එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ. *කොළඹ 04, 05, 06, 07 සහ 08 *කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ *මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.board wela inne Wijerame

inne koheda machan? Heta kohetada current kapanne?නෑ. හෙට කරන්ට් එක කපනවලු.

අපේ ගෙවල් පැත්තෙ. අතු කපන නිසා පැය දෙකකට වගේ කරන්ට් කපනව. කලුතර.inne koheda machan? Heta kohetada current kapanne?