පිරිමිකම ලෙෆ්ට්..

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮

    People will argue with you if you say this is not love. Let's give it a name.

    Let's call it " your stupid one side love on a person who don't love you"
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ වගේ ගනු ගති තියන පිරිමි ඉන්න නිසා තමයි අර ගෝඨාබය වගේ උන් ඔක්කොම සල්ලි ටික කඩා වඩා ගෙන
    උබලට ඇරලා ජීවත් වෙන්නේ.
    හරි පිරිමි ඉන්න රටක් නම් ගෝඨාබය අද දස වද දීල මරල gall face එකේ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මේ වගේ ගනු ගති තියන පිරිමි ඉන්න නිසා තමයි අර ගෝඨාබය වගේ උන් ඔක්කොම සල්ලි ටික කඩා වඩා ගෙන
    උබලට ඇරලා ජීවත් වෙන්නේ.
    හරි පිරිමි ඉන්න රටක් නම් ගෝඨාබය අද දස වද දීල මරල gall face එකේ.
    මුට තියන්නේ වෙන ප්‍රශ්නයක් වගේ මට හිතෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮

    I don't think that this is a true story. But if it was then the fucker hasn't figured out the Balance between been selfless and Selfish.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    කවුද බන් මේ කොහෙද shop එක තියේන්නේ. වයිෆා ගේ රෙදිමහන අක්කත් පට්ට කෑල්ල මේ වගේ. මිනිහා සලකන්නේ නෑ කියලා රටගියා අපරාදේ. නැත්තන් මාත් හෙන කැමැත්තෙන් රෙදිමහන්න ගියේ. :lol: :lol::lol:

    මේ එයාගෙ ශොප් එකේ මහන ඇදුම් ගැන කරපු ප්‍රමෝෂනල් වීඩියෝ එකක්. :yes: 🥴🥴🥴🥴🥴🥴🥴🥴

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮

    Nodakin mona lajja nati ponnayek da me.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    attha adare kiyanne mekata thamai bn...

    eth kella uwa athariyaa kiyanne uwa epa kiyana ekane...ithin eki kohomath yanawa...

    eki wenuwen nikan nahila therumak naa...:) mu karala thiyena eka nam tikak extreme...but eka hari itin...

    maranawata wadaa hodai
    ඉතින් යන එකාට යන්න දීලා පැත්තකට වෙන්න ඕන,. ඊට පස්සේ තමන්ගේ ජීවිතෙට වටිනාකමක් දෙන කෙල්ලෙක් සෙට් කරගෙන ජීවිතේ ඉසරහට ගෙනියන්න ඕන. නැතුව මේ වැඩේ මොකක්ද බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් යන එකාට යන්න දීලා පැත්තකට වෙන්න ඕන,. ඊට පස්සේ තමන්ගේ ජීවිතෙට වටිනාකමක් දෙන කෙල්ලෙක් සෙට් කරගෙන ජීවිතේ ඉසරහට ගෙනියන්න ඕන. නැතුව මේ වැඩේ මොකක්ද බන්.

    Aniwa....eka thamai kiwwe extreme kiyala.....me story eka probably a made up one...

    Eth mehema karanna puluwannam e kiyanne eka maara strong mind ekak :yes: and true love indeed..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ටේලර් නංගිත් මට මෙහෙම කරයි ද බ්‍රෝ 🥺😢😭

    View attachment 151129

    200w.gif

    ඔව් ඔව් මන් එයත් එක්ක සෙට් වෙනව, ඊට පස්සෙ තොට හුලන් තමයි.
    ඇවිත් මෙහෙම අඩල ත්‍රෙඩ් දාපිය
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Aniwa....eka thamai kiwwe extreme kiyala.....me story eka probably a made up one...

    Eth mehema karanna puluwannam e kiyanne eka maara strong mind ekak :yes: and true love indeed..
    තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියට
    වෙන කෙනෙක් ළඟ ඉන්න කොට jealous හැදෙන්නයි.. එතකොට වයිරයක් එන්නයි නම් ආදරේ ම කියන්න අමාරුයි තමයි.

    දෙමවුපියන් ගෙ ආදරේ කොහේ හිටියත් සතුටින් ලමයා ඉන්නවා නම් එයාල එකට කැමතියි නම් එතැන ආදරේ..

    ඔය ජාතියේ ආදරයක් දෙන්නගෙන් දෙන්නටම ලැබෙන්නේ නෑ. එකෙක් පුක ඉරා ගන්නවා අනික සැපෙන් ඉන්නව.

    ඕකට හේතු ඉතිං.. හිත හැම දාම එක විදියට නෑ කියලා දැන දැනත් expectations තියාගෙන ඉන්න එක. උඹ කියන දේ ඇත්ත. ඒක strong mind එකක්. හැබැයි එකයි මොඩ කමයි අතරේ පොඩි වෙනසක් තියෙන්නෙ.
    අනික් කෙනා ට කිසිම ගාණක් නැත්තන්, මුලින් හිටිය කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ, යථාර්ථය තේරුම් ගත්තා ට පස්සෙ තවත් පුක දෙන්න යන්න යන එක මොඩ කම. නමුත් මුලින් හිටිය කෙනාටම නම් දැනුත් ආදරේ කරන්නෙ, අන්න එතකොට හරි.

    නමුත් ගොඩක් මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ වගේම කලින් හිටිය කෙනා නෙමෙයි ඇත්තටම ඉඳලා තියෙන්නේ කියලා දැනගත්නත් වෙලා යනව
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    ඕකෙ ටික් ටොක් සීන් එක මම දැක්ක ලගදි. ඉදපං තිබ්බොත් දාන්නම් මේකේ

    මේ වගේ මෝටිවේශන් හුත්තල තමයි බොරු කියල පොන්නයො ෆෝම් කරන්නෙ..