වඩා මගේ අසනීපෙ ගොඩක් හොඳයි දැං



