Elakiri වල ඔයා දාපු පළවෙනි thread එක මතකද ?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඔයාල දාපු පළවෙනි thread එක මතකද ? මතක නම් මේකට Reply එකක් විදිහට පළවෙනි thread එකේ Link එක දාගෙන යන්න. මගේ පළවෙනි Thread එක දැම්මේ මාස තුනකට කලින් slt fiber ගැන